මැරෙන්න_කලින්_කියවන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන ප්‍රශ්න ආවත් ජීවිතේ නැති කර ගන්නේ නං නැත....
    උච්චතම අවස්ථාවක් ආවොත් සියල්ල අතහැර ආරණ්‍යගත වෙමි.......
    ජීවිතෙන් යනව නං ආයේ නූපදින්න ම යන්න උත්සාහ කරමි......
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    “ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා."
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.
    ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.

    ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    “ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා."