මැරුනට පසු වෙන්නේ මොකක්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලබන ආත්මෙ මට මේ වගේ ලෙඩක් හැදෙන්නෙ නැතුව ඉපදෙයි :cool:
උබට ලෙඩක් නැ. උබ හිතින් ලෙඩක් කියලා හිතාගෙන ඉන්නවා. ඔකට මනොපාර ගහලාහරියන්නේ නැ. කවුන්ස්ස්ලින් පල.
 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙනං උඹ මැරෙන්ඩ පට්ට බය ඇති.. ඇයි ඉතිං සදාකාලෙටම පොලව යට මිනිපෙට්ටියෙ ඇතුලෙ නිදාගන්ඩනෙ වෙන්නෙ... :D

    මලාට පස්සේ තේරෙන්නේ නැහැ නේ බන්
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113



    මගේ අතින් පොඩි වැරදීමක් සිදුවුණා ඉස්සෙල්ලා. ඥානය හැදෙන්නේ පටිච්ඡ-සම්පන්නව තමන්ගේ ගති වලට සාපේක්ෂව.

    දැන් තව එකක් කිය යුතියි. මෙතන ඉන්න අය කවදා හරි බිත්ති 4 කට කොටුවෙලා අනාත වෙනවා. තමන්ගේම මල මුත්‍රා ගොඩක වැටිලා තමන්ටම ශක්තියක් නැතිවෙනවා ගොඩ එන්න. බිරිදත් තමන් මෙන් මහලු වෙලා ජරා වෙලා ගිහිල්ලා - උපකාරයට කවුරුවත් නැහැ.

    උපකාරයක් තියෙනවා කියලා මෙතනට ගිහිල්ලා ඇති ->



    නමුත් එතන කිසි පිහිටක් නැහැ. එතනට click කරලා බලන්න.

    ඔබ ඉපදිලා තියෙන්නේ සුවිශේෂී බිමක. එකයි අර උඩ පෙන්වලා තියෙන NASA ආයතයෙන් ගත් ධර්ශනයෙන් පෙන්නුම් කරන්නේ. තව විස්තර ->> මෙතන කියවන්න <<-.

    ඒ විතත්ක් නොවේ ඔබව අනාත වීමෙන් සදහටම බේරෙන්න සිරි සද්ධර්මය පහළ වෙලා තියෙනවා ->> කියන්වන්න මෙතන <<-.

    ඔබ ඉස්ලාම්, ක්‍රිස්තියානි ධර්ම අදහන කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් කිසි බේදයක් නැහැ. ඔබට ගොඩ එන්න මාර්ගයක් තමයි මේක.

    ගිහිල්ලා බලන්න. කැමති නැත්තන් කිසි ප්‍රශ්නයක් නැහැ.

     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    මොනවද NASA ආයතනයෙන් පෙන්නුම් කරන්නෙ?


    කතාව ටිකක් සංකිරනයි.

    පොඩ් වෙහෙසක් දරන්න වෙනවා තේරුම් ගන්න. එකයි උඩ link දෙකක් දුන්නේ.

    බුදු ධහම අහලා ඇති. නමුත් අලුත් ඇසකින් මේ දහම නිරීක්ෂණය කරන්න කියලා මම ආරාධනා කරනවා.

     

    AnuradhaRa

    Well-known member
  • මලාට පස්සේ තේරෙන්නේ නැහැ නේ බන්

    ඒක තමා නිවන කියන්නෙ. :yes:
    උඹල ඒ නිකන් ලබා ගන්ඩ යනදේ තමා බුද්ධාගමේ උත්සහයෙන් ලබා ගන්ඩ ඕන කියන්නෙ...

    උඹ කැමති නැද්ද බුද්ධාගමේ කියන විදියට ආයෙ ඉපදෙන්ඩ
     

    AnuradhaRa

    Well-known member
  • මලාට පස්සේ තේරෙන්නේ නැහැ නේ බන්

    උඹල ඔහොම කිව්වට පොඩි ෂොක් එකක් තියෙනව නේ...
    තරුණ කාලෙ පුළුවන් කාලෙ උඩ පැන්නට උඹල වයසට ගියාම පිස්සුවෙන් වගේ ඉන්නෙ :D
     

    AnuradhaRa

    Well-known member


  • දැන් තව එකක් කිය යුතියි. මෙතන ඉන්න අය කවදා හරි බිත්ති 4 කට කොටුවෙලා අනාත වෙනවා. තමන්ගේම මල මුත්‍රා ගොඩක වැටිලා තමන්ටම ශක්තියක් නැතිවෙනවා ගොඩ එන්න. බිරිදත් තමන් මෙන් මහලු වෙලා ජරා වෙලා ගිහිල්ලා - උපකාරයට කවුරුවත් නැහැ.

    උපකාරයක් තියෙනවා කියලා මෙතනට ගිහිල්ලා ඇති ->

    මගේ අම්මටයි තාත්තටයි නං එහෙම බය වෙන්ඩ දෙයක් නෑ..
    මොකද අපි එයාලව බලාගන්නව..

    ඒත් මටනං කවුරුත් නෑ. :(
    ඒක දෙවියන්ට බාරයි..
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113

    ඒත් මටනං කවුරුත් නෑ. :(
    ඒක දෙවියන්ට බාරයි..


    ඉන්න දෙවියෝ එන්නේ නැහැ පිහිටක් වෙන්න. ඒ ගොල්ලන්ටත් මේ ප්‍රශ්නය තියෙනවා.

    නමුත්, ඔබ නොදන්නා විදියකට ඔබ වාසනාවන්තයි.

    1 - ඔබට ලැබී ඇති මනුෂ්‍යත්වය - දෙවියන්ට වඩා හොදයි ධර්මය තේරෙන්න
    2 - බුධාගමෙන් පෝෂණය වන රටක ඉපදීම
    3 - මාද්‍ය මණ්ඩලයේ ඉපදීම් - (කියවන්න උඩ link එක)

    අස්වයෙක් ගෙනියන්න පුළුවන් ගගක් ලගට. නමුත් වතුර බලෙන් පොවන්න බැනේ.

    මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එක ඔබට බරයි.

    පටන් ගන්න මෙතෙනින් ->

    -> http://atuvawa.sirisaddharmaya.net/
    -> http://panhinda.sirisaddharmaya.net/
    -> http://helabima.sirisaddharmaya.net/



     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මටනම් කියන්න තියෙන්නේ මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා.. මුශ්ලීම් මුනියල ගැන නෙමෙයි කියන්නේ.. ඒගොල්ලෝ ගැන ඉතින් කතා නොකර ඉමු.. පේන ලෝකේ ගැන විතරයි හිතන්නේ සමහරු ඊට වඩා දෙයක් නෑ කියලයි හිතන්නේ.. එහෙම හිතන අය ගැන දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ..........

    18-29. (මෙම) සත්‍යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප‍්‍රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.


    26-191. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්වබල සම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-192. නියතවශයෙන් මෙය(අල්-කුර්ආනය) විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූවකි.
    26-193. විශ්වාසදායි මහා ආත්මය එය සමගින් පහළ විය.
    26-194. නුඹගේ හදවත වෙතට (එය පහළ කළේය.) නුඹ (අල්ලාහ් විසින් පත් කරන ලද) අනතුරු අඟවන්නන්ගෙන් කෙනකු වනු පිණිස.
    26-195. පැහැදිලි අරාබි බසින්
    26-196. නියතවශයෙන් එය පෙර සිටි ජනයාගේ ධර්ම ග‍්‍රන්ථයන්හි අන්තර්ගත ඒවාය.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පට්ටම ආතල් ආගමක්.. කොන කපන්නෙ නැත්තම් මාත් ඉස්ලාම් වෙන්න බැලුවේ..


    21-16. අහස්ද මහපොළොව සහ ඒ දෙක අතර පවතින දෑද විනෝදය සදහා අපි නිර්මාණය නොකළෙමු.

    21-17. විනෝදයක් ලෙස කිසිවක් කිරිමට අප සිතුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි.

    21-18. නමුත් අපි සත්‍යය අසත්‍යය මත හෙළන්නෙමු. එවිට එය (සත්‍යය, අසත්‍ය) සුනු විසුණු කරන්නේය. එවිට එය(අසත්‍යය) අතුරුදන්වී යන්නේය. නුඹලා ගොතා පාන දැයින් නුඹලාට විනාශයයි.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේ මැරෙන හැටියට අල්ලට ඔවර් ටයිම් ගහන්න වෙන්නේ මුන්ව නැගිට්ටන්න..

    58-6. අල්ලාහ් ඔවුන් සියලූ දෙනාම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින - ඔවුන් කළ දෑ ඔවුනට දන්වන්නේය. අල්ලාහ් එය ගණන් ගත්තේය. ඔවූහු එය අමතක කළහ. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සාක්ෂිකරුය.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාම් කොතනද එතන පට්ට ආතල්.... :P

    2-212. කාෆිර් (ප‍්‍රතික්‍ෂෙප කරන්නවුනට) ලෞකික ජීවිතය චිත්තාකර්ශන බවට පත්කරනු ලැබ ඇත. (එබැවින්) ඔවුහු විශ්වාසවන්තයින්ට සරදම් කරති. එහෙත් (අල්ලාහ්ට) අවනත වන අයගේ (තත්ත්වය) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ ඔවුනට වඩා ඉහළය. තවද අල්ලාහ් තමාට අභිමත වූ කවරකුට වුවද අප‍්‍රමාණ ලෙස (භෝග සම්පත්) පිරිනමයි.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හිත හදාගනිං බං...
    ආයේ උඹට හම්බුවෙන්නේ නෑ නෑ නෑමයි... :(:(:(


    3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මොන මඟුලක් හරි කමක් නෑ අපිව දාල ගිය අය (මැරුණ අය) කවදහරිහරි දවසක හම්බවෙනවනං :)

    6-31. (විනිශ්චය දිනයේ) අල්ලාහ් හමුවීම බොරු යැයි කී අය ඇත්ත වශයෙන්ම පරාජිතයෝය. ඔවුන් වෙත (නොසිතූ පරිදි) ක්ෂණිකයෙන් (විනිශ්චය) කාලය එළඹුණහොත් ඔවුන් තම පව් තමන්ගේ පිටමත උසුලමින් අහෝ ණී ඛේදවාචකය මේ (දිනය) ගැන අප කොතරම් නොසැලකිලිමත් වුණා දැයි (විලාප දෙමින් ඔවුන්) කියනු ඇත. ඔවුන් ඉසුලූ දැය ඉතා නපුරුය.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    6-31. (විනිශ්චය දිනයේ) අල්ලාහ් හමුවීම බොරු යැයි කී අය ඇත්ත වශයෙන්ම පරාජිතයෝය. ඔවුන් වෙත (නොසිතූ පරිදි) ක්ෂණිකයෙන් (විනිශ්චය) කාලය එළඹුණහොත් ඔවුන් තම පව් තමන්ගේ පිටමත උසුලමින් අහෝ ණී ඛේදවාචකය මේ (දිනය) ගැන අප කොතරම් නොසැලකිලිමත් වුණා දැයි (විලාප දෙමින් ඔවුන්) කියනු ඇත. ඔවුන් ඉසුලූ දැය ඉතා නපුරුය.

    6-31. (විනිශ්චය දිනයේ) අල්ලාහ් හමුවීම බොරු යැයි කී අය ඇත්ත වශයෙන්ම ජයග්‍රහකයෝය. ඔවුන් වෙත (නොසිතූ පරිදි) ක්ෂණිකයෙන් (විනිශ්චය) කාලය එළඹුණහොත් ඔවුන් තම පින තමන්ගේ පිටමත උසුලමින් අහෝ ණී සතුටකි මේ (දිනය) ගැන අප කොතරම් සැලකිලිමත් වුණා දැයි (හිනා වෙමින් ඔවුන්) කියනු ඇත. ඔවුන් ඉසුලූ දැය ඉතා අහිංසකය .තවද මුසල්මානුවකු ඔටු මුත්‍ර පානය කරනු දැක සිනාසෙන්නේහිය :yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒක තමා නිවන කියන්නෙ. :yes:
    උඹල ඒ නිකන් ලබා ගන්ඩ යනදේ තමා බුද්ධාගමේ උත්සහයෙන් ලබා ගන්ඩ ඕන කියන්නෙ...

    උඹ කැමති නැද්ද බුද්ධාගමේ කියන විදියට ආයෙ ඉපදෙන්ඩ

    kamthi unata ai ipadena kathawa boruwak
    maloth mala ai ipadenne naha