මට ලගදි කෙල්ලෙක් මැසේජ් එවන්න ගත්තා.හෙන හෑලි.මාත් රිප්ලයි කරා.ඔහොම ඉද්දි කියනවා මෙකි මන් මැසේජ් එවන විදිය ක්ලෝස් නෑලු.දැනෙන්නේ නෑලු.මට ඕනේ නෑ එයාට ක්ලෝස් වෙන්න.ඒත් මගේ ටයිපින් එකේ සෙන්ස් වෙන අවුලක් ඇති කියලා මට හිතුනා...කොමද බන් දැනෙන්න මැසේජ් දාන්නේ...අදහස් කියපල්ලකෝ.



