මැනුවල් කාර් එකක් - Nissan N16

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇක්සියෝ තියෙන නිසා ආයේ සෙඩාන් යන්න එපා. මැනුවල් ස්ටාලට් ජීටී වගේ එකක් ගන්න. ආස හිතෙයි. නැත්තම් ජීප් එකක් පරණ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :love::love::love:

    2010_honda_civic_sedan_feature_rdax_646x258.jpg


    :love::love::love:

    2010CivicEXL_004.jpg
     

    SJ.99

    Member
    Sep 14, 2018
    5
    0
    0
    Subaru WRX/ STi converted 1995- 2000 wage car ekak ganin manual padinna asa nam. 2.0 Turbo enne. Pattama pickup eka. N16 mewwa ahalakin wath thiyanna ba bn. Fuel consumption eka 8k-9k karanneth hena ma gemak deela. Athal ekata padinna thama mewwa honda. Podi car awulak nathan Toyota Glanza ekak ganin. 1300cc turbo da kohedo. Padala naha habai ahala thiyena hatiyata car eka hondai.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මචන්ලා, උබලා ඔක්කොම කියන්නේ ඇත්ත! Nissan N16 කියන්නේ මගේ වැඩේට සෙට් වෙන කාර් එක නෙමෙයි. මම උබලා කියපු කාර් ගොඩක් බැලුවා. ඉතින් මම හිතන්නේ මට සෙට් වෙන්නෙ Honda Civic එක මොකද:

    ඉතින් මචන්ලා මේක හොදයිද කියපල්ලකෝ. මේකේ decent ලුක් එකකුත් තියෙනවා (ගොඩක්ම ස්පොර්ටි ලුක් එකක් නෑ) මම ඒකට කැමතියි. මැනුවල්, 2008, ගානත් ශේප් වගේ.
    :yes::yes::yes:

    8i6P0fH.png

    :love: :D tawa tikak aduwata ganna puluwan wei :) sporty look oninam Mugen RR kit karapan :) eka expensive wedinam Mugen / type R kit unath shape :D

    Type R: :love:
    f89e3a953b87a2fe47a40905612791c1.jpg


    Mugen RR ;)
    gallery_used-car-carlist-honda-civic-s-sedan-malaysia_6333103_cd4917539070389863417_v1sm.jpg


    Mugen (1.0) :P
    2636672022_bdbcf7e42b.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :love: :D tawa tikak aduwata ganna puluwan wei :) sporty look oninam Mugen RR kit karapan :) eka expensive wedinam Mugen / type R kit unath shape :D


    ඒත් මටනම් තියෙන විදිහ හොදයි කියලත් හිතෙනවා. :rolleyes: :rolleyes: උන් කාර් එක ඩෙසයින් කරන්නෙ ඒකට මැච් වෙන හොදම විදිහටනේ... :rolleyes::rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    athal ekata kiyla edineda pavichchiyatada danne na ganna hadanne' nathnm n16 hoyaida :D

    එදිනෙදා පාවිච්චියට තමයි ගොබිලෝ මේක ගත්තේ. :lol::lol::lol:

    N 16 එක ආතල් එකට පදින්න හොදයිද කියලා දැන ගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. :yes::yes::yes:

    මම තව Honda Civic එකක් ගන්නයි යන්නේ. :cool::cool::cool: ත්‍රෙඩ් එක හරියට කියවපන්. :angry::angry::angry:

    krk7sJ6.jpg