මිට්ටෝ හාන්සි. EPF / ETF වලට බඩු හම්බේ. 🔴BREAKING

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ane nikan endapan ban ranil awama sathayak ewanne na kiyapu rata wiruwone ban umbala dollar eka bahinna gaththa witharaye ho gala ewanna gaththa😛
    ow okun amu kuhakayo.ambarenakotama teruna lankawe ekek nemei kiyala dan itin lapayyawa genna mahansi wenne okun mehe tiyena tikat nati karanna. mama ranilata chande dunnet naa giya paara mamawat hituwe naa pora mehema game ekak gahawi kiyala
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    වැග්නර් උන්ට කියලා රනිලට මුකුත් කරගන්න බැරිවෙයිද

    දෙන්නෙක් විතර ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    ආඅ9% dena eka adu wenne naa mokda annually epf registrations godak wadi collecdtions walata wadaa parana poliyama denwa
    EPF එකෙන් තියන ණය කපා හැරියොත් ඒ පාඩුව පියවගන්න අනිවාර්යයෙන් අඩු පොලියකය යන්න වෙනවා . මම නෙමෙයි කියන්නේ ආර්ථිකය ගැන මහාචාර්ය වරු. ආන්ඩුවට ක්‍රම කීපයක් තියෙන්නේ . එක්කෝ ට්‍රෙෆරි බිල් වල පොලී අඩු කරන එක එක්කෝ එවගේ කල් පිරෙන එක වැඩි කරන එක අනික ණය කපා හරින එක හෙයා කට් . ණය කපා හැරිය කියන්නේ පොලි වලින් තමා කැපෙන ගාන හොයාගන්න වෙන්නේ
     
    • Like
    Reactions: silent one

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,915
    113
    ආශ්චර්යමත් රටක
    Ane nikan endapan ban ranil awama sathayak ewanne na kiyapu rata wiruwone ban umbala dollar eka bahinna gaththa witharaye ho gala ewanna gaththa😛

    එව්ව පkaක් 🤣🤣🤣
    තොපි හිතුවද ඩොලර් හිඟන කරන්සියකට මාරු කරන්න මම මන්ද බුද්ධිකයි කියලා 🤣🤣🤣
    තොපේ මෝඩ පොන්නයගෙ පොන්න ගේම් වලට රැවටෙන්න අපි උබල වගේ තැරි බයියො නෙවෙයි.

    සල්ලි ටික ගනින්කෝ

    Epf/etf සල්ලි ගන්න බෑනෙ බ්‍රෝ 😒
    ------ Post added on Jun 29, 2023 at 8:24 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    EPF එකෙන් තියන ණය කපා හැරියොත් ඒ පාඩුව පියවගන්න අනිවාර්යයෙන් අඩු පොලියකය යන්න වෙනවා . මම නෙමෙයි කියන්නේ ආර්ථිකය ගැන මහාචාර්ය වරු. ආන්ඩුවට ක්‍රම කීපයක් තියෙන්නේ . එක්කෝ ට්‍රෙෆරි බිල් වල පොලී අඩු කරන එක එක්කෝ එවගේ කල් පිරෙන එක වැඩි කරන එක අනික ණය කපා හරින එක හෙයා කට් . ණය කපා හැරිය කියන්නේ පොලි වලින් තමා කැපෙන ගාන හොයාගන්න වෙන්නේ
    naya kapa harinne naa interest rate adu wena eka witrai. kalinut 9% dunne but eka 15% witra wadi wenna tibbe dan ayee 9% tamai digatama. wadi wenna tibba interest eka adu wuna witrai loku awulak naa. issarahta fdth 7% witra wewi next week CBSL eken interest rate adu karaama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    naya kapa harinne naa interest rate adu wena eka witrai. kalinut 9% dunne but eka 15% witra wadi wenna tibbe dan ayee 9% tamai digatama. wadi wenna tibba interest eka adu wuna witrai loku awulak naa. issarahta fdth 7% witra wewi next week CBSL eken interest rate adu karaama
    නෑ කිව්වට ඉතින් බලමුකෝ . නෑ කියන කීයක් මුං කරාද 🤭
     
    • Haha
    Reactions: kasunkaru

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    මුගේ ටෙලිගැරැම් එකට ඇඩ්මින්ලා මොකුත් කියන එකක් නැ. එකේ උනුත් ඇති. පිස්සොන්‍ට ඉතින් නඩු නෑනේ.. :lol: :lol: මුගේ නිවුස් බලන්න යන data වලට අපිට මාසෙට කිය කිය හරි දාපන්.
     
    • Haha
    Reactions: Walter White

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    This is the best option to get the country out of the mess. TNL is still anti-establishment and on a different agenda to weaken the government to get advantages. The government should go ahead with the proposals.
     
    • Like
    Reactions: kasunkaru

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    අපි එකෙන් හම්බකරන ටික සංගමේ අරමුදලට බැර කරන්නේ. අපි එහෙමයි.
    එහෙනම් උඹලා 9 inch club එකේ මූල්‍ය කටයුතු මෙහෙයවන්නේ ජෙප්පෝ වගේ. මොකද උනුත් තමන්ගේ මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට බැර කරනවා කියනවානේ
     
    • Haha
    Reactions: Walter White

    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    5% වගේ කරාම 60 අයින් වෙනකොට තේරෙයි
    Kohomath oya epf eke fund manage karana un failed.
    Balapan last year 5 aragena umbe statement s. Therei uparima thibbe 2015 wage 10.5%>
    Last year eke 9%.
    T bonds aluthen issue karanne 9% Nam , 80% epf thiyenne t bonds Nam 5 % wenna bane.
    Apinam epf balagena inne nehe ban personal investment thiyenawa.
    Return annaully 25-30 % . 2016 wage idan .
    Oya funds Wala inne nikan kadekin PhD gatta in
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මුගේ ටෙලිගැරැම් එකට ඇඩ්මින්ලා මොකුත් කියන එකක් නැ. එකේ උනුත් ඇති. පිස්සොන්‍ට ඉතින් නඩු නෑනේ.. :lol: :lol: මුගේ නිවුස් බලන්න යන data වලට අපිට මාසෙට කිය කිය හරි දාපන්.
    අනේ අනේ, ගෝටගෙන් රට බේරගන්න බ්‍රේකින් නිවුස් ගහපු උත්තමයට මුන් කියන කතා 😌
     
    • Haha
    Reactions: kasun090354t

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සියබලාපිටිය: අපි දේශීය ණය ප්‍රතිවියුහගත කරන්නෙනෑ එහෙම එකක් කතා කරලනෑ😆😆😆😅😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එව්ව පkaක් 🤣🤣🤣
    තොපි හිතුවද ඩොලර් හිඟන කරන්සියකට මාරු කරන්න මම මන්ද බුද්ධිකයි කියලා 🤣🤣🤣
    තොපේ මෝඩ පොන්නයගෙ පොන්න ගේම් වලට රැවටෙන්න අපි උබල වගේ තැරි බයියො නෙවෙයි.

    Epf/etf සල්ලි ගන්න බෑනෙ බ්‍රෝ 😒
    ------ Post added on Jun 29, 2023 at 8:24 PM
    PR nam ganna puluwan..
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ වහල්ලුන්ට මොන ETF/EPF ද ඡන්දේ කාලේ බෙදන ටකරන් ටික අරන් ඉතිරි කාලේ ලෙවකාගෙන බඩ පුරවන් ඉන්න තියෙන්නේ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    Kohomath oya epf eke fund manage karana un failed.
    Balapan last year 5 aragena umbe statement s. Therei uparima thibbe 2015 wage 10.5%>
    Last year eke 9%.
    T bonds aluthen issue karanne 9% Nam , 80% epf thiyenne t bonds Nam 5 % wenna bane.
    Apinam epf balagena inne nehe ban personal investment thiyenawa.
    Return annaully 25-30 % . 2016 wage idan .
    Oya funds Wala inne nikan kadekin PhD gatta in
    රටේ 90% වගේ විශ්‍රාම යන්නේ ඔය ෆන්ඩ්ස් වල මුදල් භලාගෙන එහෙමත් එකෙක් තමා ඉන්ශුවරනස් එකක් ශෙයාස් ටිකක් හරි අරන් දාගන්නේ