මේ ගමන්ම කියන්නලාකෝ මචන්ස්ලා මදුරුවන්ටත් විසදුමක්. මදුරු කොයිල් නැතුව.මැට් එක හරි යන්නේ නෑ.පැඟිරි තෙල් හරි යන්නෙත් නෑ..
චූටි චූටි මදුරුවෝ ඉන්නේ.කාලා ගියාම පලු දානවා
චූටි චූටි මදුරුවෝ ඉන්නේ.කාලා ගියාම පලු දානවා
![]()
masso wahana ekekta ridilada manda
ubath hodata napan business iwara wela
naththam sassofly eka athulata daganin buruwa
![]()
masso wahana ekekta ridilada manda
ubath hodata napan business iwara wela
naththam sassofly eka athulata daganin buruwa



ඉන්න තැන හරියට පිරිසිඳුව තියාගන්න දන්නේ නැහැ.අවට පරිසරය පිරිසිඳුව තියාගන් නෑ.ඊට පස්සේ ඉතිං, මැස්සෝ, මදුරුවෝ, කැරපොත්තෝ, මීයෝ විතරක් නෙමෙයි, සත්තු සරුපයි හිටං බෝවෙනවා.උන්ගෙන් කරදරයි කියලා, සත්තු මරලා, පව් පුරෝ ගන්නවා.උබට විතරක් නෙමෙයි, කාට කාට උනත් කියන්න තියෙන්නේ එච්චර තමයි.හිතලා බලපන් මම කිව්වේ බොරුද කියලා.

මට කවුරු හරි බැඩ්මින්ටන් පිත්තක් හොයල දීපල්ල, ටේප් ටිකක් අලෝල මැස්ස්ව අලෝගෙන උයන්න ඉන්නෙ, බැට්මින්ටන් පිත්තක් නෑ අලවන්න![]()
![]()
ඒ පිත්තක් නං තියෙනව.. එපා වෙනව මැස්ස හොයාගෙන යන්ඩ ඕන.. මදුරුවන්ටත් එහෙමයි.. නිකං වැනුවට අහු වෙන්නෙ නෑ..

![]()
masso wahana ekekta ridilada manda
ubath hodata napan business iwara wela
naththam sassofly eka athulata daganin buruwa

dawalta koheda ban light danne. raata masso nehe