මට දැනෙන විදියටනං මැරෙන්ඩ බය හිතෙන විදි දෙකක් තියෙනව
1. ශාරීරිකව දැනෙන වේදනාව - සිය දිවි නසා ගන්නා අවස්ථා වලදි වගේ..
2. දැං මං මැරෙනව නේ කියල හිතෙන එක. - මානසික වේදනාව
අවංකවම මම නං මෙතනදි ශාරීරික වේදනාවට බයයි..
ඒ හින්ද හදිසියකට සියදිවි නසා ගන්ඩවත් බෑ..
හ්ම්.. ඒක නෙමේ කතාව
අපි මැරුණට පස්සෙ මොකක් වෙයිද ?
දැං මාත් එක්ක එකට ඉන්න අය, ලබන ආත්මෙ හම්බ වෙන්නැද්ද ?
ඒ අය මාව දාල ගියොත් මම නං මොහොතක් වත් ඉන්නෙ නෑ..
වෙන කාව විශ්වාස කරන්ඩද ? මමනං මිනිස්සු ගැන ගොඩක් කලකිරිල ඉන්නෙ..
මම කැමති මගේ පවුලෙ අයට විතරයි.. මට වශ්වාසත් එයාල විතරයි
එයාල ලබන ආත්මෙදි හම්බවෙන්නැත්තං වැඩක් නෑ නේ මචංල
මගේ අය නැති දවසක, මැරෙන්ඩ මම චුට්ටක්වත් බය නෑ..
ඊට කලිං හොඳ ගේමකුත් දීල තමා මැරෙන්නෙ.. මොකද ආයෙ හිරේ යන්ඩ මම ඉන්නෙත් නෑනෙ..
අපි කවුරුත් ආසයි පලි ගන්ඩ.. ඒකත් සාධාරණව කරන විදියක් තියෙනව
සාධාරණ පලිගැනීම