මැසිම හදන්න යද්දි ඇක්සිඩන්ට් වුනා සිංහලු. 🥴

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mata cartoon ekak mathak una oi, nama mathaka nehene eke photo ekak danna :baffled:
    karana karana wede job bass ta yanaawa, uba poddak welawa balaganin gihin okkoma paththaka tiyala.

    parana kalla kodiwinayakwath karalada danne nehene hesh ubata
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,927
    21,448
    113
    මූගේ කේන්දරේත් බලලා පච වට්ටොරුවක් කියලා කීයක් හරි ගාණ කඩාගන්න නේද ආවේ ? 🤮
    නෑ උබේ අම්මට හුකලා ළමයෙක් දීලා යන්න ආවේ 😅
     
    • Haha
    Reactions: 2osama

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මේස මැසිමක් නැතුව උකුල් මැසිමක් ගනින්
     

    AnuradhaRa

    Well-known member
  • උඹලට කියන්න අපේ නංගිත් ස්කූටරේ පැදල තියේනෙ බ්‍රේක් හරියට නැතුව
    පිලියන්දල ඉදල මීගමුවට ආවෙ කොහොමද කියල හිතුණ බං මට
    බ්‍රේක් වදින්නෙම නැති තරං, දෙයියො බැලුව වගේ කරදරයක් වෙලා නෑ

    මස්සිනෙක් ඉන්නව මෙලෝ රහක් නෑ, ඌ නං හප්පගෙන තිබුණ. ඉස්සරහ කෑලිත් දාන්න වුණා.. ඒත් බ්‍රේක් හදල නෑ 😅

    ඊයෙද පෙරේදද මංද එකෙක් මාව ඉස්සර කරල එක පාරට බ්‍රේක් ගැහුව පාරෙ ගැට්ටක් දැකල
    හරියටම මගෙ ඉස්සරහට දාල 😅 මොන පොන්නයෙක්ද මංද..