ඉර ගල පලන් වරෙන් මහ පොලව සුන්නත් කරන් වරෙන් උඩින් වරෙන් යටෛන් වරෙන් මහසෝන අච්චිගෙ රෙද්ද අස්සෙන් වරෙන් මහ දිෂ්ථි කුම්භාණ්ඩ ලන්තෙන් වරෙන් දෙහි ගෙඩි චුත කරගෙන වරෙන් වරෙන් වරෙන්
මිගාරයාගේ පුස් කේක් කන්න වරෙන්
යායට පායනකොට වරෙන්
මුහුදු හත පලගෙන වරෙන්
හත් දෙබිම මන්දො කරගෙන
වරෙන්
මිගාරයාට කෙල්ලෙක් හොයන් වරෙන් වරෙන්
කාලි මෑණි තුලින් වරෙන්
අවඩා ආයු බෝ වෙවා....................!!
![]()

පිස්සුද බන්.....මේ මේකා දවල් හීනයක් රෑ දැකලා ......!!
මිගාරයා සීනි බනිස් වලට සීනි ඉහින්න එකෙක් හොය හොයා හිටියේ.....මේ thread එකේ මිගාරයගේ පැත්තටම කතා කලොත් ජොබ් එක sure උඹට ......!!

කෑවම දවසෙම ටොයිලට් එකේ ඉන්න වෙන කේක්
පව් මචන් පිස්සු යක්කු පෝලිමේ ඉදලා ජරාව කනවා මදිවට සල්ලිත් දෙනවා කේක් කඩේට ......!!

අනේ බන් උඹල ගුඩු ගැහව්වේ,එතකොට බට්ට පැන්නේ නැද්ද??? ඒ කාලේ ගුඩු තමා ගේම් එක??? වෙරි නයිස් මඩ මචන්![]()

job eka kannada ban mama okata answer ekak dunna PERERA uncle ta balapan
උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා![]()

උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා![]()

ඔන්න කට්ටියට ස්තූතියි කිව්වා...
අපේ කේක් වලට ඇඩ්වර්ටයිස් එක දුන්නට...
GT අයියා සල්ලි ඉල්ලයිද දන්නේ නෑ, ඔන්න උඹලම ගෙවපල්ලා... මම නෑ...!
ජේ කඩිතයා තමයි...
වාසනා බේකර්ස්
SPAM
SPAM
නෑ මචන්.......මෙතන වෙනම සීන් එකක් යනවා වගේ මට පේන්නේ .......!!
මේ දවස් ටිකේ මිගාරයා කොළඹ කැරකුනේ. මූ කොටස් වෙළඳ පොලටවත් දැම්මාද මුගේ බේකරියේ කෑලි??
ඔන්න කට්ටියට ස්තූතියි කිව්වා...
අපේ කේක් වලට ඇඩ්වර්ටයිස් එක දුන්නට...
GT අයියා සල්ලි ඉල්ලයිද දන්නේ නෑ, ඔන්න උඹලම ගෙවපල්ලා... මම නෑ...!
ජේ කඩිතයා තමයි...
වාසනා බේකර්ස්

අපේ පැත්තේ බට්ටා පනින්නේ නෑ. අපේ පැත්තේ පනින්නේ අටකොටු.![]()

ඉර ගල පලන් වරෙන් මහ පොලව සුන්නත් කරන් වරෙන් උඩින් වරෙන් යටෛන් වරෙන් මහසෝන අච්චිගෙ රෙද්ද අස්සෙන් වරෙන් මහ දිෂ්ථි කුම්භාණ්ඩ ලන්තෙන් වරෙන් දෙහි ගෙඩි චුත කරගෙන වරෙන් වරෙන් වරෙන්
මිගාරයාගේ පුස් කේක් කන්න වරෙන්
යායට පායනකොට වරෙන්
මුහුදු හත පලගෙන වරෙන්
හත් දෙබිම මන්දො කරගෙන
වරෙන්
මිගාරයාට කෙල්ලෙක් හොයන් වරෙන් වරෙන්
කාලි මෑණි තුලින් වරෙන්
අවඩා ආයු බෝ වෙවා....................!!
![]()
උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා![]()

උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා![]()
ගැලපෙන රස්සාව. මම පන්සලක් සෙට් කරන්නම් පාලුවට ගිය. උඹ සාත්තර කියහන් දේවාලයක් දාගෙන. කොත්මලේ මන්ත්රාචාර්ය බබා කපු මහතා.![]()