අනිත් එක තව දෙයක් උඹල විනාඩි 15 පුරුදු උනාට කමක් නැහැ අඩුම ගානේ මාස හයක්වත්/250KM වත් manual එකක් හිමිහිට පැදලා පුරුදු වෙනකල් 60 ට වඩා speed යන්න එපා. ඒ වගේම අඩුම ගානේ තනියම km 100 වත් පැදලා නැත්නම් කොළඹ ඇතුලේ යන්න එපා.
ලයිසන් ගත්ත ගමන් කෙල්ලෝ වගේ auto gear වාහන හොයාගෙන යන්න එපා. හොඳට manual එකක් පැදලා පුරුදු වෙයන්. ඊට පස්සේ electric / hybrid වාහන ගන්නවා නම් ගන්න. නැත්නම් මොකෙක් හරි manual gear වාහනයක් දුන්නම . පදින්න තේරෙන්නේ නැහැ කිව්වොත් වස ලැජ්ජාව![]()
මේක තමයි හොඳම හරිය


