මැලිබන් තමා බිස්කට්
STU26015 Well-known member Apr 18, 2017 8,283 1,970 113 Aug 23, 2017 #22 madhawa666 said: owu eya thamai, ita passe eyage puthai duwai thamai oka balanne Click to expand...
SL Hypocrite Well-known member Sep 17, 2014 2,475 1,435 113 Aug 23, 2017 #23 Company owned and manged by the son of the founder of Maliban Biscuits the late Mr. A.G Hinniappuhamy
Company owned and manged by the son of the founder of Maliban Biscuits the late Mr. A.G Hinniappuhamy
rusiyanuwa Active member Sep 24, 2015 716 120 43 රුසියාවෙ නෙවෙයි. Aug 23, 2017 #24 සිංහල මිනිස්සුන්ට අයිති නිෂ්පාදන ගොඩකට සූර්ය සිංහ ලාංඡනේ අරන් නෑ.
craabeysinghe Well-known member Jan 2, 2011 5,125 986 113 කිට්ටුව තැනක Aug 23, 2017 #25 lasankandy said: මැලිබන් තමා බිස්කට් මන්චි නම් ජරාවක්.. තලපයක් වගේ කට දෙපැත්තේ ඇලෙනවා. Click to expand...
lasankandy said: මැලිබන් තමා බිස්කට් මන්චි නම් ජරාවක්.. තලපයක් වගේ කට දෙපැත්තේ ඇලෙනවා. Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Aug 23, 2017 #26 snm1990 said: මන්චි වලට වැඩ මැලිබන් ඕනිම බිස්කට් එකක් රහයි, ඔය 2කේ වෙනස හොදටම තේරෙන්නේ ලේමන්පාෆ් කනකොට. Click to expand... බිස්කට් කන්ඩ ආසාවක් ආව මේක කියෙව්වම...
snm1990 said: මන්චි වලට වැඩ මැලිබන් ඕනිම බිස්කට් එකක් රහයි, ඔය 2කේ වෙනස හොදටම තේරෙන්නේ ලේමන්පාෆ් කනකොට. Click to expand... බිස්කට් කන්ඩ ආසාවක් ආව මේක කියෙව්වම...
skymicro Well-known member May 22, 2014 16,759 14,261 113 37 ඒක වැඩක් නෑනෙ Aug 23, 2017 #27 මන්චි වල ආටිෆිශල් කලර්ස්,ෆ්ලේවර්ස් අම්බානකට .මැලිබන් එහෙම නෑ
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 23, 2017 #28 skymicro said: මන්චි වල ආටිෆිශල් කලර්ස්,ෆ්ලේවර්ස් අම්බානකට .මැලිබන් එහෙම නෑ Click to expand... ඒ වුනාට මැලිබන් එකෙං ගහන ක්‍රීම් ක්‍රැකර් එකට වඩා මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එක රහයි
skymicro said: මන්චි වල ආටිෆිශල් කලර්ස්,ෆ්ලේවර්ස් අම්බානකට .මැලිබන් එහෙම නෑ Click to expand... ඒ වුනාට මැලිබන් එකෙං ගහන ක්‍රීම් ක්‍රැකර් එකට වඩා මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එක රහයි
craabeysinghe Well-known member Jan 2, 2011 5,125 986 113 කිට්ටුව තැනක Aug 23, 2017 #29 WhiteWalker said: ඒ වුනාට මැලිබන් එකෙං ගහන ක්‍රීම් ක්‍රැකර් එකට වඩා මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එක රහයි Click to expand... ක්‍රීම් ක්‍රෑකර් වලින් නම් හොද මන්චි තමයි බන්.ඒ උනාට මැලිබන් චොක්ලට් ක්‍රීම් බිස්කට් එකයි,ගෝල්ඩ් මාරි එකයි මන්චි වලට වඩා සුපිරි
WhiteWalker said: ඒ වුනාට මැලිබන් එකෙං ගහන ක්‍රීම් ක්‍රැකර් එකට වඩා මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එක රහයි Click to expand... ක්‍රීම් ක්‍රෑකර් වලින් නම් හොද මන්චි තමයි බන්.ඒ උනාට මැලිබන් චොක්ලට් ක්‍රීම් බිස්කට් එකයි,ගෝල්ඩ් මාරි එකයි මන්චි වලට වඩා සුපිරි