උබ වැඩ කරන තැනද ,ගෙවල්ද
ගෙවල් බන් මැදවච්චියේ 
. වැඩ කොළඹ
(SE) , ඇයි උඹ හිතුවද මම ස්ටේෂන් එකේ වැඩ කියල 

. වැඩ කොළඹ
(SE) , ඇයි උඹ හිතුවද මම ස්ටේෂන් එකේ වැඩ කියල 
උබ වැඩ කරන තැනද ,ගෙවල්ද

. වැඩ කොළඹ
(SE) , ඇයි උඹ හිතුවද මම ස්ටේෂන් එකේ වැඩ කියල 
Ptta bn << TFS>> Cam Eka Mokkada machan???
Rep Added
ගෙවල් බන් මැදවච්චියේ. වැඩ කොළඹ
(SE) , ඇයි උඹ හිතුවද මම ස්ටේෂන් එකේ වැඩ කියල
![]()

patta
rep added
නියමයි+8![]()

අපි ගියේ 6.50
මේ තියෙන්නෙ දැනට තියන දුම්රිය කාල සටහන
![]()

![]()
5.45ට කොළඹින් පිටත්වෙන Train එක 12.35 කිලිනොච්චියට යනවා
6.50ට කොළඹින් පිටත්වෙන Train එක 11.48 කිලිනොච්චියට යනවා
Train දෙකම Long Distance
එත් 6.50ට යන Train එක 5.45ට ගිය Train එකට කලින් කිලිනොච්චියට යනවා
අයි ඩොන්ට් නෝ වයි, මෙහෙම වෙන්නේ ඇයි
උදේ 5.45 ට කොටුවෙන් යන "යාල් දේවි" train එකයි උදේ 6.50 ට කොටුවෙන් පිටත් වෙන "දැයට කිරුළ" train එකයි දෙකම Long Distance trains තමයි. ඒත් "දැයට කිරුළ" කියන්නේ ඉන්ටසිටි එක්ස්ප්රස් එකක්. ඒක නවත්වන්නේ ස්ටේෂන් 09 ක විතරයි. නමුත් ඊට කලින් උදේ 5.45 ට කොටුවෙන් පිටත් වෙන "යාල් දේවි" train එක ස්ටේෂන් 25 ක නවත්වනවා. ඒ නිසා "දැයට කිරුළ" ඉන්ටසිටි එක්ස්ප්රස් train එක "යාල් දේවි" train එක අනුරාධපුරේදී ඉස්සර කරලා වේලාසනින් කිලිනොච්චියට යනවා. ඕකයි හේතුව.![]()
5.45ට කොළඹින් පිටත්වෙන Train එක 12.35 කිලිනොච්චියට යනවා
6.50ට කොළඹින් පිටත්වෙන Train එක 11.48 කිලිනොච්චියට යනවා
Train දෙකම Long Distance
එත් 6.50ට යන Train එක 5.45ට ගිය Train එකට කලින් කිලිනොච්චියට යනවා
අයි ඩොන්ට් නෝ වයි, මෙහෙම වෙන්නේ ඇයි
උදේ 5.45 ට කොටුවෙන් යන "යාල් දේවි" train එකයි උදේ 6.50 ට කොටුවෙන් පිටත් වෙන "දැයට කිරුළ" train එකයි දෙකම Long Distance trains තමයි. ඒත් "දැයට කිරුළ" කියන්නේ ඉන්ටසිටි එක්ස්ප්රස් එකක්. ඒක නවත්වන්නේ ස්ටේෂන් 09 ක විතරයි. නමුත් ඊට කලින් උදේ 5.45 ට කොටුවෙන් පිටත් වෙන "යාල් දේවි" train එක ස්ටේෂන් 25 ක නවත්වනවා. ඒ නිසා "දැයට කිරුළ" ඉන්ටසිටි එක්ස්ප්රස් train එක "යාල් දේවි" train එක අනුරාධපුරේදී ඉස්සර කරලා වේලාසනින් කිලිනොච්චියට යනවා. ඕකයි හේතුව.

පට්ටයි ආ...
දැයට කිරුලෙ ගිහින් ඒකෙම ආවද???
ලංකාවට ආපු ගමන්ම යන්නෙ මේක තමා
කිලිනොච්චියෙන් තෝසෙ කෑවද කොහොමද පට්ටද බං.![]()