උබට ලෙඩක් නැ. උබ හිතින් ලෙඩක් කියලා හිතාගෙන ඉන්නවා. ඔකට මනොපාර ගහලාහරියන්නේ නැ. කවුන්ස්ස්ලින් පල.ලබන ආත්මෙ මට මේ වගේ ලෙඩක් හැදෙන්නෙ නැතුව ඉපදෙයි![]()
උබට ලෙඩක් නැ. උබ හිතින් ලෙඩක් කියලා හිතාගෙන ඉන්නවා. ඔකට මනොපාර ගහලාහරියන්නේ නැ. කවුන්ස්ස්ලින් පල.ලබන ආත්මෙ මට මේ වගේ ලෙඩක් හැදෙන්නෙ නැතුව ඉපදෙයි![]()
එහෙනං උඹ මැරෙන්ඩ පට්ට බය ඇති.. ඇයි ඉතිං සදාකාලෙටම පොලව යට මිනිපෙට්ටියෙ ඇතුලෙ නිදාගන්ඩනෙ වෙන්නෙ...![]()

මොනවද NASA ආයතනයෙන් පෙන්නුම් කරන්නෙ?
මලාට පස්සේ තේරෙන්නේ නැහැ නේ බන්
මලාට පස්සේ තේරෙන්නේ නැහැ නේ බන්

දැන් තව එකක් කිය යුතියි. මෙතන ඉන්න අය කවදා හරි බිත්ති 4 කට කොටුවෙලා අනාත වෙනවා. තමන්ගේම මල මුත්රා ගොඩක වැටිලා තමන්ටම ශක්තියක් නැතිවෙනවා ගොඩ එන්න. බිරිදත් තමන් මෙන් මහලු වෙලා ජරා වෙලා ගිහිල්ලා - උපකාරයට කවුරුවත් නැහැ.
උපකාරයක් තියෙනවා කියලා මෙතනට ගිහිල්ලා ඇති ->

ඒත් මටනං කවුරුත් නෑ.
ඒක දෙවියන්ට බාරයි..
මටනම් කියන්න තියෙන්නේ මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා.. මුශ්ලීම් මුනියල ගැන නෙමෙයි කියන්නේ.. ඒගොල්ලෝ ගැන ඉතින් කතා නොකර ඉමු.. පේන ලෝකේ ගැන විතරයි හිතන්නේ සමහරු ඊට වඩා දෙයක් නෑ කියලයි හිතන්නේ.. එහෙම හිතන අය ගැන දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ..........
පට්ටම ආතල් ආගමක්.. කොන කපන්නෙ නැත්තම් මාත් ඉස්ලාම් වෙන්න බැලුවේ..
මේ මැරෙන හැටියට අල්ලට ඔවර් ටයිම් ගහන්න වෙන්නේ මුන්ව නැගිට්ටන්න..
ඉස්ලාම් කොතනද එතන පට්ට ආතල්....![]()
හිත හදාගනිං බං...
ආයේ උඹට හම්බුවෙන්නේ නෑ නෑ නෑමයි...![]()
මොන මඟුලක් හරි කමක් නෑ අපිව දාල ගිය අය (මැරුණ අය) කවදහරිහරි දවසක හම්බවෙනවනං![]()
6-31. (විනිශ්චය දිනයේ) අල්ලාහ් හමුවීම බොරු යැයි කී අය ඇත්ත වශයෙන්ම පරාජිතයෝය. ඔවුන් වෙත (නොසිතූ පරිදි) ක්ෂණිකයෙන් (විනිශ්චය) කාලය එළඹුණහොත් ඔවුන් තම පව් තමන්ගේ පිටමත උසුලමින් අහෝ ණී ඛේදවාචකය මේ (දිනය) ගැන අප කොතරම් නොසැලකිලිමත් වුණා දැයි (විලාප දෙමින් ඔවුන්) කියනු ඇත. ඔවුන් ඉසුලූ දැය ඉතා නපුරුය.

ඒක තමා නිවන කියන්නෙ.![]()
උඹල ඒ නිකන් ලබා ගන්ඩ යනදේ තමා බුද්ධාගමේ උත්සහයෙන් ලබා ගන්ඩ ඕන කියන්නෙ...
උඹ කැමති නැද්ද බුද්ධාගමේ කියන විදියට ආයෙ ඉපදෙන්ඩ