


muta banala wdak na mu kiyana de ahanne naජිවත් වෙන ආසාව නැතිවෙලාද බ්‍රේක් නැතුව යන්නේ![]()
බයික් එක උස්සපං. මූ ත්රෙඩ් දාගෙන වැලලෙයි
massina hita mata burul karalada danne na.උඹලට කියන්න අපේ නංගිත් ස්කූටරේ පැදල තියේනෙ බ්‍රේක් හරියට නැතුව
පිලියන්දල ඉදල මීගමුවට ආවෙ කොහොමද කියල හිතුණ බං මට
බ්‍රේක් වදින්නෙම නැති තරං, දෙයියො බැලුව වගේ කරදරයක් වෙලා නෑ
මස්සිනෙක් ඉන්නව මෙලෝ රහක් නෑ, ඌ නං හප්පගෙන තිබුණ. ඉස්සරහ කෑලිත් දාන්න වුණා.. ඒත් බ්‍රේක් හදල නෑ
ඊයෙද පෙරේදද මංද එකෙක් මාව ඉස්සර කරල එක පාරට බ්‍රේක් ගැහුව පාරෙ ගැට්ටක් දැකල
හරියටම මගෙ ඉස්සරහට දාලමොන පොන්නයෙක්ද මංද..