^මිගාරයගේ හොර වැඩ^

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න මම නම් මුකුත් කිව්වේ නෑ.......:no::no:

මචෝ බැරි වෙලාවත් ඔය පුස් කේක් කාපු එකෙක් කේස් එකක් දැම්මොත් එහෙම......!! :frown::lol:

එහෙනම් ඉතිං මන් ත්‍රෙඩ් එක දැම්මේත් නෑ වගේ:lol::lol:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න බයිට් එක ඉවරයි මම යනවා :)

පැය එකයි විනාඩි 20ක් තුල පි‍ටු 17ක බයිට් එකක්..බුදු අම්මෝ සෙල්ලම් ද කොල්ලෝ කිවුවලු...අර අටකො‍ටුද මොකක්ද එක ගැන අරූ කිවුවෙත් නෑ නේද?

:lol::)

ela...
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට පොඩි කෙල්ලව බලන්න යන්නද එපාද කියපල්ලො
    ඒ කෙල්ල ඉන්නෙ 8 වසරෙ ජීවත් වෙන්නෙ ජා ඇල කඩියගෙ ගමේ
    මම උසස් පෙළ කරනකොට යාලුවෙලා හිටියා දැන් මට එයාව ආයි හමුවුනා
    මම එයාව හමුවුනාට කමක් නැද්ද
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
    නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා

    අපේ කඩිතයා ගාව කෝටි 100තියෙද්ද බන්:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට පොඩි කෙල්ලව බලන්න යන්නද එපාද කියපල්ලො
    ඒ කෙල්ල ඉන්නෙ 8 වසරෙ ජීවත් වෙන්නෙ ජා ඇල කඩියගෙ ගමේ
    මම උසස් පෙළ කරනකොට යාලුවෙලා හිටියා දැන් මට එයාව ආයි හමුවුනා
    මම එයාව හමුවුනාට කමක් නැද්ද

    සහෝදරකමට හම්බවෙයන්. :cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට පොඩි කෙල්ලව බලන්න යන්නද එපාද කියපල්ලො
    ඒ කෙල්ල ඉන්නෙ 8 වසරෙ ජීවත් වෙන්නෙ ජා ඇල කඩියගෙ ගමේ
    මම උසස් පෙළ කරනකොට යාලුවෙලා හිටියා දැන් මට එයාව ආයි හමුවුනා
    මම එයාව හමුවුනාට කමක් නැද්ද

    ඔය කී වෙනි එක්කෙනාද බං ? සහෝදර කමට හම්බෙයන් ගුටි කන්නෙ නැතුව..ඕනෙ නම් මිගාරයාගෙන් කේක් එකක් ඉල්ලන් යමන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පාන් නැත්නම් පරිප්පුත් එක්ක කේක් කාපල්ල කීල තමයි ප්‍රංශයේ ලුවී රැජිණ කියල තියෙන්නෙ.
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    සාත්තර ගුරුන්නාන්සේ ඇත්තක් කිව්වාමද කොහෙදෝ. වාසනා පුස් කේක්. :yes:
    හිටපල්ලා මම මුගේ බේකරියේ පොටෝ එකක් දාන්නම්කෝ ඉක්මනින්ම. :yes:
    hehe ape gewal pettet tiyanawa !! e unata itin den nam cake quality ne !! :lol::lol::lol: