මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    eka hariyatama dorakda kiyalath sure nalu neda ban :oo:

    ඔව් බන්.. දැන් කී පාරක් ඔහොම ඒව හම්බුනාද .. මුන්ට වඩා හොදයි පේන කියන එවුන් ...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැන් ඉතින් කැමක් බීමක් නැතිව ඉන්න බැ මෙච්චර වෙලා මූද මැද උනත්.. ක්‍රැශ් එකෙන් ඔක්කොම මැරුනනම් එකත් සැපක්. ක්‍රැශ් එහෙන් බෙරිලා බේරගන්න කවුරුත් එන්න නැතුව මැරුනනම්, ඒක විදවිල්ලක්..

    ජීවිත ගැන තියෙන විස්වාසෙ නං එන්න එන්නම අඩු වෙනව බං...:(:(
    ඒත් අර මැලේසියන් කාරයො මුලදි කිව්වෙ යළි පැමිණීම අපේක්ෂා කරනවත් කියල....
    :growl::growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oka apuhu harawagena awa kiwwa neda machan? dan oya kali hambuwela thiyenne a line ekeda ?
    ඔය ආපහු හරවපු කතාවෙත් සැහෙන්න පරස්පරතා තියනව බන්, ඔක කිව්වේ පැය 36ක් ගිහින්, එතකන් කිව්වෙම දන්නේ නැ කියලා, ෆ්ලයි කරපු වෙලාව මුන් මුලින් කිව්වේ පැය දෙකයි කියලා, නමුත් ඇත්ත ගාන විනාඩි 40යි.. පස්සේ උන් ඒක පිලිගත්තා, බොරුවක් යනවා කියලත් හිතෙනවා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    දැන් ඉතින් කැමක් බීමක් නැතිව ඉන්න බැ මෙච්චර වෙලා මූද මැද උනත්.. ක්‍රැශ් එකෙන් ඔක්කොම මැරුනනම් එකත් සැපක්. ක්‍රැශ් එහෙන් බෙරිලා බේරගන්න කවුරුත් එන්න නැතුව මැරුනනම්, ඒක විදවිල්ලක්..

    මුහුද මැද කව්රුවත් නැතුව අසරණ වෙලා මැරෙනවා කියන්නේ නම් පට්ටම විදවිල්ලක් .... ප්ලේන් එකේ කෑල්ලක් වත් හම්බෙන්නෙ නැතුව මිනිස්සු ටික මැරිලා ඇති කියල හිතෙන්නේ නෑ බන්... :(:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ජීවිත ගැන තියෙන විස්වාසෙ නං එන්න එන්නම අඩු වෙනව බං...:(:(
    ඒත් අර මැලේසියන් කාරයො මුලදි කිව්වෙ යළි පැමිණීම අපේක්ෂා කරනවත් කියල....
    :growl::growl:
    මැලේශියන් උන් මොනම හරි දෙයක් දන්නවා ඔය කියනවට වැඩියෙන්, ඒත් උන් බයයි, ඒක කියන්න.. එක්කො බිස්ස්නස් එකට කෙලවෙයි කියලා, නැත්තම් ආන්ඩුවේ ප්‍රෙශර් එක..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔය ආපහු හරවපු කතාවෙත් සැහෙන්න පරස්පරතා තියනව බන්, ඔක කිව්වේ පැය 36ක් ගිහින්, එතකන් කිව්වෙම දන්නේ නැ කියලා, ෆ්ලයි කරපු වෙලාව මුන් මුලින් කිව්වේ පැය දෙකයි කියලා, නමුත් ඇත්ත ගාන විනාඩි 40යි.. පස්සේ උන් ඒක පිලිගත්තා, බොරුවක් යනවා කියලත් හිතෙනවා

    ow ban eka tamai me update ana widiyata kisima deyak haiyata galapaganna ba machan, monawa unath eka deyak pahidili machan mun kiyana awa godak edit karala kiyanne neda
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    එකනේ මම මුලින්ම කිව්වේ මෑලේ කාරයො කෙලින්නේ පිස්සු කියලා.
    උන්ට සිගරට් එක තිබුනනම් ඈති ගෑනිත් ඔනේ නෑහෑ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මැලේශියන් උන් මොනම හරි දෙයක් දන්නවා ඔය කියනවට වැඩියෙන්, ඒත් උන් බයයි, ඒක කියන්න.. එක්කො බිස්ස්නස් එකට කෙලවෙයි කියලා, නැත්තම් ආන්ඩුවේ ප්‍රෙශර් එක..

    ow eka nam aththa ban. balapanko mun kiyana boru kiyak dan mattu welada
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුහුද මැද කව්රුවත් නැතුව අසරණ වෙලා මැරෙනවා කියන්නේ නම් පට්ටම විදවිල්ලක් .... ප්ලේන් එකේ කෑල්ලක් වත් හම්බෙන්නෙ නැතුව මිනිස්සු ටික මැරිලා ඇති කියල හිතෙන්නේ නෑ බන්... :(:(:(
    නිකන් හිතහන් අර ටයිටැනික් එකේ වගේ මූදේ පාවෙන ප්ලේන් කැල්ලක් බදාගෙන එකෙක් හිටියනම් හෙල්ප් එකක් එනකන්, පට්ටා විදවිල්ලක් නේද? ඔය වගේ ලන්කාවේ පහුගිය කාලේ පැය ගානක් බොට්ටුවක් කැඩිලා මිනිස්සු දෙන්නෙක් හිට්ටියා නේද මූද මැද්දේ.. උනුත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරගත්තා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකනේ මම මුලින්ම කිව්වේ මෑලේ කාරයො කෙලින්නේ පිස්සු කියලා.
    උන්ට සිගරට් එක තිබුනනම් ඈති ගෑනිත් ඔනේ නෑහෑ.
    මැලේශියන් එයාර් ලයින් එකේ ලොක්කත් නිකන් ශ්‍රි ලන්කන් එකේ බුවා වගේ අට පාස් ලුක් එකක් තියෙන්නේ.. බොරුමයි කිව්වේ මුල ඉදන්.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මචන් ඒ වාර්තාවෙ කියනවා නේද අර හොරෙන් නැගපු උන් CCTV එකෙත් නැ කියලා, ඒ කියන්නේ මුන් නිකන්ම නිකන් ඉල්ලීගල් මයිග්‍රන්ට්ස්ලා වෙන්න බැ..

    උන්ගේ මිනිස්ටේර් කියනවා CCTV එකේ දෙන්න ඉන්නවා කියල.. එත් වැඩි විස්තර දෙන්න බැලූ.. පොර ටෝල්ක්ස් දෙනවා.. එයාල ඉන්ටනැෂනල් ඒජන්සි එක්ක පරීක්ෂණ කරනවලු.. ඒ උනාට ඉන්ටපොල් එක මුන්ට බනිනවා ඇයි උන්ගේ ඩේටබෙස් එක චෙක් කරේ නැත්තේ කියල... මලසියන් කාරයෝ නිකන් චා වෙනවා විතරයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Can this be the missing Malaysia Airlines MH370? Photo taken inside plane from KL to KK. Credit to owner.

    BiTGkQ5CQAAyp68.jpg:large
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මැලේශියන් එයාර් ලයින් එකේ ලොක්කත් නිකන් ශ්‍රි ලන්කන් එකේ බුවා වගේ අට පාස් ලුක් එකක් තියෙන්නේ.. බොරුමයි කිව්වේ මුල ඉදන්.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    නිකන් හිතහන් අර ටයිටැනික් එකේ වගේ මූදේ පාවෙන ප්ලේන් කැල්ලක් බදාගෙන එකෙක් හිටියනම් හෙල්ප් එකක් එනකන්, පට්ටා විදවිල්ලක් නේද? ඔය වගේ ලන්කාවේ පහුගිය කාලේ පැය ගානක් බොට්ටුවක් කැඩිලා මිනිස්සු දෙන්නෙක් හිට්ටියා නේද මූද මැද්දේ.. උනුත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරගත්තා..
    ප්ලේන් වල කෑලි පා වෙන්නෙ නැහැ :( ඒත් බන් වැටෙන කොට ලයිෆ් ජැකට් එනව නෙ බන්? දොර සිරා පා වෙනවා නම් මිනිස්සු ටිකක් හරි බේරිලා ඇති පා වෙවී :) මොනා හරි මගුලකින් ඒ හරිය බැලුවා නම් හරි.. :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Can this be the missing Malaysia Airlines MH370? Photo taken inside plane from KL to KK. Credit to owner.
    කොහෙද මේක තිබුනේ. වෙන පැසෙන්ජර් කෙනෙක් ගත්ත එකක් නේද? මේකද දන්නේ නැ අර ජපානේ ඉදන් ආවා කියන ප්ලේන් එක. මේක ගැන වැඩි විස්තර නැද්ද?