මික්ස් චිකන් රයිස්

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
මික්ස් චිකන් රයිස්

මික්ස් චිකන් රයිස්

rsz_dsc_0541-1600x1060.jpg



දැක්කාම බඩගිනි එනවා නේද?? මේක මික්ස් රයිස් පිඟනක් නෙමේ ඒත් මං මේ කියන්න යන්නේ කඩවල් වල මික්ස් චිකන් රයිස් කියලා දෙන චිකන් එක ගැන, දැන් අලුතෙන් ඇවිත් තියෙනවා චිකන් ගැජට් කියලා කෑලි වගයක් එන පැකට් එකක්. ග්‍රෑම් 500 රුපියල් 80යි, මේ තරම් අඩුවට දෙන්න මේ කෑලි කුකුළන්ගේ කොහෙන් ගන්නවාද කියලා හිතාගන්න බෑ..:confused: (මම කුකුල්ලු ඕන තරම් හමගහලා තියෙනවා ඒත් ඔය කෑල්ල කොයි පාට් එක වගේද හරියටම කිව්වොත් ඇට්ටර කිකිලියෝ..ඒ කියන්නේ බිත්තර දාලා මෝරපු කිකිලියන්ගේ යෝනිය වගේ..අර උන් බිත්තර දාද්දී විතරක් බටේ වගේ පහත් වෙන්නේ:baffled:)


images



ඒක කෑම කඩවල් වලට විතරයිලු දෙන්නෙත්...ඔය උඩ දාලා තියෙන ඩිෂ් එකේ කව්පි ඇට වගේ තමා ඒවා හරියටම කිව්වොත් අර සිප්පි කටු වගේ මැකරෝනි විදිහයි..
9k=


කෝකටත් සාමාන්‍ය කෑම එකක් අරගෙන කාපල්ලා මොන මොන ලෙඩ හැදෙයිද දන්නේ නෑ මේ චිකන් ගැජට් කාලා..


tc.bs. good night friends:love:
 
Last edited:
  • Like
Reactions: lakmadu