එහෙමද? පෝලිමේ මිනිස්සුන්ට කන්න මම යුරාජ් එක්ක සැට් වෙලා සරුවත් මාරි බිස්කට් ටිකක් ගෙනිහින් දෙන්නද? පවුනේ බන්.![]()
කෑවම දවසෙම ටොයිලට් එකේ ඉන්න වෙන කේක් ගැනද ඔය කියන්නේ
![]()

කෑවම දවසෙම ටොයිලට් එකේ ඉන්න වෙන කේක්

පව් මචන් පිස්සු යක්කු පෝලිමේ ඉදලා ජරාව කනවා මදිවට සල්ලිත් දෙනවා කේක් කඩේට ......!!





මේ මේකා දවල් හීනයක් රෑ දැකලා ......!! 
