ඒකතමා වාසනා කේක් රට යවමු මිගාට අදහස දාපන්කෝ සුද්දෝ බ**** හරි කන්න දෙයිනේ![]()
රොකාට තමා කියන්න ඕනෙ ඕක ගැන
ඒකතමා වාසනා කේක් රට යවමු මිගාට අදහස දාපන්කෝ සුද්දෝ බ**** හරි කන්න දෙයිනේ![]()
ඔන්න මම නම් මුකුත් කිව්වේ නෑ.......
මචෝ බැරි වෙලාවත් ඔය පුස් කේක් කාපු එකෙක් කේස් එකක් දැම්මොත් එහෙම......!!![]()

ඔන්න බයිට් එක ඉවරයි මම යනවා![]()

අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා

නරකට හිටී මාව එක්කන් ගියානම් එයාලගේ ගෙදර![]()

මට පොඩි කෙල්ලව බලන්න යන්නද එපාද කියපල්ලො
ඒ කෙල්ල ඉන්නෙ 8 වසරෙ ජීවත් වෙන්නෙ ජා ඇල කඩියගෙ ගමේ
මම උසස් පෙළ කරනකොට යාලුවෙලා හිටියා දැන් මට එයාව ආයි හමුවුනා
මම එයාව හමුවුනාට කමක් නැද්ද

මට පොඩි කෙල්ලව බලන්න යන්නද එපාද කියපල්ලො
ඒ කෙල්ල ඉන්නෙ 8 වසරෙ ජීවත් වෙන්නෙ ජා ඇල කඩියගෙ ගමේ
මම උසස් පෙළ කරනකොට යාලුවෙලා හිටියා දැන් මට එයාව ආයි හමුවුනා
මම එයාව හමුවුනාට කමක් නැද්ද
එක්කගෙන ගිහින් උඹව ඇති කරයි හුරතලේට.

අපේ කඩිතයා ගාව කෝටි 100තියෙද්ද බන්![]()

පාන් නැත්නම් පරිප්පුත් එක්ක කේක් කාපල්ල කීල තමයි ප්රංශයේ ලුවී රැජිණ කියල තියෙන්නෙ.
Wasana & Perera and Sons Bakers --> PUS Cake Sadheema Tawat Wedi deyunu kreema sandha athwel bedagani
Perera And Sons ??? 
hehe ape gewal pettet tiyanawa !! e unata itin den nam cake quality ne !!සාත්තර ගුරුන්නාන්සේ ඇත්තක් කිව්වාමද කොහෙදෝ. වාසනා පුස් කේක්.
හිටපල්ලා මම මුගේ බේකරියේ පොටෝ එකක් දාන්නම්කෝ ඉක්මනින්ම.