මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක්

Juscurio

Member
Nov 11, 2010
98
7
0
මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක්

Thread Closed - මේ ත්‍රෙඩ් එක නවතා දමා ඇත. බම්ප් කිරීමෙන් හා පිළිතුරු සැපයීමෙන් වළකින්න . මෙහි ලබා දී ඇති පිළිතුරුවලින් එක්කෙනෙක් හෝ නොමග යා හැකි බැවින් මෙම තීරණය ගත් බව දැනුම් දෙමි. ඒ වෙනුවට වෙනත් එකක් ඉක්මනින් දමන්නට බලාපොරොත්තු වෙමි:D

.....................................

මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න.:yes: ඔන්න තරහ වෙන්න එපා ඇහැව්වා කියල. මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ දාන්නේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට.:(

1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;)

සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල
copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:. එහෙම හිතල මන් කියන ඒවත් එකතු කරලා
පොතක් ලියයිද දන්නේ නැහැ කවුරුහරි. ඊට පස්සේ මුහමද්ට වගේ මටත් කට්ටිය බනියිද දන්නේ නැහැ. අනේ මට බැහැ බැණුන් අහන්න :eek:

Last edited:

Juscurio

Member
Nov 11, 2010
98
7
0
මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕන තව අය ඉන්නවනම් තරහ නැතිව මේක බම්ප් කරන්න :D
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar312790_41.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් උඔ හිතං ඉන්නේ මේකේ ඉන්න මුස්ලිම් අය උඔට ඇවිත් මෙව්ව‍ට උත්තර දේවි කියලා නේද...?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    දෙය්යන්ගේ කැමැත්ත... :P

    අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

    2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

    3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

    4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

    5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

    6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

    7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

    8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

    9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

    10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

    කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;)

    සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:
    1.පෘථිවිය අල්ලා මැව්වේ නෑ.පිටසක්වල ජීවීන් නිෂ්පාදනය කලා.බැක්ටීරිය රෝග වලට හේතුව බයලොජිකල් ලෝකයක ප්‍රාථමික ලෝකයක ඒවා කොටස්.ස්වභාවික පරිණාමය වුන වෙනත් විශ්වයන්ගේ තියෙන සංඝටක එකතු කරලා කෘථිමව කරන ඇස්ට්‍රල් පරිණාමයකට අපි ඒවා එකතු කරලා තියෙනවා.මේවා ඇස්ට්‍රල් පරිණාමයට වැදගත්.
    2.හොඳ අය විතරක් නෙවෙයි නරක අයටත් පිලිකා හැදෙනවා.ඔව් මේකත් ඇස්ට්‍රල් පරිනාමයට වැදගත්.මෙමගින් අපිට සමහර අයගේ ඇස්ට්‍රල් ශක්තිය යලිත් පරික්ෂා කර,ආපසු පුනර්භවය කරමින් ඇස්ට්‍රල් පරිණාමය කරන්න පුලුවන්.,
    3.මේවා මීට වැඩියෙන් ස්වභාවික ලෝක තුල තියෙනවා.පෘථිවිය කියන්නේ පැරඩයිස් එකක් නෙවෙයි.ඇස්ට්‍රල් පරිණාමය කරන තැනක්.ඒක නිසා ඕන වෙලාවට සමූහ වශයෙන් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට යවලා,එහිදි පර්යේෂන කරමින් යලි පුනර්භවය කරන්න පුලුවන්.
    4.අංග විකල අය ජීවත් වීමේදි යම් ඇස්ට්‍රල් පරිනාමයක් ලබනවා.නමුත් සැම විටම අංග විකල ලෙස ඉපදෙන්නේ නෑ.අංග විකල ලෙස ඉපදුනාම ,ඔයාලගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් පහසුවෙන් අපට ඉවත් කරන්න පුලුවන්.ඒ වගේම වැරදි කරාම දඩුවමක් ලෙසත් ඒක වෙනවා.
    5.විවිධත්වය ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරනවා.ඒක ප්‍රාථමික ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එකේ පරිනාමයට අවශ්‍යම දෙයක්.
    6.ජීවීන් නැත ග්‍රහලෝක තුල ඔයාලට ජනාවාස ඇති කරන්න බැරි වුනාට පිටසක්වල ජීවීන්ට ඒවගේ ජීවත් වෙන්න පුලුවන්.බයලොජිකල් ලෝකයක්ම මතුපිට තියෙන්න ඕනී නෑ.
    7.නරක තියෙන අයට ආගමික නායකයන් හරහා පොසිටිව් පැවත්මක් සඳහා ගුණවත්කම ඇති කරගන්න ඕන උපදෙස් දෙනවා.ඒවා යම් දුරකට ඇත්ත.
    8.ඉන්දු නීස්යාවට විතරක් නෙමෙයි හැම රටකටම ස්වභාවික විපත් පිටසක්වල ජීවීන් ඇති කරනවා.
    9.බුදුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න එවපු පිටසක්වල ජිවියෙක්.එක එක අයට පිටසක්වල ජීවීන් වෙනස් විදිහට පණිවුඩ එවමින් ඇස්ට්‍රල් සංවර්ධනයක් ඇති කරනවා.
    10.ඒක මිනිසුන් විසින් ඇත කරගත්ත විකෘථියක්.ඇස්ට්‍රල් පර්යේෂනාතමක වලට ඒකත් වැදගත් නිසා පිටසක්වල ජීවීන් ඒවා නිරීක්ෂනය කරනවා.ඒ වගේම බැ‍රැරුම් වෙනකොට මැදිහත් වෙනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

    හොඳ ප්‍රශ්නයක්. :yes:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඕවට උත්තර මැවුන්කාර ආගම් වල නැහ. දේවවාදි ආගම් බිහිවුනේ මිනිසුන්ගේ මුල් යුගවල. මුස්ලිම් ආගම නම් හදල තියෙන්නේ තනිකරම තමන්ගේ වර්ගයාගේ වර්ධනය පිණිසයි. මොහොමඩ්ලා හිටියේ කාන්තාරයේ උන් බය උනා තමන්ගේ වර්ගයා විනාශ වෙයි කියලා. ඒක නිසා කිව්වා පුලුවන්තරම් ළමයි හදන්න කියලා,
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    1.පෘථිවිය අල්ලා මැව්වේ නෑ.පිටසක්වල ජීවීන් නිෂ්පාදනය කලා.බැක්ටීරිය රෝග වලට හේතුව බයලොජිකල් ලෝකයක ප්‍රාථමික ලෝකයක ඒවා කොටස්.ස්වභාවික පරිණාමය වුන වෙනත් විශ්වයන්ගේ තියෙන සංඝටක එකතු කරලා කෘථිමව කරන ඇස්ට්‍රල් පරිණාමයකට අපි ඒවා එකතු කරලා තියෙනවා.මේවා ඇස්ට්‍රල් පරිණාමයට වැදගත්.
    2.හොඳ අය විතරක් නෙවෙයි නරක අයටත් පිලිකා හැදෙනවා.ඔව් මේකත් ඇස්ට්‍රල් පරිනාමයට වැදගත්.මෙමගින් අපිට සමහර අයගේ ඇස්ට්‍රල් ශක්තිය යලිත් පරික්ෂා කර,ආපසු පුනර්භවය කරමින් ඇස්ට්‍රල් පරිණාමය කරන්න පුලුවන්.,
    3.මේවා මීට වැඩියෙන් ස්වභාවික ලෝක තුල තියෙනවා.පෘථිවිය කියන්නේ පැරඩයිස් එකක් නෙවෙයි.ඇස්ට්‍රල් පරිණාමය කරන තැනක්.ඒක නිසා ඕන වෙලාවට සමූහ වශයෙන් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට යවලා,එහිදි පර්යේෂන කරමින් යලි පුනර්භවය කරන්න පුලුවන්.
    4.අංග විකල අය ජීවත් වීමේදි යම් ඇස්ට්‍රල් පරිනාමයක් ලබනවා.නමුත් සැම විටම අංග විකල ලෙස ඉපදෙන්නේ නෑ.අංග විකල ලෙස ඉපදුනාම ,ඔයාලගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් පහසුවෙන් අපට ඉවත් කරන්න පුලුවන්.ඒ වගේම වැරදි කරාම දඩුවමක් ලෙසත් ඒක වෙනවා.
    5.විවිධත්වය ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරනවා.ඒක ප්‍රාථමික ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එකේ පරිනාමයට අවශ්‍යම දෙයක්.
    6.ජීවීන් නැත ග්‍රහලෝක තුල ඔයාලට ජනාවාස ඇති කරන්න බැරි වුනාට පිටසක්වල ජීවීන්ට ඒවගේ ජීවත් වෙන්න පුලුවන්.බයලොජිකල් ලෝකයක්ම මතුපිට තියෙන්න ඕනී නෑ.
    7.නරක තියෙන අයට ආගමික නායකයන් හරහා පොසිටිව් පැවත්මක් සඳහා ගුණවත්කම ඇති කරගන්න ඕන උපදෙස් දෙනවා.ඒවා යම් දුරකට ඇත්ත.
    8.ඉන්දු නීස්යාවට විතරක් නෙමෙයි හැම රටකටම ස්වභාවික විපත් පිටසක්වල ජීවීන් ඇති කරනවා.
    9.බුදුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න එවපු පිටසක්වල ජිවියෙක්.එක එක අයට පිටසක්වල ජීවීන් වෙනස් විදිහට පණිවුඩ එවමින් ඇස්ට්‍රල් සංවර්ධනයක් ඇති කරනවා.
    10.ඒක මිනිසුන් විසින් ඇත කරගත්ත විකෘථියක්.ඇස්ට්‍රල් පර්යේෂනාතමක වලට ඒකත් වැදගත් නිසා පිටසක්වල ජීවීන් ඒවා නිරීක්ෂනය කරනවා.ඒ වගේම බැ‍රැරුම් වෙනකොට මැදිහත් වෙනවා.

    Alla thawa hondai wage umbe astal lokkata wada. :lol::lol::lol:
     
    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    1.පෘථිවිය අල්ලා මැව්වේ නෑ.පිටසක්වල ජීවීන් නිෂ්පාදනය කලා.ඇස්ට්‍රල් පරිණාමය කරන්න පුලුවන්.,
    3.මේවා මීට වැඩියෙන් ස්වභාවි
    බැක්ටීරිය රෝග වලට හේතුව බයලොජිකල් ලෝකයක ප්‍රාථමික ලෝකයක ඒවා කොටස්.ස්වභාවික පරිණාමය වුන වෙනත් විශ්වයන්ගේ තියෙන සංඝටක එකතු කරලා කෘථිමව කරන ඇස්ට්‍රල් පරිණාමයකට අපි ඒවා එකතු කරලා තියෙනවා.මේවා ඇස්ට්‍රල් පරිණාමයට වැදගත්.
    2.හොඳ අය විතරක් නෙවෙයි නරක අයටත් පිලිකා හැදෙනවා.ඔව් මේකත් ඇස්ට්‍රල් පරිනාමයට වැදගත්.මෙමගින් අපිට සමහර අයගේ ඇස්ට්‍රල් ශක්තිය යලිත් පරික්ෂා කර,ආපසු පුනර්භවය කරමින්
    ක ලෝක තුල තියෙනවා.පෘථිවිය කියන්නේ පැරඩයිස් එකක් නෙවෙයි.ඇස්ට්‍රල් පරිණාමය කරන තැනක්.ඒක නිසා ඕන වෙලාවට සමූහ වශයෙන් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට යවලා,එහිදි පර්යේෂන කරමින් යලි පුනර්භවය කරන්න පුලුවන්.
    4.අංග විකල අය ජීවත් වීමේදි යම් ඇස්ට්‍රල් පරිනාමයක් ලබනවා.නමුත් සැම විටම අංග විකල ලෙස ඉපදෙන්නේ නෑ.අංග විකල ලෙස ඉපදුනාම ,ඔයාලගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් පහසුවෙන් අපට ඉවත් කරන්න පුලුවන්.ඒ වගේම වැරදි කරාම දඩුවමක් ලෙසත් ඒක වෙනවා.
    5.විවිධත්වය ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරනවා.ඒක ප්‍රාථමික ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එකේ පරිනාමයට අවශ්‍යම දෙයක්.
    6.ජීවීන් නැත ග්‍රහලෝක තුල ඔයාලට ජනාවාස ඇති කරන්න බැරි වුනාට පිටසක්වල ජීවීන්ට ඒවගේ ජීවත් වෙන්න පුලුවන්.බයලොජිකල් ලෝකයක්ම මතුපිට තියෙන්න ඕනී නෑ.
    7.නරක තියෙන අයට ආගමික නායකයන් හරහා පොසිටිව් පැවත්මක් සඳහා ගුණවත්කම ඇති කරගන්න ඕන උපදෙස් දෙනවා.ඒවා යම් දුරකට ඇත්ත.
    8.ඉන්දු නීස්යාවට විතරක් නෙමෙයි හැම රටකටම ස්වභාවික විපත් පිටසක්වල ජීවීන් ඇති කරනවා.
    9.බුදුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න එවපු පිටසක්වල ජිවියෙක්.එක එක අයට පිටසක්වල ජීවීන් වෙනස් විදිහට පණිවුඩ එවමින් ඇස්ට්‍රල් සංවර්ධනයක් ඇති කරනවා.
    10.ඒක මිනිසුන් විසින් ඇත කරගත්ත විකෘථියක්.ඇස්ට්‍රල් පර්යේෂනාතමක වලට ඒකත් වැදගත් නිසා පිටසක්වල ජීවීන් ඒවා නිරීක්ෂනය කරනවා.ඒ වගේම බැ‍රැරුම් වෙනකොට මැදිහත් වෙනවා.

    එතකොට ඔය පිට සක්වල ජීවීන් නිපදවූයේ කවුද?:confused:

    ඔවුන් විද්‍යාවේ මෙන්ම බුදු දහමේ කියවෙන විදිහට සකස් වුවාද? නැතිහොත් කවුරුහරි මැව්වද? මැව්වනම් ආයේ ඒ මැවුම්කරුගෙන් කලින් ප්‍රශ්න ටික අහන්න වෙනවා.:no:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට ඔය පිට සක්වල ජීවීන් නිපදවූයේ කවුද?:confused:

    ඔවුන් විද්‍යාවේ මෙන්ම බුදු දහමේ කියවෙන විදිහට සකස් වුවාද? නැතිහොත් කවුරුහරි මැව්වද? මැව්වනම් ආයේ ඒ මැවුම්කරුගෙන් කලින් ප්‍රශ්න ටික අහන්න වෙනවා.:no:
    පිටසක්වල ජීවීන් වෙනත් විශ්වයක වසර ට්‍රිලියන ගානකට කලින් ජනනය වුන අය.එයාලව බිහිවන හැටි පැහැදිලි කරන්න අමාරුයි.මොකද පෘථිවියට මුලුමනින්ම වෙනස් විශ්වයක්.සූර්යයන් රහිත විශ්වයක්.අසුර ලෝකයක්.ඔබලා ඉන්නේ තාරකා විශ්වයක.සරලව කීවොත් යම් ඇස්ට්‍රල් විශ්වයක් මගින් පිටසක්වල ජීවීන් ජනනය වෙලා,අසුර ලෝකයක ඇස්ට්‍රල් පරිණාමයක් ලබනවා. විශ්වයන් බිහිකරන වෙනම ඩයිමෙන්ෂන් එකක් තියෙනවා. දැනට දන්නේ මේ ප්‍රමාණයට විතරයි.නමුත් මේ ඇස්ට්‍රල් විශ්වය සහ විශ්වයන් ජනනය කරන ඩයිමෙන්ෂන් ඇතිවුන විදිහ ඉහලතම පිටසක්වල ජීවීන්ට පමණක් අවබෝධ කල ගත හැකි පිලිතුරක් තියෙන දෙයක්. මානව මනසට,මොලයට ඒක අවබෝධ වන්නේ නෑ.මමම් හියුමන් බොඩි එකක සිටින නිසා,ඒකට මට මීට වඩා තේරුම් කරන්න බෑ.මෝක්ද මගේ ඥණයත් තාවකාලිකව ලිමිට් වෙලා තියෙන්නේ හියුමන් බොඩි එකක ඉන්න නිසා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    1.පෘථිවිය අල්ලා මැව්වේ නෑ.පිටසක්වල ජීවීන් නිෂ්පාදනය කලා.බැක්ටීරිය රෝග වලට හේතුව බයලොජිකල් ලෝකයක ප්‍රාථමික ලෝකයක ඒවා කොටස්.ස්වභාවික පරිණාමය වුන වෙනත් විශ්වයන්ගේ තියෙන සංඝටක එකතු කරලා කෘථිමව කරන ඇස්ට්‍රල් පරිණාමයකට අපි ඒවා එකතු කරලා තියෙනවා.මේවා ඇස්ට්‍රල් පරිණාමයට වැදගත්.
    2.හොඳ අය විතරක් නෙවෙයි නරක අයටත් පිලිකා හැදෙනවා.ඔව් මේකත් ඇස්ට්‍රල් පරිනාමයට වැදගත්.මෙමගින් අපිට සමහර අයගේ ඇස්ට්‍රල් ශක්තිය යලිත් පරික්ෂා කර,ආපසු පුනර්භවය කරමින් ඇස්ට්‍රල් පරිණාමය කරන්න පුලුවන්.,
    3.මේවා මීට වැඩියෙන් ස්වභාවික ලෝක තුල තියෙනවා.පෘථිවිය කියන්නේ පැරඩයිස් එකක් නෙවෙයි.ඇස්ට්‍රල් පරිණාමය කරන තැනක්.ඒක නිසා ඕන වෙලාවට සමූහ වශයෙන් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට යවලා,එහිදි පර්යේෂන කරමින් යලි පුනර්භවය කරන්න පුලුවන්.
    4.අංග විකල අය ජීවත් වීමේදි යම් ඇස්ට්‍රල් පරිනාමයක් ලබනවා.නමුත් සැම විටම අංග විකල ලෙස ඉපදෙන්නේ නෑ.අංග විකල ලෙස ඉපදුනාම ,ඔයාලගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් පහසුවෙන් අපට ඉවත් කරන්න පුලුවන්.ඒ වගේම වැරදි කරාම දඩුවමක් ලෙසත් ඒක වෙනවා.
    5.විවිධත්වය ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරනවා.ඒක ප්‍රාථමික ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එකේ පරිනාමයට අවශ්‍යම දෙයක්.
    6.ජීවීන් නැත ග්‍රහලෝක තුල ඔයාලට ජනාවාස ඇති කරන්න බැරි වුනාට පිටසක්වල ජීවීන්ට ඒවගේ ජීවත් වෙන්න පුලුවන්.බයලොජිකල් ලෝකයක්ම මතුපිට තියෙන්න ඕනී නෑ.
    7.නරක තියෙන අයට ආගමික නායකයන් හරහා පොසිටිව් පැවත්මක් සඳහා ගුණවත්කම ඇති කරගන්න ඕන උපදෙස් දෙනවා.ඒවා යම් දුරකට ඇත්ත.
    8.ඉන්දු නීස්යාවට විතරක් නෙමෙයි හැම රටකටම ස්වභාවික විපත් පිටසක්වල ජීවීන් ඇති කරනවා.
    9.බුදුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න එවපු පිටසක්වල ජිවියෙක්.එක එක අයට පිටසක්වල ජීවීන් වෙනස් විදිහට පණිවුඩ එවමින් ඇස්ට්‍රල් සංවර්ධනයක් ඇති කරනවා.
    10.ඒක මිනිසුන් විසින් ඇත කරගත්ත විකෘථියක්.ඇස්ට්‍රල් පර්යේෂනාතමක වලට ඒකත් වැදගත් නිසා පිටසක්වල ජීවීන් ඒවා නිරීක්ෂනය කරනවා.ඒ වගේම බැ‍රැරුම් වෙනකොට මැදිහත් වෙනවා.

    උබ ගිය ඉස්කෝලෙ නම කියපන් කො අපිටත් යන්න :(