මිටි කොල්ලො

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සමහර කෙල්ලො කැමති පට්ට කලු එවුන්ට.
    සමහර කෙල්ලො කැමති මුස්පේන්තු මූණක්, රැවුලක් තියෙන එවුන්ට.
    සමහර කෙල්ලො කැමති කුඩු/ගංජා ගහන එවුන්ට.
    කෙල්ලො කියන්නෙ මහ අමුතුම ජාතියක් බං. වෙන කෙල්ලෙකුට try කරපන්.

    හිතේ දුකට දාපු comment එකක් බව කරුණාවෙන් සළකන්න.
    උඹේ දුක් කතාව මොකද්ද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    අපි ත්‍රෙඩ් දාද්දි අරුන් විතරක් කමෙන්ට් කරන්න මුන් විතරක් කමෙන්ට් කරන්න කියල ත්‍රෙඩ් දාන්නෙ නෑනෙ. 😪
    තව ටික කාලෙකින් මේ පොන්නය පයිය කොට නිසා වයිෆ් යන්න ගියා කියල ත්‍රෙඩ් එකක් දාල පස්සෙ දායි පයියවල් කොට උන් විතරක් රිප්ලයි දාපන් කියල්. අන්න එදාට තමයි මේ කොට පොන්නය මේකෙ තනිවෙන්නෙ. 😂 මොකද මේ හුකම දන් නෑ මේකෙ ඉන්න අයියලගෙ තියෙන්නෙ අගල් 12 න් එහා ඒව කියල.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    කෙල්ලෙක් මාත් එක්ක ටික දවසක ඉදන් චැට් කරා.
    ඒකි මට කැමතියි කියල තේරුණා. මම එච්චර හිතුවෙ නැහැ. ඒත් පස්සෙ ඒකි පස්සෙන් ම ආවා.
    ඒ උණාට උස කිව්වට පස්සෙ ඒක අවුල් ගියා බන් 😭
    මම 5 3"
    ඒකි 5 6"
    ඒකිට ඕන 5 10" ට වැඩි එකෙක් ලු.
    අපි වගේ මිටි උන් සදාකල් සිංගල් ද? :( 5 2" ට වඩා කොට කෙල්ලො ඉන්නෙ මේ රටේ ජනග්‍රහනයෙන් අඩු % ක් ද?

    "Short buggers are the biggest rascals" කියල කියනවනෙ!
     
    • Like
    Reactions: baidu and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොට වීමෙන් උඹට ට්‍රයි කරන්න පුළුවන් කෙල්ලො ගාන අඩු උණ එක විතරයි වෙන්නෙ. උස උණා කියල වෙනසක් නෑ. ඕන නැති එකා නහයෙ පිම්පල් එකක් ආවා කියල හරි හලනවා.

    කොට කෙල්ලොන්ට ට්‍රයි කරපන්. ඇග හදාගනින් කොට උන් ඇග හැදුව ම පට්ට මස්කියුලර් ලුක් එකක් එනවා. කෙල්ලො හැරිල බලනව දෙපාරක්. හොදට මූණ ක්ලීන් එකේ පිම්පල් ස්කා මකලා රැවුල කොණ්ඩෙ පිලිවෙලට කපලා හිටපන්. වැද්දා වගෙ මාල ඇට බොල එල්ලන් ඉන්න එපා. කොතනට ගියත් පිලිවෙලට ඇදපන්. ඇදුම් ගොඩක් බැගී නැතුව ෆිට්නුත් නැතුව ගාණකට ඇදපන්. ප්ලසන්ට් ලුක් එකක් තියාගනින්. උස උන්ගෙ ලයින් බලන්නෙ ඇයි යකො කොට උන් ඉන්නෙ
    👍👍👍👍👍👍👍👍👍👍
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උසද කොටද කියන එන නෙවෙයි වැදගත්....පයිප්පෙ හොදට වැඩද වතුර එනවද කියලනෙ... උඹ වද වෙන්න එපා කොට උන්ට ආස කැලිත් ඉන්නව බං
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    peter dinklege and wife
    e249008e08ed199a0a3d04fd3bf7b080.jpg
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ayth chat karala ahapan kamathida kiyala,
    usa miti kathawa arwoth kiyapan, miti unata, junda 8 inch withara digai kiyapan,
    kiyala balapan mokada wenne kiyala.
    dan ithin kohomath eki ba kiyapu eka ne, kiyala darpan... :-)