Travel with wifelage series ekka thinawa blanna. idea ekka ganna puluwan wei.
lamayage wayasa keeyadaජීවිතේ පලවෙනි වතාවට ටුවර් එකෙක් යන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වගේ.
මට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ පලවෙනි වතාව උනාට මේකෙ ඇතිනේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය.
1.යන්න හිතම් ඉන්නේ සිංගප්පූරුව හෝ මැලේසියා.
2.මමයි වයිෆ් සහ අවුරුදු එක හමාරක විතර පොඩි බබයි.
3.ඒ වගේ ටුවර් එකෙකට බබා අරන් යන එක සේෆ් ද..එහෙම අරන් ගිය අය ඉන්නවාද...මොනවගේ දේවල් ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඔනා..
3.ඔය රටවල් දෙකෙන් වියදම් වැඩි සහ අඩු රට මොකක්ද..(ශොපින් + කෑම)
4.මුලු ටුවර් එකටම කියක් වගේ බජට් කරගන්න ඔනාද
5.හොද ටැවල් ඒර්ජන්ට් කෙනෙක් හොයා ගන්නෙ කොහමද..
6.ඔක්තෝබර් නොවැම්බර් ඒ රටවල් වල ටැවල් කරන්න හොදද..
මේ ටික තමා දැනට දැනගන්න ඔනා..
Malaysia super safe?3. Both countries are super safe

I've been there several times and it's safe indeed unless you ask for trouble. Singapore comes no. 1 in safety thoughMalaysia super safe?Don't mislead people.
මට පේන්නෙ උබ KLCC එක වටේ ගිහින් ආපු කෙනෙක් වගේ. මැලේසියාවා ආරක්ෂිත නෑ. විශේශයෙන් KL City වලින් එලියෙ. KL city වලත් සමහර පැති තියනවා අනාරක්ශිත හොරු ගැන්ග්ටර්ලා සෑහෙන්න ඉන්නවා. මටත් මොනවත් එකම සීන් වෙලා නෑ. එකක් දීර්ඝකාලීනව හිටපු නැති එක, අනික එහේ ඉන්න එවුන්ගෙ උපදෙස් හා උන් එක්ක ගියපු නිසා. තව රටත් දූශිතයි. සල්ලි තියනව නම් නීතිය නවන එක සුලුදෙයක්. අපේ දේසපාලුවෝ වගේම තමාI've been there several times and it's safe indeed unless you ask for trouble. Singapore comes no. 1 in safety though
Yes Machan I went a while ago. I avoided dangerous areas when I travelled. Things might have got worsen now.මට පේන්නෙ උබ KLCC එක වටේ ගිහින් ආපු කෙනෙක් වගේ. මැලේසියාවා ආරක්ෂිත නෑ. විශේශයෙන් KL City වලින් එලියෙ. KL city වලත් සමහර පැති තියනවා අනාරක්ශිත හොරු ගැන්ග්ටර්ලා සෑහෙන්න ඉන්නවා. මටත් මොනවත් එකම සීන් වෙලා නෑ. එකක් දීර්ඝකාලීනව හිටපු නැති එක, අනික එහේ ඉන්න එවුන්ගෙ උපදෙස් හා උන් එක්ක ගියපු නිසා. තව රටත් දූශිතයි. සල්ලි තියනව නම් නීතිය නවන එක සුලුදෙයක්. අපේ දේසපාලුවෝ වගේම තමා
මට පේන්නෙ උබ KLCC එක වටේ ගිහින් ආපු කෙනෙක් වගේ. මැලේසියාවා ආරක්ෂිත නෑ. විශේශයෙන් KL City වලින් එලියෙ. KL city වලත් සමහර පැති තියනවා අනාරක්ශිත හොරු ගැන්ග්ටර්ලා සෑහෙන්න ඉන්නවා. මටත් මොනවත් එකම සීන් වෙලා නෑ. එකක් දීර්ඝකාලීනව හිටපු නැති එක, අනික එහේ ඉන්න එවුන්ගෙ උපදෙස් හා උන් එක්ක ගියපු නිසා. තව රටත් දූශිතයි. සල්ලි තියනව නම් නීතිය නවන එක සුලුදෙයක්. අපේ දේසපාලුවෝ වගේම තමා
Ehenam uwa aran gihin wedak na kohomath wayasa 4 5 wenakan kisi deyak mathakath na loku unama ubalatath karadare wadi eekawa aran yaddi. Lamayawa amma laga daala oya denna gihin enna. Nattan ganna puluwan fun eken 10% i ganna puluwan lamai wadan gihama. Roller coaster ekaka yanna denneth na lamai aran. Wayasa 1.5 lamai kohomath ewaye geniyanneth na. Ekek lamaya wadan pahalata wela iddi anika gihin awilla therumak na lamayatath katta ammatath goo kattaඅවුරුදු එක හමාරයි