මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ක්‍රෑෂ් ඒක ගොඩ දෙනෙකුට තදින්නම් වැදිලා වගේ. :(

    ඔව් කොහොමත් ප්ලේන් එකේ පාවෙන්න පුළුවන් ඒවා කොහොමත් උඩට එනවා. ප්ලේන් එක වතුරට වැටෙන වේගේ හැටියට එකේ කෑලි වෙනස් වෙනවා. ගොඩක් කෑලි කෑලි වලට කැඩුනා නං ප්ලේන් ඒක වතුරට වැටුන Gforce එක අනුව තීරණය කරන්න පුළුවන්. එහෙම ඒ වෙලාවට එකේ ඇතුලේ ඉන්න මිනිස්සු කොහොමත් සිහිය නෑ. ප්ලේන් එකේ ලොකු කොටස් හම්බුනොත් දැනගන්න පුළුවන් වතුරට වටෙනකන්ම ප්ලේන් ඒක කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න පයිලට්ලා සටන් කරලා තියනවා කියලා. කොහොමත් ප්ලාස්ටික්, කඩදාසි, තෙල් උඩට පාවෙනවා. දවස් 30ක් ඇතුලට කළු පෙට්ටි හොයාගන්න ඕනේ. නැත්තන් මුහුද ඇතුලේ දිය වැල්වලට ප්ලේන් එකේ කෑලි හොයාගන්න බැරි තරමට ඈතට ඈතට පාවෙනවා.
    :yes: උබට ප්ලේන් ගැන සෑහෙන දැනුමක් තියෙනව වගේ..මේ සීන් එක ගැන මම දැනගෙන හිටියෙ නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    හිතට වැදිලා කියන්නේ සැහෙන්නටම ඔලුව වෙහෙසපු කටයුත්තක් ලග කාලෙක, මොකද උනේ කියලා හිතාගන්න.
    හැබැයි අපි මෙතන ඉදිරිපත් කරපු එක තියරියක් හරි අනිවා වෙන්න ඔනා.. හැම පොසිබිලිටියක්ම වගේ අපි කවර් කලා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බලපන් ඇමරිකන් කාරයටත් බැරිවුනානේ ඕක කියන්ඩ.ජාතික සම්පත් ඔක්කොම ඉන්නේ එලකිරිය ඇතුලෙනෙ බලන් ගිහාම

    3812434.gif

    9Y7qmQ3.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තටු නැ බන්, දොරක් නම් තියනවලු.. රබුක්වැල්ලයා බීලා හිට්යේ නැ නේද ක්වාලාම්පූර් පැත්තේ..

    :rofl:

    දොරක් තියෙනව කියන්නෙ ඉතින් බඩුම තමයි ... හෙට උදේ වෙද්දි කවුරුත් ඉතුරු වෙන එකක් නෑ බන් :dull:

    බලපන් ඇමරිකන් කාරයටත් බැරිවුනානේ ඕක කියන්ඩ.ජාතික සම්පත් ඔක්කොම ඉන්නේ එලකිරිය ඇතුලෙනෙ බලන් ගිහාම :lol::lol:

    :lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙයා එක්ස්පර්ට් කෙනෙක් බන්.. ප්ලේන් සම්බන්දව ගොඩක් දන්න කෙනෙක්..

    අනේ එහෙම කියන්න තරන් එක්ස්පර්ට් කෙනෙක් නෙමේ මචෝ, ප්ලේන් ඇවිත් මගේ හොබී එක. සාමාන්‍ය දේවල් දන්නවා. :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    api daana ewa balan inna bari wela comment kare mage hithe :lol::rofl:
    ඔව්, අපි කියපු එව්වා ඇහිලා අපි ගැන දුක හිතුනද මන්දා? ඒත් බන්, දැන් මෙතන අපි වෙන්න පුලුවන් හැමදේම කිව්වනේ. තව එකයි කතා නොකලේ දුර දිගට. ඒ තමා වැරදිලා ඔය අහල පහල, හො මැලේසියාවේම, එයාර් ෆොර්ස් එක කෙලියා වෙන්නත් බැරි නැ.. එහෙම උන සීන් තියනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ එහෙම කියන්න තරන් එක්ස්පර්ට් කෙනෙක් නෙමේ මචෝ, ප්ලේන් ඇවිත් මගේ හොබී එක. සාමාන්‍ය දේවල් දන්නවා. :)
    ඒ ඇති බන්.. ඔක්කොමලා දන්න දේවල් කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා, මොකඛරි උත්තරයක් තියෙන්න එපැයි මේකට..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මේ ක්‍රෑෂ් ඒක ගොඩ දෙනෙකුට තදින්නම් වැදිලා වගේ. :(

    ඔව් කොහොමත් ප්ලේන් එකේ පාවෙන්න පුළුවන් ඒවා කොහොමත් උඩට එනවා. ප්ලේන් එක වතුරට වැටෙන වේගේ හැටියට එකේ කෑලි වෙනස් වෙනවා. ගොඩක් කෑලි කෑලි වලට කැඩුනා නං ප්ලේන් ඒක වතුරට වැටුන Gforce එක අනුව තීරණය කරන්න පුළුවන්. එහෙම ඒ වෙලාවට එකේ ඇතුලේ ඉන්න මිනිස්සු කොහොමත් සිහිය නෑ. ප්ලේන් එකේ ලොකු කොටස් හම්බුනොත් දැනගන්න පුළුවන් වතුරට වටෙනකන්ම ප්ලේන් ඒක කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න පයිලට්ලා සටන් කරලා තියනවා කියලා. කොහොමත් ප්ලාස්ටික්, කඩදාසි, තෙල් උඩට පාවෙනවා. දවස් 30ක් ඇතුලට කළු පෙට්ටි හොයාගන්න ඕනේ. නැත්තන් මුහුද ඇතුලේ දිය වැල්වලට ප්ලේන් එකේ කෑලි හොයාගන්න බැරි තරමට ඈතට ඈතට පාවෙනවා.

    මේක නම් වැදගත් .. අද දන්නේ නැති ගොඩක් ඒව දැනගත්ත ... එතකොට ප්ලේන් එක පිටින් ගිලෙන්න බැරිද.. උඩට එනවද ... නොදන්නා කමට අහන්නේ හොදේ
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඔව්, අපි කියපු එව්වා ඇහිලා අපි ගැන දුක හිතුනද මන්දා? ඒත් බන්, දැන් මෙතන අපි වෙන්න පුලුවන් හැමදේම කිව්වනේ. තව එකයි කතා නොකලේ දුර දිගට. ඒ තමා වැරදිලා ඔය අහල පහල, හො මැලේසියාවේම, එයාර් ෆොර්ස් එක කෙලියා වෙන්නත් බැරි නැ.. එහෙම උන සීන් තියනවා..

    hmmmmm mokak unath heta ude weddi mona hari hoyaganna puluwan wewa kiyala prarthana karamu :):nerd:
    meken habai Malaysia wala thiyena security loop holes ehenama patteta eli una :P:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hmmmmm mokak unath heta ude weddi mona hari hoyaganna puluwan wewa kiyala prarthana karamu :):nerd:
    meken habai Malaysia wala thiyena security loop holes ehenama patteta eli una :P:dull:
    බලන් ගියාම මැලේසියාව කියන්නේ ඔහේ පාස්පොට් එකක් අරන් ගිහින් මිනියක් මරලා හරි ප්ලේන් එකක ගොඩවෙලා එන්න පුලුවන් තරමේ රටක්නේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    හුටා මත්තල හොදානේ..

    මෙවා ඔක්කොම පිටිපස්සේ ඉන්නේ මෑලෙසියන් Immigration එක .සල්ලි අරගෙන හොර පාස් පොර්ට් වලින් එන එවුන් එතුලට දානවා.
    චිනෙට යන එකක් නිසා හොර පාස් පොර්ට් 4 අහු උනේ.
    කෑනඩා වගේ යන ප්ලෙන් එකක් කඩන් වෑටුනනම් මල කෙලියක් වෙන්නේ. බාගෙට බාගයක් හොර පාස් පොර්ට් තමා.:P:P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :yes: උබට ප්ලේන් ගැන සෑහෙන දැනුමක් තියෙනව වගේ..මේ සීන් එක ගැන මම දැනගෙන හිටියෙ නෑ

    ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන් වෙන්නේ ප්ලේන් එකේ වැඩ කරන හැම කොටසකම දත්ත එකතු කරන එක. ඔය දෙකේ බීපර් වැඩ කරන්නේ වතුරට වැටුනොත් විතරයි මොකද හොයාගන්න ලේසි වෙන්න.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    hmmmmm mokak unath heta ude weddi mona hari hoyaganna puluwan wewa kiyala prarthana karamu :):nerd:
    meken habai Malaysia wala thiyena security loop holes ehenama patteta eli una :P:dull:

    ඒව මචන් පොඩි හොල්ස් නෙවෙයි.. පත සයිස් ඒව ..