මැලිබන් බිස්කට් සමාගම කාටද අයිති??

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මන්චි වලට වැඩ මැලිබන් ඕනිම බිස්කට් එකක් රහයි, ඔය 2කේ වෙනස හොදටම තේරෙන්නේ ලේමන්පාෆ් කනකොට.:)

:yes::yes::yes::yes:

බිස්කට් කන්ඩ ආසාවක් ආව මේක කියෙව්වම...
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මන්චි වල ආටිෆිශල් කලර්ස්,ෆ්ලේවර්ස් අම්බානකට .මැලිබන් එහෙම නෑ :love::love::love:

ඒ වුනාට මැලිබන් එකෙං ගහන ක්‍රීම් ක්‍රැකර් එකට වඩා මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එක රහයි :yes:
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඒ වුනාට මැලිබන් එකෙං ගහන ක්‍රීම් ක්‍රැකර් එකට වඩා මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එක රහයි :yes:

    ක්‍රීම් ක්‍රෑකර් වලින් නම් හොද මන්චි තමයි බන්.ඒ උනාට මැලිබන් චොක්ලට් ක්‍රීම් බිස්කට් එකයි,ගෝල්ඩ් මාරි එකයි මන්චි වලට වඩා සුපිරි
    :)