මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    ලැජ්ජයි එකෙක් මුල ඉදන් මෙකෙ උසාවියටත් අපහාස කරලා හොදන්න දගලන දැගලිල්ල දැක්කාම. ලැජ්ජයි මත්තයෝ ලැජ්ජ⁣යි

    මොන හෑලි ලිව්වත් ඔයා ඔය හින්නුලෙන් හොදන්නේ මිනිස්සු සිය ගානකලේ ලේ වලින් මහත්තයෝ.
    ඔය සාපේ ගාවගත්ත කෙනෙක්ට හරි ගියේ නැ.

    හැමදාම මිනිස්සු දුක් කදුලු හලන සාපෙට ඔය ලේ ගාගත්ත එවුන් පවුල් පිටින් හැදිගෑවිලාමයි යන්නේ.

    ඔයාටත් ඒ සාපෙන් ගැලවෙන්න බැ මහත්තයෝ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543

    දැන් මේ අලුතෙන් හොයන්නෙ ගහන්න plan කරපු එකාවද එහෙම නැත්තන් වලක්වපු නැති අයවද?
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    මම නම් කියන්නෙ පාස්කු ප්‍රහාරය ප්ලෑන් කරේ අගරදගුරු. :-)
    Eya eda palli giye nallu neda

    එදා බයියෝ පොහොට්ටුවෝ වෙලා සුරේෂ් සලේ ව බේරගන්න කඩේ ගියා
    දැන් බයියෝ මාලිමා වෙලා රවී සෙනෙවිරත්නව බේරගන්න කඩේ යනවා
    Degollagema wensak na
    ------ Post added on Oct 22, 2024 at 5:26 PM
     
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    දැන් මේ අලුතෙන් හොයන්නෙ ගහන්න plan කරපු එකාවද එහෙම නැත්තන් වලක්වපු නැති අයවද?
    මුන්ට ඕනේ එක දෙයයි කොච්චර පොර ටෝක් දුන්නත් . .

    තමන්ගේ පක්ෂේ සම්බන්ද එකාව කොහෙන් හරි හෝදන්න . ඔච්චරයි .
    අනිත් ඔක්කොම උන් කරලා තියන , දැනට කරල තියන ඔක්කොම පරීක්ෂණ වර්තා ඔක්කොම එක එකා පලිගන්න කරපු ඒවා ලු උන්ට . :lol:

    අනුර ලු හරි එක කරන්නේ .

    කලින් වාර්තා වල තියන චෝදනා පලිගන්න දාපු ඒවා ලු . ඒ චෝදනා වලට නිර්දෝෂී කියලා උන් ම තීරණය කරල .

    තමන්ට ඕන ප්‍රතිපලේ ගන්න නේ ඉතින් මේ හෑලි .

    මම නම් කිව්වේ සිද්ධියට ගෑවුනේ නැති ඕන එකෙක් දාල ඕක ස්වාධීනව කරා නම් ගම්මන්පිල නෙවෙයි අනාගතේ මොකාටවත් ඕක ට වචනයක් කියන්න බැරි වෙන්ව කියල .. 🥱
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713

    මම නම් කිව්වේ සිද්ධියට ගෑවුනේ නැති ඕන එකෙක් දාල ඕක ස්වාධීනව කරා නම් ගම්මන්පිල නෙවෙයි අනාගතේ මොකාටවත් ඕක ට වචනයක් කියන්න බැරි වෙන්ව කියල ..
    මෙතෙක් ආව ප්‍රතිඵල අනුව ගම්මන්පිල කියනව වගේම මේක plan කරල තියෙන්නෙ මවුලවි කියල ද ඔයා කියන්නෙ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    අතින් අරන් තියාගන්නකොට තමා සුපිරියටම පල දෙන්නේ. හිතෙම කොනක කෙටිලාම තියනවානේ තමන්ගෙ පීත්තම. එසෙම වේවා එසේම වේවා
    🥱🥱🥱🥱
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    කලින් වාර්තා වල තියන චෝදනා පලිගන්න දාපු ඒවා ලු . ඒ චෝදනා වලට නිර්දෝෂී කියලා උන් ම තීරණය කරල .

    තමන්ට ඕන ප්‍රතිපලේ ගන්න නේ ඉතින් මේ හෑලි .
    මොකා මොන වාර්තා ගැහුවත් අධිකරණය තීරණය කරන්නෙ වැරදි නිවරදි බව. අධිකරණයේ මේ වෙනකොට ඕව විභාග වෙන ගමන් තියනව.

    මොකද මේ වාර්තාවක් ඇදල අරන් නටන්නෙ? උසාවිය තීරණේ දෙනකන් ඉන්න බැරි මොකද්ද කුලප්පුව?
     
    • Like
    Reactions: TonyMontana83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මෙතෙක් ආව ප්‍රතිඵල අනුව ගම්මන්පිල කියනව වගේම මේක plan කරල තියෙන්නෙ මවුලවි කියල ද ඔයා කියන්නෙ?
    මට මේ ගම්මන්පිල බේසිකයෙක් ව වැඩක් නෑ .
    මට ඕන මූව වැරදිකාරයා කරන්න කියල එකෙකුත් නැ .ඕන එකෙක්ව හරි හමන් කාටවත් මුකුත් කියන්න බැරි වෙන ස්වාධින පරික්ෂනයකින් හොයන්නේ නැතුව එක එකාව බේරලා , තමන්ට ඕන එකාව අල්ලන තැනට කරන පරීක්ෂණ වලින් වෙන්නේ බොරුවා කාලයයි මුදලයි යන එක විතරයි .
    අන්තිමටම ඒ පරීක්ෂණ ත් අනාගතේ ගම්මන්පිල හරි මොකෙක් හරි එකෙක්ට චෝදනා කරන්න පුළුවන් වෙන , ස්වාධින නැති නිකන පරීක්ෂණයක් වෙන්ව .

    ප්‍රහාරය වෙලාවේ එක්කෙනක් හරියට වැඩ කර අනිත් කෙනා තමයි වැඩ කරේ නැත්තේ කිය කියා තමන්ගේ පක්ෂේ හෝදන්නේ නැතුව , ඒ සම්බන්ද හැමෝම පැත්තකින් තියල උන් හැමදෙනාගේම කරුණු අරගෙන ස්වාධීනව ලංකාවේ අය හරි පිටරටකින් හරි පරීක්ෂණයක් කරල ඕක හොයනක්න් අනිත් පරීක්ෂණ නිකන් දේශපාලන සංදර්ශන ගණයට වැටෙන්නේ .

    අනිත් එක බොරුවට පුම්බගෙන ඉන්න ආගමික නායකයෝ ඔය පරීක්ෂණ වලින් කරුණු ගන්න විතරක් තියාගන්න ඕනේ .
    පරීක්ෂණ මෙහෙයවන උන් ක්රන්ග්න්නේ නැතුව . උන් ටික දැන් බොම්බේ උන්ගේ අයිති දෙයක් කරගෙන තියෙන්නේ . දෙසපාලුවත් චන්දෙ වෙනුවෙන් ආගමික නායකයෝ උඩ තියන් ඉන්නේ .
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කිව්වේ සිද්ධියට ගෑවුනේ නැති ඕන එකෙක් දාල ඕක ස්වාධීනව කරා නම් ගම්මන්පිල නෙවෙයි අනාගතේ මොකාටවත් ඕක ට වචනයක් කියන්න බැරි වෙන්ව කියල .. 🥱
    ශානිගෙයි රවිගෙයි නම් ඕකට ගෑවිලා තිබුණේ නෑ. උන්ව අන්තිම මොහොතෙ ඕකට පැටලෙව්වේ චන්දෙ ඔන්න මෙන්න කියල දාපු රනිල්ගෙ කමිටු වාර්තාවකින්.

    ඇයි ඒ කමිටුවක් පත් කරේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මොකා මොන වාර්තා ගැහුවත් අධිකරණය තීරණය කරන්නෙ වැරදි නිවරදි බව.
    අධිකරණය නෙවෙයි බන් පරීක්ෂණ කරන්නේ .
    චෝදනා ගොනු කරන්නේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන විදියට තමයි තීරණය දෙන්නේ .
    අධිකරණයේ සෙට් එකක් ඇවිත් පරීක්ෂණ කරන්නේ නෑ .
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ශානිගෙයි රවිගෙයි නම් ඕකට ගෑවිලා තිබුණේ නෑ. උන්ව අන්තිම මොහොතෙ ඕකට පැටලෙව්වේ චන්දෙ ඔන්න මෙන්න කියල දාපු රනිල්ගෙ කමිටු වාර්තාවකින්.

    ඇයි ඒ කමිටුවක් පත් කරේ?
    ඔය ඉතින් ආයිත් හෝදනවා ... කලින් උන් කරේ පලි ගන්නලු , අනුර ඇවිත් කරන්නේ හරි එකලු .

    වැඩක් නෑ බන් උබලට කියලා . උබල එක කොනක් අල්ලාගෙන කියවන්නේ . බැරි වෙලාවත් ඔය උබ හෝදන චරිත වරදී කාරයෝ වෙන්න බැරිද ? චන්දෙ ලං වෙලා රැල්ල තිබ්බ පැත්තට හේත්තු වෙලා , චන්දෙ ලං කරල තමන්ගේ චරිතේ උස්සන කැම්පේන් කරපු දෙන්නෙක් ඔය මොනව උනත් .
    ඉතින් ඒ වගේ උන්ව පක්ෂයක් වෙනුවෙන් ඔහොම උස්සන්න එපා . පොඩ්ඩක් මැද ඉදන් බලන්න පුරුදු වෙයන් කෝ .
    උන් නිර්දෝෂී නම් වැරදි කාරයෝ ටික අල්ලලා උන්ට ඕන තනතුරක් දෙන්න පුලුවන් නේ .
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඉතින් ආයිත් හෝදනවා ... කලින් උන් කරේ පලි ගන්නලු , අනුර ඇවිත් කරන්නේ හරි එකලු .

    වැඩක් නෑ බන් උබලට කියලා . උබල එක කොනක් අල්ලාගෙන කියවන්නේ . බැරි වෙලාවත් ඔය උබ හෝදන චරිත වරදී කාරයෝ වෙන්න බැරිද ? චන්දෙ ලං වෙලා රැල්ල තිබ්බ පැත්තට හේත්තු වෙලා , චන්දෙ ලං කරල තමන්ගේ චරිතේ උස්සන කැම්පේන් කරපු දෙන්නෙක් ඔය මොනව උනත් .
    ඉතින් ඒ වගේ උන්ව පක්ෂයක් වෙනුවෙන් ඔහොම උස්සන්න එපා . පොඩ්ඩක් මැද ඉදන් බලන්න පුරුදු වෙයන් කෝ .
    උන් නිර්දෝෂී නම් වැරදි කාරයෝ ටික අල්ලලා උන්ට ඕන තනතුරක් දෙන්න පුලුවන් නේ .
    උඹට ඔය දාගෙන ඉන්න පාට කන්නාඩිය නිසා පොඩි අප්සෙට් එකක් තියෙනවා. ශානිවයි රවිවයි පැත්තකට දාල අපි ඔය කමිටුව ගැන කතා කරමු.

    ඔය කමිටුව පත් කරේ ඇයි කියපන්කො. හේතුවක් ඇතුව ඕක දැම්මෙ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මට නොතේරෙන දේ ?

    මේ පාස්කු ප්‍රහාරය නිසා පිටරටවල මිනිස්සුත් මැරුණ...

    ඒ රටවලින් මේක ගැන විරෝධතා නැද්ද?
    USA, Australia, UK investigations ඉවර කරලා වැරදි කාරයෝ ගැන කියලත් ඉවරයි.. ඒ රටවල් වල මිනිස්සු න් අපේ මිනිස්සු වගේ එක එකා දේශපාලන වාසි ගන්න දෙකයි පනහේ කූමන්ත්‍රණ කතාවලින් චාජ් වෙන් නැති හින්දා ඒක පිළි අරගෙන ඉවරයි.
    US වලින් වැරදි කාරයෝ තුන් දෙනෙක් නම් කරලත් ඉවරයි. පාස්කු බෝම්බෙ වැරදි කාරයෝ කවුද කියලා ඔයාට US department of justice වෙබ් සයිට් එකේ තියෙන මීඩියා රිලිස් එකෙන් බලා ගන්නත් පුළුවන්.
    හැබැයි ලොස ගහලා ගහලා බෝම්බෙ පත්තුවෙන්න ඇරපු අපේ අයියලා දේශපාලන වාසි ගන්න බොරු කිය කිය මිනිස්සු වටේ යවන වා. FBI ATTF ටීම් එක නැත්තං දැං ඔය චණ්ඩි කතා කියන අපේ law enforcement authority ලොවෙත් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    මම නම් කියන්නෙ පාස්කු ප්‍රහාරය ප්ලෑන් කරේ අගරදගුරු. :-)

    මුන්ට ඕනේ එක දෙයයි කොච්චර පොර ටෝක් දුන්නත් . .

    තමන්ගේ පක්ෂේ සම්බන්ද එකාව කොහෙන් හරි හෝදන්න . ඔච්චරයි .
    අනිත් ඔක්කොම උන් කරලා තියන , දැනට කරල තියන ඔක්කොම පරීක්ෂණ වර්තා ඔක්කොම එක එකා පලිගන්න කරපු ඒවා ලු උන්ට . :lol:

    අනුර ලු හරි එක කරන්නේ .

    කලින් වාර්තා වල තියන චෝදනා පලිගන්න දාපු ඒවා ලු . ඒ චෝදනා වලට නිර්දෝෂී කියලා උන් ම තීරණය කරල .

    තමන්ට ඕන ප්‍රතිපලේ ගන්න නේ ඉතින් මේ හෑලි .

    මම නම් කිව්වේ සිද්ධියට ගෑවුනේ නැති ඕන එකෙක් දාල ඕක ස්වාධීනව කරා නම් ගම්මන්පිල නෙවෙයි අනාගතේ මොකාටවත් ඕක ට වචනයක් කියන්න බැරි වෙන්ව කියල .. 🥱
    මෙතෙක් ආව ප්‍රතිඵල අනුව ගම්මන්පිල කියනව වගේම මේක plan කරල තියෙන්නෙ මවුලවි කියල ද ඔයා කියන්නෙ?
    කරපු එකා හොයාගන්න එක මේකේ dead end එකක් නෙ දැන්. ඕක කරා කියල සැක කරගෙන ඉන්න අය ඉහළම පුටුවලට පත් වෙලා ඉදලා ගියාට පස්සේ සාක්ෂි ඉතුරු කරලා යන්න තරම්ම ගොනෙක් වෙන්න බෑ නෙ උ කෙසේ වෙතත් වටේ හිටපු අය. දැන් ඔහොම dead end එකක් හිට් කරගත්ත ගමන් අන්තිමට එකත් ඉවරයි.

    අනේ මන්දා අන්තිමට මැරිලා ගිය මිනිස්සු ටිකයි පවුලේ උන් ටිකයි තමා වන්දි ගෙවන්නේ අනික් උන් benifts ගන්නකොට. ලියුම ආව හැම එකාගේම අත්වල අඩු නැතුව ලේ තියෙනවා එක එකාට බොලේ පාස් කරගත්තට.
     
    • Like
    Reactions: AKI-SL and Candid-B

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    ගම්මන්පිල ⁣මුලු පොලිසියටම වැරදි කාරයා කාඩ් එක ගැහුවේ, මොනා වගේ එවුන්ට ඇදන් දුවන්නද කියලා කිරියන්ස්ලාට තේරෙනවානේ දැන්..
    අරුට බැ මුට බැ දාන කාටවත් බැ. ලංකාවටත් බැ. උසාවියට බැ. පිටරටකින් බලමු.

    මේ නඩුව මොනා විදිහකට කලත් මේ මිනිමරු ලේ සෝදකයන් ටික අනාගතේ ගහණ එක බෙර පදේ..

    අවසානේ මොකක් කලත් මදි.

    සැනසිමෙන් නින්ද යනවාද සුදෝ මෙහෙම හෝදලා
    🥱🥱🥱🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    USA, Australia, UK investigations ඉවර කරලා වැරදි කාරයෝ ගැන කියලත් ඉවරයි.. ඒ රටවල් වල මිනිස්සු න් අපේ මිනිස්සු වගේ එක එකා දේශපාලන වාසි ගන්න දෙකයි පනහේ කූමන්ත්‍රණ කතාවලින් චාජ් වෙන් නැති හින්දා ඒක පිළි අරගෙන ඉවරයි.
    US වලින් වැරදි කාරයෝ තුන් දෙනෙක් නම් කරලත් ඉවරයි. පාස්කු බෝම්බෙ වැරදි කාරයෝ කවුද කියලා ඔයාට US department of justice වෙබ් සයිට් එකේ තියෙන මීඩියා රිලිස් එකෙන් බලා ගන්නත් පුළුවන්.
    හැබැයි ලොස ගහලා ගහලා බෝම්බෙ පත්තුවෙන්න ඇරපු අපේ අයියලා දේශපාලන වාසි ගන්න බොරු කිය කිය මිනිස්සු වටේ යවන වා. FBI ATTF ටීම් එක නැත්තං දැං ඔය චණ්ඩි කතා කියන අපේ law enforcement authority ලොවෙත් නෑ.
    මේකද

    https://www.justice.gov/opa/pr/thre...rged-conspiring-provide-material-support-isis
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
    මේ කියන විදිහට අඩුම 100ක් වත් කලින් දැනන් ඉදල තියෙනවා පල්ලි වලට සමහර විට හොටෙල් වලට ගහනවා කියලා
    ඔය කාගේවත් contact එකක් ලොකු පල්ලි වල හොටෙල් වල නැද්ද බන් කියන්න
    ගහනවා කියලා සහතික ලෙසම දන්නවා නම් media වලට හරි කියන්න තිබ්බ අනතුරක් තියෙනවා කියල හරි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඉතින් ආයිත් හෝදනවා ... කලින් උන් කරේ පලි ගන්නලු , අනුර ඇවිත් කරන්නේ හරි එකලු .

    වැඩක් නෑ බන් උබලට කියලා . උබල එක කොනක් අල්ලාගෙන කියවන්නේ . බැරි වෙලාවත් ඔය උබ හෝදන චරිත වරදී කාරයෝ වෙන්න බැරිද ? චන්දෙ ලං වෙලා රැල්ල තිබ්බ පැත්තට හේත්තු වෙලා , චන්දෙ ලං කරල තමන්ගේ චරිතේ උස්සන කැම්පේන් කරපු දෙන්නෙක් ඔය මොනව උනත් .
    ඉතින් ඒ වගේ උන්ව පක්ෂයක් වෙනුවෙන් ඔහොම උස්සන්න එපා . පොඩ්ඩක් මැද ඉදන් බලන්න පුරුදු වෙයන් කෝ .
    උන් නිර්දෝෂී නම් වැරදි කාරයෝ ටික අල්ලලා උන්ට ඕන තනතුරක් දෙන්න පුලුවන් නේ .
    https://www.ada.lk/breaking_news/පා...ියාමාර්ග-විමර්ශනයට-ජනපතිගෙන්-කමිටුව/11-410182

    ඔන්න ඕකෙ තියෙනවා 2024 ජුනි 12 ඔය කමිටුව පත් කරා කියල රනිල්. සැප්තැම්බර් 15 වෙනකොට වාර්තාව හදල දෙන්නත් නියෝග කරලා.

    මේ වෙනකොට ශානි රවී දෙන්න මාලිමාවට එකතුවෙලා. පාස්කු විමර්ශන ආරම්භ කරන්න අවශ්‍ය සාකච්චා කරලා තිබුන. ඒක දැනගත්ත රනිල් උන්ව නැති කරලා දාන්න කමිටුවක් පත්කරා වෙන කිසි හේතුවක් නැතිව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ගම්මන්පිල ⁣මුලු පොලිසියටම වැරදි කාරයා කාඩ් එක ගැහුවේ, මොනා වගේ එවුන්ට ඇදන් දුවන්නද කියලා කිරියන්ස්ලාට තේරෙනවානේ දැන්..
    අරුට බැ මුට බැ දාන කාටවත් බැ. ලංකාවටත් බැ. උසාවියට බැ. පිටරටකින් බලමු.
    ආයිත් ගමම්න්පිලයෙක් අල්ලාගෙන . ගම්මන්පිල කියන විදියට ද පරීක්ෂණ කරන්නේ ??

    ගම්මන්පිලගේ මතේ වැඩක් නෑ .

    ප්‍රහාරය වෙන වෙලාවේ තනතුරු වල ඉදපු , ගහනව කියලා තොරතුරු ලැබුණු , පස්සේ කාලේ වලක්වා ගත්තේ නැ කියලා චෝදනා ආපු අය ගැනයි මේ කතා කරේ . ගම්මන්පිල කිව්වේ මෙහෙමයි කියල නෙවෙයි කිව්වේ . :rofl:

    සලේ , නිලන්ත වගේ අය දාල පරීක්ෂණ කරත හරි නේද ?? උන් පරීක්ෂණ කරයි , අන්තමටම උසාවියෙන් හරි තීරණේ දෙයි . අවුලක් නෑ නේද ?

    https://www.ada.lk/breaking_news/පාස්කු-ප්‍රහාරය-ගැන-ලද-පූර්ව-බුද්ධි-තොරතුරු-ගැන-බලධාරීන්-ගත්-ක්‍රියාමාර්ග-විමර්ශනයට-ජනපතිගෙන්-කමිටුව/11-410182

    ඔන්න ඕකෙ තියෙනවා 2024 ජුනි 12 ඔය කමිටුව පත් කරා කියල රනිල්. සැප්තැම්බර් 15 වෙනකොට වාර්තාව හදල දෙන්නත් නියෝග කරලා.

    මේ වෙනකොට ශානි රවී දෙන්න මාලිමාවට එකතුවෙලා. පාස්කු විමර්ශන ආරම්භ කරන්න අවශ්‍ය සාකච්චා කරලා තිබුන. ඒක දැනගත්ත රනිල් උන්ව නැති කරලා දාන්න කමිටුවක් පත්කරා වෙන කිසි හේතුවක් නැතිව.
    ඔය වර්තා වට කලින් බන් රවී ගේ නමට චෝදනා ආවේ . ඔය ගම්මන්පිල උස්සන් ආපු වාර්තාව ගැන නෙවෙයි මම කියන්නේ .
    කොහොමත් උගේ නම තිබ්බ වලක්වා ගත්තේ නැති චෝදනා එක්ක කලින් කරුණු දැනගෙන .
     
    • Like
    Reactions: AKI-SL