eka hariyatama dorakda kiyalath sure nalu neda ban![]()
ඔව් බන්.. දැන් කී පාරක් ඔහොම ඒව හම්බුනාද .. මුන්ට වඩා හොදයි පේන කියන එවුන් ...
eka hariyatama dorakda kiyalath sure nalu neda ban![]()
දැන් ඉතින් කැමක් බීමක් නැතිව ඉන්න බැ මෙච්චර වෙලා මූද මැද උනත්.. ක්රැශ් එකෙන් ඔක්කොම මැරුනනම් එකත් සැපක්. ක්රැශ් එහෙන් බෙරිලා බේරගන්න කවුරුත් එන්න නැතුව මැරුනනම්, ඒක විදවිල්ලක්..




ඔය ආපහු හරවපු කතාවෙත් සැහෙන්න පරස්පරතා තියනව බන්, ඔක කිව්වේ පැය 36ක් ගිහින්, එතකන් කිව්වෙම දන්නේ නැ කියලා, ෆ්ලයි කරපු වෙලාව මුන් මුලින් කිව්වේ පැය දෙකයි කියලා, නමුත් ඇත්ත ගාන විනාඩි 40යි.. පස්සේ උන් ඒක පිලිගත්තා, බොරුවක් යනවා කියලත් හිතෙනවාoka apuhu harawagena awa kiwwa neda machan? dan oya kali hambuwela thiyenne a line ekeda ?
දැන් ඉතින් කැමක් බීමක් නැතිව ඉන්න බැ මෙච්චර වෙලා මූද මැද උනත්.. ක්රැශ් එකෙන් ඔක්කොම මැරුනනම් එකත් සැපක්. ක්රැශ් එහෙන් බෙරිලා බේරගන්න කවුරුත් එන්න නැතුව මැරුනනම්, ඒක විදවිල්ලක්..



මැලේශියන් උන් මොනම හරි දෙයක් දන්නවා ඔය කියනවට වැඩියෙන්, ඒත් උන් බයයි, ඒක කියන්න.. එක්කො බිස්ස්නස් එකට කෙලවෙයි කියලා, නැත්තම් ආන්ඩුවේ ප්රෙශර් එක..
ජීවිත ගැන තියෙන විස්වාසෙ නං එන්න එන්නම අඩු වෙනව බං...
ඒත් අර මැලේසියන් කාරයො මුලදි කිව්වෙ යළි පැමිණීම අපේක්ෂා කරනවත් කියල....![]()
ඔය ආපහු හරවපු කතාවෙත් සැහෙන්න පරස්පරතා තියනව බන්, ඔක කිව්වේ පැය 36ක් ගිහින්, එතකන් කිව්වෙම දන්නේ නැ කියලා, ෆ්ලයි කරපු වෙලාව මුන් මුලින් කිව්වේ පැය දෙකයි කියලා, නමුත් ඇත්ත ගාන විනාඩි 40යි.. පස්සේ උන් ඒක පිලිගත්තා, බොරුවක් යනවා කියලත් හිතෙනවා
මැලේශියන් උන් මොනම හරි දෙයක් දන්නවා ඔය කියනවට වැඩියෙන්, ඒත් උන් බයයි, ඒක කියන්න.. එක්කො බිස්ස්නස් එකට කෙලවෙයි කියලා, නැත්තම් ආන්ඩුවේ ප්රෙශර් එක..
නිකන් හිතහන් අර ටයිටැනික් එකේ වගේ මූදේ පාවෙන ප්ලේන් කැල්ලක් බදාගෙන එකෙක් හිටියනම් හෙල්ප් එකක් එනකන්, පට්ටා විදවිල්ලක් නේද? ඔය වගේ ලන්කාවේ පහුගිය කාලේ පැය ගානක් බොට්ටුවක් කැඩිලා මිනිස්සු දෙන්නෙක් හිට්ටියා නේද මූද මැද්දේ.. උනුත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරගත්තා..මුහුද මැද කව්රුවත් නැතුව අසරණ වෙලා මැරෙනවා කියන්නේ නම් පට්ටම විදවිල්ලක් .... ප්ලේන් එකේ කෑල්ලක් වත් හම්බෙන්නෙ නැතුව මිනිස්සු ටික මැරිලා ඇති කියල හිතෙන්නේ නෑ බන්...![]()
මැලේශියන් එයාර් ලයින් එකේ ලොක්කත් නිකන් ශ්රි ලන්කන් එකේ බුවා වගේ අට පාස් ලුක් එකක් තියෙන්නේ.. බොරුමයි කිව්වේ මුල ඉදන්.එකනේ මම මුලින්ම කිව්වේ මෑලේ කාරයො කෙලින්නේ පිස්සු කියලා.
උන්ට සිගරට් එක තිබුනනම් ඈති ගෑනිත් ඔනේ නෑහෑ.
මචන් ඒ වාර්තාවෙ කියනවා නේද අර හොරෙන් නැගපු උන් CCTV එකෙත් නැ කියලා, ඒ කියන්නේ මුන් නිකන්ම නිකන් ඉල්ලීගල් මයිග්රන්ට්ස්ලා වෙන්න බැ..
මැලේශියන් එයාර් ලයින් එකේ ලොක්කත් නිකන් ශ්රි ලන්කන් එකේ බුවා වගේ අට පාස් ලුක් එකක් තියෙන්නේ.. බොරුමයි කිව්වේ මුල ඉදන්.







ප්ලේන් වල කෑලි පා වෙන්නෙ නැහැනිකන් හිතහන් අර ටයිටැනික් එකේ වගේ මූදේ පාවෙන ප්ලේන් කැල්ලක් බදාගෙන එකෙක් හිටියනම් හෙල්ප් එකක් එනකන්, පට්ටා විදවිල්ලක් නේද? ඔය වගේ ලන්කාවේ පහුගිය කාලේ පැය ගානක් බොට්ටුවක් කැඩිලා මිනිස්සු දෙන්නෙක් හිට්ටියා නේද මූද මැද්දේ.. උනුත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරගත්තා..
ඒත් බන් වැටෙන කොට ලයිෆ් ජැකට් එනව නෙ බන්? දොර සිරා පා වෙනවා නම් මිනිස්සු ටිකක් හරි බේරිලා ඇති පා වෙවී
මොනා හරි මගුලකින් ඒ හරිය බැලුවා නම් හරි.. 
Can this be the missing Malaysia Airlines MH370? Photo taken inside plane from KL to KK. Credit to owner.

කොහෙද මේක තිබුනේ. වෙන පැසෙන්ජර් කෙනෙක් ගත්ත එකක් නේද? මේකද දන්නේ නැ අර ජපානේ ඉදන් ආවා කියන ප්ලේන් එක. මේක ගැන වැඩි විස්තර නැද්ද?Can this be the missing Malaysia Airlines MH370? Photo taken inside plane from KL to KK. Credit to owner.
මේ නම් ඒක වෙන්න ඔනා.. ඒත් ඔය කියන හරිය සර්ච් කරලා නැද්ද?අඩෝ ගිනි ගන්නවා වගේ පේනවා නේද![]()