මැසිම හදන්න යද්දි ඇක්සිඩන්ට් වුනා සිංහලු. 🥴

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,899
    21,448
    113
    බයික් වල බ්‍රේක් තිබ්බත් හරියට වදින්නේ නැති කොට බ්‍රේක් නැතුවම යන එක වෙනම කලාවක් නේ බං
    කියල වැඩක් නෑ. පිස්සෙක් බන් මූ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ඌ බැස්සා සින් ගාලා.
    ඉස්සරහ තියෙනව බ්‍රේක්.
    Issaraha break tinawanam kalpanawen yana ekekta normal speed akakin yanna puluwan mama gihin tinawa issara license nethi podi kaleth…


    break system aka gena denuwathnam godak welawata break tina speed akata giyanam hari..nethnam oya morris pare duwanna baene..


    Karadarayak nouna aka hodai moko manussayekge weddanam tread dada inna wenne nee.
    Kalpanawen jivathweyan ..achcharai
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ප්ලැටිනා එකක් නේද? ඇයි යකෝ බ්‍රේක් නෑ කියන්නේ. බ්‍රේක් ලයිනරේ ඔරිජිනල් දැම්මත් රු1000යි යන්නේ. (අලුත්ම ප්‍රයිස් එක). ඉස්සරහා බ්‍රේක් අල්ලපු ගමන් වදින්න එජස් කරපන්

    මූණක් තියන්න හෙන ගාණක් යයි බන්. පංචිකාවත්තේ බයික් කඩන තැනකින්වත් මූනක් බලපන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    Oya 1990s wala wechcha ekak ne dan 100% condition bike ekak wath parata dana eka sure na
    Ow eka hari..pitipassen anna kiyanne mu lagama tiyan gihin tinawane..speed gihinuth tinawa ..roda 2 normally nawathwanna puluwan ban issaraha break ekenui gear walinui kalpanawai slow ride akak kalanam
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    බ්‍රේක් හදාගන්න මහා ගණන් යන්නේ නෑනේ. වැදුනට පස්සේ ඉතින් ඕක කරුමෙට බැනලා වැඩක් නෑ. සතුටු වෙයන් පාරේ යන එකෙක් යට උනේ නැති එකට
    බ්‍රේක් එකේ අවුලක් නෙමෙයි බන් තියෙන්නෙ. වීල් එකේ හබ් එකේ. ඒක කපන්න ඕන. ලොකු වැඩක්. ඒකයි හදන්න බැරි වුනේ.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    බ්‍රේක් එකේ අවුලක් නෙමෙයි බන් තියෙන්නෙ. වීල් එකේ හබ් එකේ. ඒක කපන්න ඕන. ලොකු වැඩක්. ඒකයි හදන්න බැරි වුනේ.
    Lathe ekakata aran gihin kapahan…. Oka maha loku wedak nemei
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    tiper එක යහතින්ද. පිටගැස්මට විදගනින්.
    ඉස්සරහ බ්‍රේක් විතරක් තියන් පොඩි වේගෙකින් ගිහින් තියෙන්නෙ වගේ පේනව.

    හෙමින් යමන් බ්‍රේක් හදාගන්නකම්, බිලෝ 30. (y)
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මෙන්න මූව නං වත්ත හතර මායිමේ වද්ද ගන්න එපා හෙනම හිගන්නෙක් උබෙන් කීයක් හරි කඩාගන්න බලාවි බැරි උනාම හිතේ දුකට ත්‍රෙඩ් දාගෙන යාවි
    වෙලාවක එන්නෝන උඹලගෙ ගෙවල් පැත්තෙ
    කිව්වට තාම එන්න බැරි වුණා
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බ්‍රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ.



    වියදම් දෙකයි. බෝඩ් දාන්න වෙනවලු මැසිමෙ. 😣

    athi oin giya mukuth apadawak nane neda ubata
     
    • Like
    Reactions: Solo Rider