මැස්සො කරදරේ

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,636
    1,672
    113
    Stockholm
    මේ ගමන්ම කියන්නලාකෝ මචන්ස්ලා මදුරුවන්ටත් විසදුමක්. මදුරු කොයිල් නැතුව.මැට් එක හරි යන්නේ නෑ.පැඟිරි තෙල් හරි යන්නෙත් නෑ..
    චූටි චූටි මදුරුවෝ ඉන්නේ.කාලා ගියාම පලු දානවා :-(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩිපුරම මැස්සෝ එන්නේ අපිරිසිදු තැන් වලට.ඒ නිසා වටපිටාව පිරිසිදු කරලා බිමට ලය්සොල් වගේ දෙයක් දාල මොප් කරපන්.එන එක අඩු කරන්න පුළුවන් .මැරෙන්නම ගහන්න පුළුවන් ඒවා තියෙනවා එත් ඒවා මැස්සොන්ට වඩා මිනිස්සුන්ට විෂ ඇති බන් .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    iglteu.jpg


    masso wahana ekekta ridilada manda
    ubath hodata napan business iwara wela
    naththam sassofly eka athulata daganin buruwa
     
    • Like
    Reactions: mudrana

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට කවුරු හරි බැඩ්මින්ටන් පිත්තක් හොයල දීපල්ල, ටේප් ටිකක් අලෝල මැස්ස්ව අලෝගෙන උයන්න ඉන්නෙ, බැට්මින්ටන් පිත්තක් නෑ අලවන්න :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • ඉන්න තැන හරියට පිරිසිඳුව තියාගන්න දන්නේ නැහැ.අවට පරිසරය පිරිසිඳුව තියාගන් නෑ.ඊට පස්සේ ඉතිං, මැස්සෝ, මදුරුවෝ, කැරපොත්තෝ, මීයෝ විතරක් නෙමෙයි, සත්තු සරුපයි හිටං බෝවෙනවා.උන්ගෙන් කරදරයි කියලා, සත්තු මරලා, පව් පුරෝ ගන්නවා.උබට විතරක් නෙමෙයි, කාට කාට උනත් කියන්න තියෙන්නේ එච්චර තමයි.හිතලා බලපන් මම කිව්වේ බොරුද කියලා.

    ඉතිං පිරිසිදුවට තමා තියං ඉන්නෙ.. තව මොන මඟුලක්ද කරන්ඩ කියන්නෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • මට කවුරු හරි බැඩ්මින්ටන් පිත්තක් හොයල දීපල්ල, ටේප් ටිකක් අලෝල මැස්ස්ව අලෝගෙන උයන්න ඉන්නෙ, බැට්මින්ටන් පිත්තක් නෑ අලවන්න :no: :no:

    ඒ පිත්තක් නං තියෙනව.. එපා වෙනව මැස්ස හොයාගෙන යන්ඩ ඕන.. මදුරුවන්ටත් එහෙමයි.. නිකං වැනුවට අහු වෙන්නෙ නෑ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ පිත්තක් නං තියෙනව.. එපා වෙනව මැස්ස හොයාගෙන යන්ඩ ඕන.. මදුරුවන්ටත් එහෙමයි.. නිකං වැනුවට අහු වෙන්නෙ නෑ..

    අහුවෙනව බං මං වෙලාවකට හයියෙන් අත වනද්දි අතේ වැදිල පියාඹල යනව එච්චරම ගේමක් නෑ ටිකක් ලොකු පිත්තක් ඔයාගත්තනං :yes: :yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    dawalta koheda ban light danne. raata masso nehe

    අපේ ගෙදර දානවා බන්,දවල් ගේ අස්සට එන වුන් රෑටත් එනවා,එතකොට රෑට එලියෙ ලයිට්ස් දාලා ගේ අස්සෙ නිමලා ජනෙල් අරිනවා..​