^මිගාරයගේ හොර වැඩ^
එලකිරි එකේ අපේ කවුරු කවුරුත් දන්නවා මිගාරයගේ කේක් බිස්නස් එක ගැන,..
කවුරු හරි කීයක් හරි ගැහුව ගමන් මූ පටාස් ගාල කේක් එකක් උස්සන් එනව
කන්න පුලුවන් උනත් බැරි උනත්...
මූව වැඩියෙන්ම ප්රසිද්ධ පුස් කේක් වලට තමා..
මං හිතුවේ මේක දන්නේ අපේ එලකිරි එකේ අය විතරයි කියල..
කොහොමෙන් කොහොම හරි ඔන්න ඕක ෆේස් බුක් එකටත් ගිහින්..
වැඩේ මාටිටු උනේ මූ FB එකේ සාස්තර උන්නැහේ ගාව මගුල් කපු කමක් ගැන හොයන්න ගිය වෙලාවෙ තාමා
මෙන්න බලන්න මං කියන්නේ බොරුද කියල
මිගාරයා කියන විදිහට ඕනම චැට් එකක් ඉවර වෙන්නේ උගෙ පුස් කේක් වලින් තමා
ඉතිං මූ ගියේ මනමාලියක් හොයාගන්න..ඒත උනේ... ? ?
කොහොමෙන් කොහොම හරි අපි හැමෝම සුබ පතමු මුට හොද කෙල්ලෙක් හම්බෙන්න කියල..
ඒ වගේම කේක් ව්යාපාරෙත් සාර්ථක වේවා කියල

මොන චැට් එක ගියත් ඉවරවෙන්නේ, කේක් වලින්...
ඒකත් මගේ නමත් ගාවලා..
දුවපල්ලා ඔක්කොම,![]()
ඉතිං මූ ගියේ මනමාලියක් හොයාගන්න..ඒත උනේ... ? ?
කොහොමෙන් කොහොම හරි අපි හැමෝම සුබ පතමු මුට හොද කෙල්ලෙක් හම්බෙන්න කියල..

ඒ වගේම කේක් ව්යාපාරෙත් සාර්ථක වේවා කියල

(මෙය හුදෙක් විහිලුවක් පමනක් බැවින් මා හා තරහ නොවන ලෙස ඉල්ලා සිටිමි
)
)