මචංල මන් කලින් යාලු වෙලා හිටිය ගර්ල් කෙනෙක් ජපන් ගියා .. ගිය මුලදි කථා කලා.. පස්සේ මැසේජ් කලා .. ඔහොම යද්දි ඒව කාලෙත් එක්කම නැතිවෙලා ගියා .. ඒත් දැන් මාසෙකට කලින් විතර ඉදලා මගේ අලුත් නම්බර් එක් හොයාගෙන මැසේජ් එවනව මාත් රිප්ලයි කලා හැබැයි මන් කිව්ව මට දැන් අලුත් ජිවිතයක් තියෙනව කියලා.. ඊට පස්සෙ අද මට මෙහෙම මැසේජ් එකක් එවල.. මෙයා ඇත්තටම මැරෙයිද බං... මොනව හරි කියපල්ලකෝ...
මරණය...
පැමිණි පසු මේ ජිවිතයෙන්
සමු අරන් මට යන්න වෙනවා..
එය අද වෙයිද හෙට වෙයිද කවදාද කිමට නොහැක...
සමහරවිට .. කිසිම කෙනෙකුට කියලා යන්න
මට නොහැකි වෙයි...
ඒත් අමතක කරන්නේ නැතිව මම ඔයාට
කියනවා..
බොහොම ස්තුතියි..
මගේ ජිවිතයේ ආදරනීය කොටසක් වුනාට...
මේක විහිලුවක් නෙවෙයි සිරා කේස් එකක්.. මං දැකල තියෙනව මෙි වගේ දේවල් වලට උබල උදව් කරනව...මොකක්ද මෙකෙන් කියවෙන්නේ..ඔයාට පිස්සුද මොනාද මේ එවන්නෙ කියල මං මැසෙජ් කලා ඒත් තාම රිප්ලයි එකක්වත් නැහැ....