මැදවච්චි හරහා කිලිනොච්චියට

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි+8
11.gif
 
L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    නියමයි.... (රෙප් +6)
    11.gif

    මමත් කිලිනොච්චියට ගියා යාල් දේවි එකෙන් 15 වෙනිදා. ඒ වගේම කොළඹින් කිලිනොච්චියට දුන්නු පලවෙනි ටිකට් 4 ම ගන්නත් පුළුවන් වුණා.
    :D:D:D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    jjPjnO16KzMdY.png

    5.45ට කොළඹින් පිටත්වෙන Train එක 12.35 කිලිනොච්චියට යනවා
    6.50ට කොළඹින් පිටත්වෙන Train එක 11.48 කිලිනොච්චියට යනවා
    Train දෙකම Long Distance
    එත් 6.50ට යන Train එක 5.45ට ගිය Train එකට කලින් කිලිනොච්චියට යනවා
    අයි ඩොන්ට් නෝ වයි, මෙහෙම වෙන්නේ ඇයි

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    වැදගත් ගැටළුවක් උබ ඇහුවෙ
    ඕක මටත් වඩා හොදට පැහැදිලි කරගන්න පුළුවන් මෙතනින් ඇහුවොත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1578531
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    jjPjnO16KzMdY.png

    5.45ට කොළඹින් පිටත්වෙන Train එක 12.35 කිලිනොච්චියට යනවා
    6.50ට කොළඹින් පිටත්වෙන Train එක 11.48 කිලිනොච්චියට යනවා
    Train දෙකම Long Distance
    එත් 6.50ට යන Train එක 5.45ට ගිය Train එකට කලින් කිලිනොච්චියට යනවා
    අයි ඩොන්ට් නෝ වයි, මෙහෙම වෙන්නේ ඇයි

    උදේ 5.45 ට කොටුවෙන් යන "යාල් දේවි" train එකයි උදේ 6.50 ට කොටුවෙන් පිටත් වෙන "දැයට කිරුළ" train එකයි දෙකම Long Distance trains තමයි. ඒත් "දැයට කිරුළ" කියන්නේ ඉන්ටසිටි එක්ස්ප්‍රස් එකක්. ඒක නවත්වන්නේ ස්ටේෂන් 09 ක විතරයි. නමුත් ඊට කලින් උදේ 5.45 ට කොටුවෙන් පිටත් වෙන "යාල් දේවි" train එක ස්ටේෂන් 25 ක නවත්වනවා. ඒ නිසා "දැයට කිරුළ" ඉන්ටසිටි එක්ස්ප්‍රස් train එක "යාල් දේවි" train එක අනුරාධපුරේදී ඉස්සර කරලා වේලාසනින් කිලිනොච්චියට යනවා. ඕකයි හේතුව.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උදේ 5.45 ට කොටුවෙන් යන "යාල් දේවි" train එකයි උදේ 6.50 ට කොටුවෙන් පිටත් වෙන "දැයට කිරුළ" train එකයි දෙකම Long Distance trains තමයි. ඒත් "දැයට කිරුළ" කියන්නේ ඉන්ටසිටි එක්ස්ප්‍රස් එකක්. ඒක නවත්වන්නේ ස්ටේෂන් 09 ක විතරයි. නමුත් ඊට කලින් උදේ 5.45 ට කොටුවෙන් පිටත් වෙන "යාල් දේවි" train එක ස්ටේෂන් 25 ක නවත්වනවා. ඒ නිසා "දැයට කිරුළ" ඉන්ටසිටි එක්ස්ප්‍රස් train එක "යාල් දේවි" train එක අනුරාධපුරේදී ඉස්සර කරලා වේලාසනින් කිලිනොච්චියට යනවා. ඕකයි හේතුව.

    එලකිරි මචන් මගේ ගැටළුවට පීලිතුරු ලැබුනා . . .
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි ආ...:cool::cool:
    දැයට කිරුලෙ ගිහින් ඒකෙම ආවද???
    ලංකාවට ආපු ගමන්ම යන්නෙ මේක තමා :yes::yes::yes:
    කිලිනොච්චියෙන් තෝසෙ කෑවද කොහොමද පට්ටද බං.;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    jjPjnO16KzMdY.png

    5.45ට කොළඹින් පිටත්වෙන Train එක 12.35 කිලිනොච්චියට යනවා
    6.50ට කොළඹින් පිටත්වෙන Train එක 11.48 කිලිනොච්චියට යනවා
    Train දෙකම Long Distance
    එත් 6.50ට යන Train එක 5.45ට ගිය Train එකට කලින් කිලිනොච්චියට යනවා
    අයි ඩොන්ට් නෝ වයි, මෙහෙම වෙන්නේ ඇයි

    අනිත් එක මචං යාල්දේවී සෙට් දෙකක්.
    අද යන එක එන්නෙ හෙට.
    දැයට කිරුල එකයි යන එකම ආපහු එනවා.:yes::yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උදේ 5.45 ට කොටුවෙන් යන "යාල් දේවි" train එකයි උදේ 6.50 ට කොටුවෙන් පිටත් වෙන "දැයට කිරුළ" train එකයි දෙකම Long Distance trains තමයි. ඒත් "දැයට කිරුළ" කියන්නේ ඉන්ටසිටි එක්ස්ප්‍රස් එකක්. ඒක නවත්වන්නේ ස්ටේෂන් 09 ක විතරයි. නමුත් ඊට කලින් උදේ 5.45 ට කොටුවෙන් පිටත් වෙන "යාල් දේවි" train එක ස්ටේෂන් 25 ක නවත්වනවා. ඒ නිසා "දැයට කිරුළ" ඉන්ටසිටි එක්ස්ප්‍රස් train එක "යාල් දේවි" train එක අනුරාධපුරේදී ඉස්සර කරලා වේලාසනින් කිලිනොච්චියට යනවා. ඕකයි හේතුව.

    සෑහෙන කාලෙකින් :P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පට්ටයි ආ...:cool::cool:
    දැයට කිරුලෙ ගිහින් ඒකෙම ආවද???
    ලංකාවට ආපු ගමන්ම යන්නෙ මේක තමා :yes::yes::yes:
    කිලිනොච්චියෙන් තෝසෙ කෑවද කොහොමද පට්ටද බං.;)

    ඔව් ,ඒකෙම ආව
    පරක්කු උන හින්ද කෑම අරගෙන එන ගමන් කෑවෙ
    ඔක්කොම කුළුබඩු දාල උයන කෑම සුපිරි ;)