wena kollek set karan athi.
කථාව එහෙම නම් අවුලක් නැහැ මචං.. මට අව්ල එක සැරේට ආයෙත් මාව හොයන් ඇවිත් මට ජිවිතයක් තියෙනව කිව්ව ගමන් ඇයි මෙහෙම මැසෙජ් එකක් එවල කිසිම රිප්ලයි එකක් නැතිව ගියේ කියල
wena kollek set karan athi.
e kella atha arinna epa paw lankawata enna kiyapan oya enakam innam kiyapan .
Hodata hoyala balapan... kello owa boruwata anukampawa gannath karanawa
කෝකටත් උඹ මේ වෙලාවෙ ඔය කෙල්ලව අතාරින්න යන්න එපා
aye sms karanna epahmmm but no reply brother.. e msg eka awata passe man msg dahayakata wada damma mcn

රිප්ලයි නැහැ බ්‍රදර්.. අසනිපෙන්ද කියල කෙලින් අහන්න බැහැනෙ මචං...නේද


රිප්ලයි නැහැ බ්‍රදර්.. අසනිපෙන්ද කියල කෙලින් අහන්න බැහැනෙ මචං...නේද






aye sms karanna epa![]()
ඔව් ඒක බාල්දු වීමක් නේ. හ්ම්ම් සමහර විට කෙල්ලට ජපන් එකෙක් සෙට් වෙන්න ඇති බදින්න ,ඊට පස්සේ බදින දවසේ උබට message කරන්න ඇති හොදින් ඉන්නවා කියලා, පස්සේ බැන්දට පස්සේ මිනිහගේ බිජ්ජ දැක්කට පස්සේ ගෑණිට ජීවිතය එපා වෙන්න ඇති. ජපන් එවුන්ගේ බිජ්ජ අගලයි.


හ්ම්ම් සමහර විට කෙල්ලට ජපන් එකෙක් සෙට් වෙන්න ඇති බදින්න ,ඊට පස්සේ බදින දවසේ උබට message කරන්න ඇති හොදින් ඉන්නවා කියලා, පස්සේ බැන්දට පස්සේ මිනිහගේ බිජ්ජ දැක්කට පස්සේ ගෑණිට ජීවිතය එපා වෙන්න ඇති. ජපන් එවුන්ගේ බිජ්ජ අගලයි.



උඹ මැසේජ් එක ඩිලීට් කරපං..
ෆෝන් එකේ ඕනෙ දේවල් බැකප් කරගෙන චිප් එක ෆෝන් එක දෙකම එහෙම් පිටිංම ෆෝමැට් කරපං
ඊලඟට මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපං...
එලකිරි අකෞන්ට් එක ඩිලීට් කරපං...
බ්‍රොව්සර් ඩේට ඩිලීට් කරප.ං.
සින්ක් කල්ල තියෙනවනං ඒවත් මකපං..
ඊට පස්සෙ ශේප් එකේ හිටපං![]()
කෙල්ල මලත් උඹව අහුවෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් හරි අඩුවෙනව![]()
![]()
උඹට මැරෙන්න යන උන් නවත්තන්න බෑ![]()
හැබැයි උඹේ පණ බේරගන්න පුළුවන්![]()
තම තමන්ගෙ ආරක්ශාව තම තමන් සලසගන්න ඕනෙ![]()
![]()
![]()


උඹ මැසේජ් එක ඩිලීට් කරපං..
ෆෝන් එකේ ඕනෙ දේවල් බැකප් කරගෙන චිප් එක ෆෝන් එක දෙකම එහෙම් පිටිංම ෆෝමැට් කරපං
ඊලඟට මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපං...
එලකිරි අකෞන්ට් එක ඩිලීට් කරපං...
බ්‍රොව්සර් ඩේට ඩිලීට් කරප.ං.
සින්ක් කල්ල තියෙනවනං ඒවත් මකපං..
ඊට පස්සෙ ශේප් එකේ හිටපං![]()
කෙල්ල මලත් උඹව අහුවෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් හරි අඩුවෙනව![]()
![]()
උඹට මැරෙන්න යන උන් නවත්තන්න බෑ![]()
හැබැයි උඹේ පණ බේරගන්න පුළුවන්![]()
තම තමන්ගෙ ආරක්ශාව තම තමන් සලසගන්න ඕනෙ![]()
![]()
![]()




හ්ම්ම් සමහර විට කෙල්ලට ජපන් එකෙක් සෙට් වෙන්න ඇති බදින්න ,ඊට පස්සේ බදින දවසේ උබට message කරන්න ඇති හොදින් ඉන්නවා කියලා, පස්සේ බැන්දට පස්සේ මිනිහගේ බිජ්ජ දැක්කට පස්සේ ගෑණිට ජීවිතය එපා වෙන්න ඇති. ජපන් එවුන්ගේ බිජ්ජ අගලයි.
හොයලා බලපං පොඩ්ඩක්.. මං මෙහෙම කිව්වට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. එයාට කැන්සර් එකක් වගේ ලෙඩක්වත් තියෙද දන්නෙ නැහැ උඹට කියාගන්න බැරි.. ගොඩක් අය මචං තමන්ගෙ ළඟින් ඉන්න, පණ වගේ ආදරේ කරන කෙනෙක්ට සමහර දේවල් කියන්න පහු බහිනවා.. පෙලක් වෙලාවට ඒක අහන කෙනාට දරාගන්න බැරිවෙයි කියලා හරි එයාට දුකක් දෙන්න බෑරි නිසා හරි..
රිප්ලයි කරලා අහපං ඇයි මෙහෙම කිව්වෙ කියලා.. ඕක එව්වෙ මොන හේතුවක් මතද කියලා අපිට කියන්න බෑනේ මං කලින් කිව්වෙ උදාහරණයක්.. සමහර විට එයාට ඔය කිසිම ලෙඩක් දුකක් නැති වෙන්නත් පුළුවන්.. එයා උඹව මනින්න ඔහොම එකක් එව්වා වෙන්නත් පුළුවන්.. මොකද අපේ හදවතේ ලඟින්ම ඉන්න කෙනෙක් එකපාරම ඔහොම දෙයක් එව්වාම තිගැස්මක් ඇතිවෙනවනේ.. එයාට දැනගන්න ඕන ඇති සමහර විට උඹට මොන වගේ හැඟීමක්ද දැනුණෙ කියලා.. බොරුවට ඇක්ට් කරන්නත් එපා.. හිතට අවංකවම දැනුණ දේ රිප්ලයි කරපං..

ඔය වගේ දෙයක් එකපාරටම ආවම
කොයි තරම් හොද පවුල් ජීවිතයක් තිබුනන්
ටිකක් හැගුම්බර වෙනවා.
නමුත් එහෙම වෙන්නෙ නැතුව එයත් එක්ක දිගටම ලියපන්
හිමීට විස්තර හොයාගන්න
එයා මේ විදියට කියන්නෙ මොන වගේ හේතුවකටද කියල
සමහරවිට මොනයම් දේකින් හරි පීඩා විදිනවද දන්නෙ නෑනේ.
ඒ නිසා එකපාරටම හිත රිද්දනේන නැතුව හේතු හොයාගෙන
ඔයාගේ ජිවිතේටත් බලපෑමක් නොවන විදියට විසදගනින්



