^මිගාරයගේ හොර වැඩ^

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
^මිගාරයගේ හොර වැඩ^

එලකිරි එකේ අපේ කවුරු කවුරුත් දන්නවා මිගාරයගේ කේක් බිස්නස් එක ගැන,..;)

කවුරු හරි කීයක් හරි ගැහුව ගමන් මූ පටාස් ගාල කේක් එකක් උස්සන් එනව :yes:
කන්න පුලුවන් උනත් බැරි උනත්...:lol:

මූව වැඩියෙන්ම ප්‍රසිද්ධ පුස් කේක් වලට තමා..
මං හිතුවේ මේක දන්නේ අපේ එලකිරි එකේ අය විතරයි කියල..:confused:

කොහොමෙන් කොහොම හරි ඔන්න ඕක ෆේස් බුක් එකටත් ගිහින්..:eek:

වැඩේ මාටි‍ටු උනේ මූ FB එකේ සාස්තර උන්නැහේ ගාව මගුල් කපු කමක් ගැන හොයන්න ගිය වෙලාවෙ තාමා :cool:

මෙන්න බලන්න මං කියන්නේ බොරුද කියල :nerd:

46137_152315978118930_100000215851464_503678_3404970_n.jpg



මිගාරයා කියන විදිහට ඕනම චැට් එකක් ඉවර වෙන්නේ උගෙ පුස් කේක් වලින් තමා:yes:


මොන චැට් එක ගියත් ඉවරවෙන්නේ, කේක් වලින්...:frown:
ඒකත් මගේ නමත් ගාවලා..:dull:
දුවපල්ලා ඔක්කොම,
:angry::angry::angry:


ඉතිං මූ ගියේ මනමාලියක් හොයාගන්න..ඒත උනේ... ? ?

කොහොමෙන් කොහොම හරි අපි හැමෝම සුබ පතමු මුට හොද කෙල්ලෙක් හම්බෙන්න කියල..;)

ඒ වගේම කේක් ව්‍යාපාරෙත් සාර්ථක වේවා කියල:yes::yes:



(මෙය හුදෙක් විහිලුවක් පමනක් බැවින් මා හා තරහ නොවන ලෙස ඉල්ලා සිටිමි ;) )



 
  • Like
Reactions: 789

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕනෙ නං ආප්ත්තෝපදේශයකුත් හදතෑකි

    වෙන්න නැති වැඩක් නං
    "මිගාරයගෙ කේක් වගේ"
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඕනෙ නං ආප්ත්තෝපදේශයකුත් හදතෑකි

    වෙන්න නැති වැඩක් නං
    "මිගාරයගෙ කේක් වගේ"

    අඩෝ පට්ට කතාව..උබත් පොඩි කමට නෙවේ කට
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාත්තර ගුරුන්නාන්සේ ඇත්තක් කිව්වාමද කොහෙදෝ. වාසනා පුස් කේක්. :yes:
    හිටපල්ලා මම මුගේ බේකරියේ පොටෝ එකක් දාන්නම්කෝ ඉක්මනින්ම. :yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සාත්තර ගුරුන්නාන්සේ ඇත්තක් කිව්වාමද කොහෙදෝ. වාසනා පුස් කේක්. :yes:
    හිටපල්ලා මම මුගේ බේකරියේ පොටෝ එකක් දාන්නම්කෝ ඉක්මනින්ම. :yes:

    හිහි දාපන්...හැබැයි උබට ගුටි කන්න වෙයිද දන් නෑ;)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි මිගා ඔහොම යන්
    මිගාර පල් වේවා
    කේක් පුස් වේවා

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිහි දාපන්...හැබැයි උබට ගුටි කන්න වෙයිද දන් නෑ;)

    :shocked: මිගා ගහන්නේ නෑ. ඌ මගේ හිච්චි කාලේ ඉඳලා බොක්කනේ. අපි දෙන්නා එකට ජිල් ගැහුවේ. සරුංගල් යැවුවේ. :yes: