මැලිබන් තමා බිස්කට්මන්චි නම් ජරාවක්.. තලපයක් වගේ කට දෙපැත්තේ ඇලෙනවා.



මන්චි වලට වැඩ මැලිබන් ඕනිම බිස්කට් එකක් රහයි, ඔය 2කේ වෙනස හොදටම තේරෙන්නේ ලේමන්පාෆ් කනකොට.




මන්චි වල ආටිෆිශල් කලර්ස්,ෆ්ලේවර්ස් අම්බානකට .මැලිබන් එහෙම නෑ![]()

ඒ වුනාට මැලිබන් එකෙං ගහන ක්රීම් ක්රැකර් එකට වඩා මන්චි සුපර් ක්රීම් ක්රැකර් එක රහයි![]()
