මැතිව්ගේ_කතාව_(According_To_Maththew)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කොහෙද බන් according to maththew තහනං උනේ ? ඒ දවස්වල මැල්කම් රංජිත් ජනාධිපතිගෙන් ඉල්ලුව විතරයි උට මුකුත් කරන්න බැරි උනා ..

    https://www.elakiri.com/forum/showthread.php?p=21575641&styleid=10
    ෆිල්ම් එක එලියට එන්නේ සැහෙන්න කපල පුටා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැන් කොහෙද බන් according to maththew තහනං උනේ ? ඒ දවස්වල මැල්කම් රංජිත් ජනාධිපතිගෙන් ඉල්ලුව විතරයි උට මුකුත් කරන්න බැරි උනා ..

    https://www.elakiri.com/forum/showthread.php?p=21575641&styleid=10

    2017 යන්න තිබ්බේ ඔය කෙස් එක නිසා 2018 මුල දාන්න ගියා දැන් තහනම් නැහැ දින නියමයක් නැතිව ඉස්සරට යවලා ,(මොන වගේ තහනමක් ද කියලා හිතා ගනින්කෝ උබම )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තමයි තිත්ත ඇත්ත.. බෞද්ධකමට පහර ගහන ඒව වාරනය කරපුවම තමයි ඔය අර මේ අනිත් හිමිකම් මතක් වෙන්නෙ..දැක්කනෙ රස්තියාදුව ලියපු පරයගෙ ළමයගෙ බෙල්ලෙ එල්ලල තිබ්බ කුරුසෙ, ඒකෙන් මුලු කතාවම කියවෙනව..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකයි උපුලා මගේ තර්කය......
    විරුද්ධ වෙන්නේ වාරණයට නම්, සකල විධ වාරණයට විරුද්ධ වෙන්න ඕනේ...
    නැගී සිටිනවා නම් සකලවිධ ජඩකම් වලට විරුද්ධව නැගී හිටින්න ඕනේ. මරාගේ ජඩකම තමා ජඩකම, රනිල් ගේ ජඩකම ජඩකමක් නෙවේ කියල තර්කයක් හදාගන්න බෑ එහෙම වෙනවා නම්....

    මම අහන්නේ according to maththew සිනමා කෘතිය වාරණය කලාට විරුද්ධ උනේ නැති, the Da Vinci Cord ලංකාවේ ප්‍රදර්ශනය වාරණය කරන එකට විරුද්ධව නැගී හිටපු නැති උන්ට මේකට විරුද්ධව නැගී හිටින්න තියන සදාචාරාත්මක අයිතිවාසිකම මොකක්ද කියන එක...

    මට හිනා යනවා පුබුදු මේ මේසේ ඉදන් ඉන්නකොට. උන් උද තියන් අදහන ලෙනින්ලා රුසියාව පාලනය කරනකොට වෛද්‍ය මිකායිල් බුල්ගකොව් ලියපු මාස්ටර් සහ මාගරිටා, ඉරණම්කාර බිත්තර, බල්ලෙකුගේ හදවත වගේ කෘති තහනම් කළා. ඒ ඒවායේ නිර්දය විදියට වක්රාකාරෙයන් සෝවියට් පාලන ක්‍රමය විවේචනය වෙච්චි නිසා.....එහෙම වාරණය පාලනයේ අනිවාර්ය අංගයක් කරපු උන්ව අදහන එකා මෙතන පොර ටෝක් දෙනවා....*පෙනුත් හිනා ඔයි.....:rofl::rofl:
    අර එෆ්.බී. එකේ පෝස්ට් එකක් දැක්කා...

    ඔය රැඩිකල් කියන උන්ට පොල්ලකින් දුන්නොත් කෑ ගහන්නේ හැබැයි " බුදු අම්මෝ" කියලලු:baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ඔවු, පල්ලියේ වයසක ෆාදර් කෙනෙක් ලෙඩ වෙච්ච මනුස්සයෙක් ඉන්න ගැණු කෙනා එක්ක යන හුටපටයක්...
    දෙන්නම හිරේ ගිහින් මනුස්සයාගේ මරණෙට.. ලමයවත් අතුරුදහන් කරලා.. ලන්කදීපේද කොහේ ගිය ඔය කතාව..

    මේවා හැම දේම මාර්කටින්... සමාජ අවදානේ තමන් වෙතට ගන්න, වෙනස් කරන්න කරන වැඩ මිසක් රටටවත්, කලාවටවත් ආදරේ ට කරන ඒවා නෙවෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අම්මට සිරි ඒ ෆිල්ම් එකත් වාරණය කරලද?
    හපොයි

    මන් ටික කාලෙකට කලින් ඔය ෆිල්ම් එක ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා

    https://www.elakiri.com/forum/showthread.php?t=1792439

    :sorry::sorry:

    පෝරිසාදයා;23570802 said:
    කෝ බන් ෆිල්ම් එක තාම් නෑනෙ ..true story ak

    2017 pennanna idala tiyenne. passe 2018 mulata dala. dan 2018 aga welath tama danna denne na. waranaya karala tiyenne oluwa atagala da koheda...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක

    :cool::cool:

    කෝ මේ සන්නස්ගලට ජාතක උනා වගේ ඌට කඩේ යන රැඩිකල් පොන්සියෝ ටික? වරෙල්ලා දීපන් මේවට උත්තර

    :yes::yes::yes::yes: un rallata gahagena yana un. wena ekak na. kubiyo kiyala ekak notibuna nam thumiduwata oita wada ahaganna tibuna.

    ඒක තහනං උනාද ප්‍රදර්ශනේ කල් ගියාද පෙන්නුවත් වගේ මතකයි නෙ :oo:

    kal giya. tama pennuwe na. pennanna denneth na wage.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක විතරක් නෙමේ පෙරහරේ යන අලිගන මාර දුකක් මේ උන්ට තිබ්බේ .හජ්ජි නත්තල් වෙනුවෙන් හරක් කුකුල්ලු එළුවෝ උරෝ වගේ සත්තු කෝටිගණන් මාරුවට දුක නෑලු අලියෝ පෙරහරේ යන එක අවුල්ලු.

    එතකොට අශ්වයෝ බුරුවො හරක් බර වැඩවලට ගන්න එකත් අවුල් නෑලු:rofl:

    මේ ඔක්කොම එකම අවජාතක සෙට් එකේ අවජාතක තර්ක .මුන්ට තියෙන්නේ ඉරිසියාව .මොකද මේ එකෙක්වත් හරිහමන් ජාතකයක් නැති උන් .මුන්ගේ අම්මලා වටේ ගිහින් ජාතකේ අවුල් වුනාම ජාතියක් ජම්මයක් සංස්කෘතියක් තියන උන්ට වයිර කරනවා ඉරිසියා කරනවා :sorry:

    ඔන්න ඔකයි මුන්ගේ ඇත්ත.උන්ට ත්රෙන්නේ නැ අවුල තියෙන්නේ සංස්කෘතියේ වත් අගමෙවත් නෙමේ උන්ගේ අම්මලාගේ කියල :sorry:
     
    • Like
    Reactions: War Fighter and sx1

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කලාව සහ වාරණය කියන එක ඉතිහාසයේ ඉඳලම එන දෙයක්. මේ කට්ටිය එක පැත්තක් අල්ලන් තමා තර්ක කරන්නේ.සාධාරණ නෑ.
    තමුන් නිරාගමික කියන ගොඩක් මිනිස්සුන්ගේ මම දැකපු දෙයක් තමා එයාල තමුන්ම වට කරගත්තු බැමි ගොඩක් බැඳගෙන ඉන්නේ.ඇත්තම කිව්වොත් ඒ බැමි වල වලින් වටවෙලා පැටලිලා ඉන්නේ. සියලු දේ අත්හැරපු මිනිස්සු අපිට පේන්නේ නෑ.
    According to matthew දැකපු විදිහට ලස්සන නිර්මාණයක්. අපරාදේ. :(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    fb eke innawa Nishantha Abeysekera kiyala ekek. ara colombo by jeep keremne uuu. okath hena NGO karayek wage buddagamata eka eka ewa kiyala danawa poddak balahan uge fb eka. hena loku line ekaka inne okath niragamikayek. ara 80 kade okage fried rice wikunanne issara nam nagala giya eka.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ෆිල්ම් එක එලියට එන්නේ සැහෙන්න කපල පුටා

    මං දැනුවත්ව නං එහෙම නෑ .. එහෙම ෆිල්ම් එකේ සීන් කපල එලියට දානවයි කියල සඳහන් වුන තැනක් තියෙනවද කොහේ හරි ? :confused::oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    2017 යන්න තිබ්බේ ඔය කෙස් එක නිසා 2018 මුල දාන්න ගියා දැන් තහනම් නැහැ දින නියමයක් නැතිව ඉස්සරට යවලා ,(මොන වගේ තහනමක් ද කියලා හිතා ගනින්කෝ උබම )

    මං දන්න තරමින් නං එහෙම ඉස්සරහට ගියේ ෆිල්ම් ප්‍රශ්නයක් හින්ද නෙවෙයි ලංකාවේ චිත්‍රපට කර්මාන්තෙ ඇතුලේ තියෙන අවුලක් හින්ද .. 2012 හදපු ෆිල්ම් තියෙනවා තාම ලිස්ට් එකේ ඇදී ඇදී යනවා එලියට දා ගන්න විදිහක් නැතුව :oo::confused:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මං දන්න තරමින් නං එහෙම ඉස්සරහට ගියේ ෆිල්ම් ප්‍රශ්නයක් හින්ද නෙවෙයි ලංකාවේ චිත්‍රපට කර්මාන්තෙ ඇතුලේ තියෙන අවුලක් හින්ද .. 2012 හදපු ෆිල්ම් තියෙනවා තාම ලිස්ට් එකේ ඇදී ඇදී යනවා එලියට දා ගන්න විදිහක් නැතුව :oo::confused:

    indiawe wage rataka hadena films gaana ekka un kohomada release kerenne hall welata
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    indiawe wage rataka hadena films gaana ekka un kohomada release kerenne hall welata

    මං දන්න විදිහට ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව චිත්‍රපට ශාලා ප්‍රමාණවත් වෙන්න තියෙනවා වගේම චිත්‍රපට බෙදාහැරීමේ බලය පෞද්ගලික අංශයට දීල නමුත් ප්‍රොසෙස් එක විසිරිලා යන විදිහට තමයි හැදිලා තියෙන්නේ ..

    ඒ උනාට අපේ 2000 අවුරුද්දේ ඉඳල චිත්‍රපට බෙදාහැරීම බලය පෞද්ගලික අංශයට දුන්නත් ඒ බලය අල්ලාගෙන හිටියේ සමාගම් තුනක් හතරක් වගේ .. එතකොට ඒ සමාගම් වලට අයිති චිත්‍රපට ශාලාත් තිබ්බේ සුළු ප්‍රමාණයක් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව .. ඒකයි 80 දශකයේ ඉඳල හොඳට තිබ්බ චිත්‍රපට කර්මාන්තය 90 දශකයෙන් පස්සේ කඩන් වැටෙන්න පටන්ගත්තෙත් මං හිතන්නේ .. මොකද අපිට තිබ්බ චිත්‍රපටි ශාලා අඩු වුනා .. තිබ්බ ඒවත් තාක්ෂනය එක්ක අප්ඩේට් උනේ නෑ ..

    මේ ලඟදි කසුකුසුවක් ගියා ආයෙත් බෙදාහැරීමේ බලය රජයට පවරගන්නව කියල මොකක් උනාද කියල දන්නේ නෑ හැබැයි ..
     
    hmmmm thnkq bro.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මේකයි උපුලා මගේ තර්කය......
    විරුද්ධ වෙන්නේ වාරණයට නම්, සකල විධ වාරණයට විරුද්ධ වෙන්න ඕනේ...
    නැගී සිටිනවා නම් සකලවිධ ජඩකම් වලට විරුද්ධව නැගී හිටින්න ඕනේ. මරාගේ ජඩකම තමා ජඩකම, රනිල් ගේ ජඩකම ජඩකමක් නෙවේ කියල තර්කයක් හදාගන්න බෑ එහෙම වෙනවා නම්....

    මම අහන්නේ according to maththew සිනමා කෘතිය වාරණය කලාට විරුද්ධ උනේ නැති, the Da Vinci Cord ලංකාවේ ප්‍රදර්ශනය වාරණය කරන එකට විරුද්ධව නැගී හිටපු නැති උන්ට මේකට විරුද්ධව නැගී හිටින්න තියන සදාචාරාත්මක අයිතිවාසිකම මොකක්ද කියන එක...

    මට හිනා යනවා පුබුදු මේ මේසේ ඉදන් ඉන්නකොට. උන් උද තියන් අදහන ලෙනින්ලා රුසියාව පාලනය කරනකොට වෛද්‍ය මිකායිල් බුල්ගකොව් ලියපු මාස්ටර් සහ මාගරිටා, ඉරණම්කාර බිත්තර, බල්ලෙකුගේ හදවත වගේ කෘති තහනම් කළා. ඒ ඒවායේ නිර්දය විදියට වක්රාකාරෙයන් සෝවියට් පාලන ක්‍රමය විවේචනය වෙච්චි නිසා.....එහෙම වාරණය පාලනයේ අනිවාර්ය අංගයක් කරපු උන්ව අදහන එකා මෙතන පොර ටෝක් දෙනවා....*පෙනුත් හිනා ඔයි.....:rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes: