මැලේසියා- සිංගප්පුර්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජීවිතේ පලවෙනි වතාවට ටුවර් එකෙක් යන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වගේ.
    මට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ පලවෙනි වතාව උනාට මේකෙ ඇතිනේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය.

    1.යන්න හිතම් ඉන්නේ සිංගප්පූරුව හෝ මැලේසියා.
    2.මමයි වයිෆ් සහ අවුරුදු එක හමාරක විතර පොඩි බබයි.
    3.ඒ වගේ ටුවර් එකෙකට බබා අරන් යන එක සේෆ් ද..එහෙම අරන් ගිය අය ඉන්නවාද...මොනවගේ දේවල් ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඔනා..
    3.ඔය රටවල් දෙකෙන් වියදම් වැඩි සහ අඩු රට මොකක්ද..(ශොපින් + කෑම)
    4.මුලු ටුවර් එකටම කියක් වගේ බජට් කරගන්න ඔනාද
    5.හොද ටැවල් ඒර්ජන්ට් කෙනෙක් හොයා ගන්නෙ කොහමද..
    6.ඔක්තෝබර් නොවැම්බර් ඒ රටවල් වල ටැවල් කරන්න හොදද..

    මේ ටික තමා දැනට දැනගන්න ඔනා..
    lamayage wayasa keeyada
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    1.යන්න හිතම් ඉන්නේ සිංගප්පූරුව හෝ මැලේසියා.

    මැලේසියා වියදම් අඩුයි. රට ලොකුයි. එක පාරකින් කවර් කරන්න අමාරුයි. සින්ගපුරුව නම් ඉතින් දවස් 4 ක් 5 ක් යනකොට ඔක්කොම වගේ කවර කරන්න පුළුවන්. වැදගත් දේවල්

    2.මමයි වයිෆ් සහ අවුරුදු එක හමාරක විතර පොඩි බබයි.

    ඇක්සිසිබිලිටි වයිස් නම් සින්ගපුරුව හොදයි. ඉස්ට්‍රොලර් එක උනත් ඕන තැනක ගෙනියන්න පුළුවන් වෙන්න හදල තියෙන්නේ

    3.ඒ වගේ ටුවර් එකෙකට බබා අරන් යන එක සේෆ් ද..එහෙම අරන් ගිය අය ඉන්නවාද...මොනවගේ දේවල් ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඔනා..

    නො බබාලා

    3.ඔය රටවල් දෙකෙන් වියදම් වැඩි සහ අඩු රට මොකක්ද..(ශොපින් + කෑම)

    මැලේසියාව

    4.මුලු ටුවර් එකටම කියක් වගේ බජට් කරගන්න ඔනාද

    වෙනස් වෙනවා යන්න ඕන තැන් අනුව.

    5.හොද ටැවල් ඒර්ජන්ට් කෙනෙක් හොයා ගන්නෙ කොහමද..

    තනියම ප්ලැන් කරපන්. සින්ගපුරුව නම් ඔන්ඇරයිවල් . මැලේසියා නම් e විසා. දෙකම ගන්න ලේසි

    6.ඔක්තෝබර් නොවැම්බර් ඒ රටවල් වල ටැවල් කරන්න හොදද..

    දේශ ගුනේ නම් රටවල් දෙකම එක වගේ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    953
    113
    සිංගප්පූරුව free වීසා, හෝටල්, කෑම බීම මිලයි. මැලේසියා ඊ වීසා, හෝටල්, කෑම බීම මිල අඩුයි සිංගප්පූරුවට සාපේක්ෂව. ඊ වීසාවලට බෑන්ක් ස්ටේට්මන්ට් දෙන්න ඕන. රටට කෙලවෙලාම තිබුන කාලේ ටුවරිස්ට් වීසා තදින් බැලුවා මැලේසියා. ටුවරිස්ට් වීසා ගිහින් ගල්වෙච්ච එවුන් නිසා. දැන් කොහොමද දන්නෙ නෑ.

    සිංගප්පූරුව ස්වාභාවික දේවල් බලන්න මටනම් සෙට් වෙලා නෑ. ඔක්කොම කෘතිමව කරපුවා. නමුත් දවස් 5, 6 ක් ඇති ඔක්කොම කවර් කරන්න.

    මැලේසියාව රට ලොකුයි, ඔක්කොම කවර් කරන්න බෑ සති 2කින්වත්. මැලේසියාවේ කෑල්ලක් තියනව බෲනායි පැත්තේ, ගොඩබිමින් යන්න බෑ දන්න තරමින්. ගුවන් ගමන් තමයි. මැලේ කෑම මටනම් සෙට් වෙන්නෙ නෑ. ඉන්දියන් උන් ඉන්නවා ඉන්දියන් කඩවලින් කන්න .

    තව සිංගප්පූරුව, මැලේසියාව හා ඉන්දුනීසියාවේ බටම් දූපත අතර බස්/ බෝට්ටු වලින් යන්න පුලුවන්, ගුවන් ගමන් අවශ්‍යය නෑ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    953
    113
    I've been there several times and it's safe indeed unless you ask for trouble. Singapore comes no. 1 in safety though
    මට පේන්නෙ උබ KLCC එක වටේ ගිහින් ආපු කෙනෙක් වගේ. මැලේසියාවා ආරක්ෂිත නෑ. විශේශයෙන් KL City වලින් එලියෙ. KL city වලත් සමහර පැති තියනවා අනාරක්ශිත හොරු ගැන්ග්ටර්ලා සෑහෙන්න ඉන්නවා. මටත් මොනවත් එකම සීන් වෙලා නෑ. එකක් දීර්ඝකාලීනව හිටපු නැති එක, අනික එහේ ඉන්න එවුන්ගෙ උපදෙස් හා උන් එක්ක ගියපු නිසා. තව රටත් දූශිතයි. සල්ලි තියනව නම් නීතිය නවන එක සුලුදෙයක්. අපේ දේසපාලුවෝ වගේම තමා
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    සින්ගා යනවා නම් ඔන් අරයිවල් වීසා. ගියොත්, රට පොඩියි, දවස් 2න් හරියටම බලන්න පුළුවන්. ඔක්කොම බලලා ඉවරයක් කරන්න පුළුවන්. හැබැයි වියදම වැඩියි. කෑම බීම නම් මැලේසියාවත් එක්ක බැලුවම ලොකුම වෙනසක් නෑ, නමුත් නවතින තැන් වලට වියදම ටිකක් වැඩියි. SGD70කට වගේ සාමාන්‍ය (ලොකු ලොකු තැන් නෙවෙයි. ලංකාවේ රූම් වගේ තමයි) තැනකුත් ගන්න වෙන්නේ. පට්ටම බජට් එකෙන් ගියොත්, ඒත් ලොකු ගානක් වියදම් නොකර ශේප් එකේ එන්න පුළුවන්. Public transport වලට credit card එකෙන්ම ගෙවන්න පුළුවන්. නැත්තන් උන්ගේ transport card එකක් අරන් ගිහින්, ආයේ යන්න කලින් ඉතුරු ටික ස්ටේශන් එකකට දීලා refund කරගන්න පුළුවන් කියනවා. මම නම් එහෙම කරලා නෑ. කොහොමහරි ට්‍රාන්ස්පෝට් ලොකුවට ගනන් නෑ. ටැක්සියක් දාගත්තොත් නම් ගනන්. නැත්තන් නම් ශේප්. හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලින්ම මැච් එක ගහගන්න පුළුවන්. ගොඩක් තියෙන්නේ කෘතිමව නිර්මාණය කරපු ලස්සන දේවල් තමයි. ඒත් පට්ටම පිරිසිදු, western රටකට වඩා developed රටක්. හැබැයි නීති තදයි. දුමක් දාන්නත් හෙන දුර යන්න වෙන වෙලාවල් තියනවා.

    මැලේසියා නම් වියදම් හොඳටම අඩුයි. හොඳ හොටෙල් එකකුත් රින්ගිට්200කට වගේ ගන්න පුළුවන්. රින්ගිට් එක මේ දවස් වල රුපියල් 64ක් වගේ. කෑම බීම ඔක්කොම සින්ගා වගේම තමයි. ලොකු වෙනසක් නෑ. සින්ගා තරම් පිරිසිදු නෑ. ඒ තරම් බිසීත් නෑ. රටේ කරප්ශන් නුත් තියනවා. පගාවක් දීලා පොලිස් කාරයොන්ගෙන් ශේප් වෙන්න පුළුවන්. හැබැයි අපේ උන් කියනවා වගේ අනාරක්ෂිත රටක් නම් නෙවෙයි. මම යද්දී "ආපෝ යන්නෙපා ඕක තම්බි විමානේ". "උඹට පිස්සුද බන් ඔහේ කොටි ඉන්නවා, දෙමල්ලු පිහිය බෙල්ලට තියලා පර්ස් එක උස්සන්නේ" වගේ කතා තමයි කිව්වේ. ලංකාවට වඩා සේෆ්. ටිකක් දුර යනවා නම් කාර් එකක් රෙන්ට් එකට ගන්න පුළුවන්. රින්ගිට් 100කින් වගේ පොඩි axia වගේ කාර් එකක් ගතෑකි. පෙට්‍රල් මිලත් අඩුයි.
    එක දවසින් කවර් කරන්න අමාරුයි. ඔක්කොම බලනව නම් ඉතින් සති 2ක් වත් ඕන වෙයි. ඒත් රශ් එකේ නිදහසක් නැතුව මුළු රටම බලනවා නම්. බලන්න තැන් නම් ඕන තරම්. KL city එකේනම් ඉතින් land marks ටික, china town, central market, kl zoo, city එකෙන් පොඩ්ඩක් එහාට ගිහින් batu caves බලන්න පුළුවන්. ටිකක් දුර යනව නම් Genting highlands, cameron highlands, Melaka, George Town, Langkawi වගේ බලන්න තැන් ඕන තරම්. George town ඇවිල්ල පට්ටම ලස්සන Colonial town එකක්. එක එක කෑම ට්‍රයි කරන්න හොඳම පැත්තක්. Langkawi දූපතේ ස්කයි ඩෙක් එකයි පොඩි පොඩි ලෑන්ඩ් මාක්ස් ටිකක් බලන්න තියනවා. ලන්කාවි වල හොඳම එක තමයි ටැක්ස් නෑ. වතුර බෝතලේකට වඩා අඩු ගානකට බියර් කෑන් එකක් ගන්න පුළුවන්. අනිත් පැති වල නම් liquor ගනන් වැඩියි. මුස්ලිම් රටක් නිසා.
    KL city අවට සැපක් ගන්නව නම් bukit bintang තමයි red light district එක. Pub crawling කරනව නම් Changkat වල ඕන තරන් බාර් තියනවා. හැබැයි වැඩි හරියක් ඉන්නේ සුද්දෝ. මසාජ් එකක් දාගන්නව නම් ඒත් කට්ටිය ඉන්නේ Bukit Bintag පැත්තේ. මසාජ් කිව්වට prostitution නුත් තියනවා. බයවෙන්න දෙයක් නෑ travel කරන්න safe රටක්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    මට පේන්නෙ උබ KLCC එක වටේ ගිහින් ආපු කෙනෙක් වගේ. මැලේසියාවා ආරක්ෂිත නෑ. විශේශයෙන් KL City වලින් එලියෙ. KL city වලත් සමහර පැති තියනවා අනාරක්ශිත හොරු ගැන්ග්ටර්ලා සෑහෙන්න ඉන්නවා. මටත් මොනවත් එකම සීන් වෙලා නෑ. එකක් දීර්ඝකාලීනව හිටපු නැති එක, අනික එහේ ඉන්න එවුන්ගෙ උපදෙස් හා උන් එක්ක ගියපු නිසා. තව රටත් දූශිතයි. සල්ලි තියනව නම් නීතිය නවන එක සුලුදෙයක්. අපේ දේසපාලුවෝ වගේම තමා
    Yes Machan I went a while ago. I avoided dangerous areas when I travelled. Things might have got worsen now.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මට පේන්නෙ උබ KLCC එක වටේ ගිහින් ආපු කෙනෙක් වගේ. මැලේසියාවා ආරක්ෂිත නෑ. විශේශයෙන් KL City වලින් එලියෙ. KL city වලත් සමහර පැති තියනවා අනාරක්ශිත හොරු ගැන්ග්ටර්ලා සෑහෙන්න ඉන්නවා. මටත් මොනවත් එකම සීන් වෙලා නෑ. එකක් දීර්ඝකාලීනව හිටපු නැති එක, අනික එහේ ඉන්න එවුන්ගෙ උපදෙස් හා උන් එක්ක ගියපු නිසා. තව රටත් දූශිතයි. සල්ලි තියනව නම් නීතිය නවන එක සුලුදෙයක්. අපේ දේසපාලුවෝ වගේම තමා

    Apiwath Musjid Jamad gihin rey badu malu aran ena kota gang ekak wata kara. Bank ekaka security eka gawata yanakan duwala beruna. Enpasse taxi aran Hotel ekata giya. Taxi karayoa anik thakkdai.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අවුරුදු එක හමාරයි
    Ehenam uwa aran gihin wedak na kohomath wayasa 4 5 wenakan kisi deyak mathakath na loku unama ubalatath karadare wadi eekawa aran yaddi. Lamayawa amma laga daala oya denna gihin enna. Nattan ganna puluwan fun eken 10% i ganna puluwan lamai wadan gihama. Roller coaster ekaka yanna denneth na lamai aran. Wayasa 1.5 lamai kohomath ewaye geniyanneth na. Ekek lamaya wadan pahalata wela iddi anika gihin awilla therumak na lamayatath katta ammatath goo katta
     
    • Like
    Reactions: jeewan tk