ඊළඟ පාර උස නැතිව දිගවත් කියල බලපං. ඒකත් කොටනං ළිඳ තමයි
මට ලොකු නෑ පොන්නයාහ් ඒත් උඹලට ඩිස්ලයික් එකට රිදෙන රිදිල්ල දන්න නිසා දන්නවා උඹලට ලොකුයි කියලඒ කියන්නෙ තෝ මේකෙ ඩිස්ලයික් දැකල නෑ වගේ නේද මල්ලි. ඔයාට අරගෙන දෙන්නද එහෙනම් අපේ කොල්ලො ටිකගෙන් ඩිස්ලයික් වැස්සක්.ඔයාට ඩිස්ලයික් එක ඔච්චර ලොකු දෙයක්නම් කියන්න ඒක කරල දෙන්නම්
හම්මට නියම පිං කාරයෙක් ඒක කියලත් තියෙන්නෙpawkarayo
උඹට වෙනසක් දැනෙන්න නැතුව ඇත්තෙ උඹ උස නිසා සාමාන්‍ය ඇති. මිටි උන්ට අසාමාන්‍ය විදියට කෙල්ලො සෙට් වෙනව අඩුයි5'9 i mata set karapanකෙල්ලෝ එහෙම කැමතිද බං උස අයට.. මට නම් වෙනසක් තේරුනේ නෑ
අනේ මන්දා බං.. 5'9 කියන්නෙත් ලොකු උසක් නෙමේනෙ... මම නම් ගියේම කොට කෙල්ලෝ පස්සෙන්.. උන් කිව්වෙ නැත්ද දන්නේ නෑ, කොහොම හරි මට නම් කියලා නෑ ඔවා..උඹට වෙනසක් දැනෙන්න නැතුව ඇත්තෙ උඹ උස නිසා සාමාන්‍ය ඇති. මිටි උන්ට අසාමාන්‍ය විදියට කෙල්ලො සෙට් වෙනව අඩුයි

කොල්ලට සල්ලි දඅපේ කොල්ලෙක් බැන්දා බං.කොල්ලා පහයි දෙකයි.කෙල්ල පහයි එකොලහයි.සපත්තු දෙකකුත් ගෙන්නුවා උස ගැප් එක අඩු කරගන්න.ඒක දැම්මමත් අඟල් හයක් විතර කොටයි කොල්ලා.ඔය අගේට ඉන්නෙ දැන්.ලමයිත් ඉන්නවා.අඟල් තුනේ වෙනසත් වෙනසක්ද බං.හරියට ටෝක් කරපන්.සෙට් වෙනවා
@CAPITHAN පොන්නයාහ් අනිත් අකවුන්ට් එකෙනුත් වරෙම්කොල්ලනේ මෙන්න මේ පොන්න පැටියට ඩිස්ලයික් ටිකක් දාල දෙමුද???![]()
ඒකනෙ බන්. විශ්වාස කරන්න බෑනෙ මුන් කියන කතා. යකෝ එතනම අඟල් 9ක වෙනසක්නෙ.ත
කොල්ලට සල්ලි ද
මට ඔහොම හම්බුනා ඇමරිකන් කපල් එකක්
ඔය උසවල් දෙකමයි. සල්ලි නැත්තන් 10,000 : 1ක් වගේ ඕමවෙන්නෙ බන්.
මෙහෙම වෙන්න ඇති බන්. ඒකි උස වැඩියි. කොල්ලො හොයන්න ගියා ම එපා වෙනවා ඇති. උස ම කොල්ලොත් අඩුයි නෙ. ඒකි 5 11 නම් කොල්ලා 6 වත් වෙන්න එපැයි. ඉතින් එහෙම උන් අහු උණත් උන්ගෙ හොයන කොලිටි නැතුව ඇති. ඒ නිසා අහු වෙන හොද එකෙක් බදින්න ඇති.අපේ කොල්ලෙක් බැන්දා බං.කොල්ලා පහයි දෙකයි.කෙල්ල පහයි එකොලහයි.සපත්තු දෙකකුත් ගෙන්නුවා උස ගැප් එක අඩු කරගන්න.ඒක දැම්මමත් අඟල් හයක් විතර කොටයි කොල්ලා.ඔය අගේට ඉන්නෙ දැන්.ලමයිත් ඉන්නවා.අඟල් තුනේ වෙනසත් වෙනසක්ද බං.හරියට ටෝක් කරපන්.සෙට් වෙනවා
කවුද හුත්තො කපිතාන්. තොට රෑට රෑට පුකේ පාර දෙන ගල් කොල්ලද.@CAPITHAN පොන්නයාහ් අනිත් අකවුන්ට් එකෙනුත් වරෙම්![]()
ඕක ලොකූවට කැතට පේන්නෙ නෑ අගල් නවය බං, කොල්ලා ඉදී කෙල්ලගෙ නිකට ගාවටඒකනෙ බන්. විශ්වාස කරන්න බෑනෙ මුන් කියන කතා. යකෝ එතනම අඟල් 9ක වෙනසක්නෙ.
ඔය කෙල්ල මොනාකරන කෙනෙක්ද කියපන්කොමිටි උන් විතරකුයි මිටි උන්ගෙ හිත හදන්න පුළුවන් උන් විතරකුයි වරෙන්. බේසික රිප්ලයි වලට වැටෙන ඩිස්ලයික් වලට වග නොකියනු ලැබේ
බල්ලගෙයි කැවුමෙයි ලෙවල් එක නේදඕක ලොකූවට කැතට පේන්නෙ නෑ අගල් නවය බං, කොල්ලා ඉදී කෙල්ලගෙ නිකට ගාවට
බදුසරණයි..!! මෛත්‍රී වේවාබල්ලගෙයි කැවුමෙයි ලෙවල් එක නේද![]()
Campus අපේ කැම්භස් එකේ නෙවෙයි හැබැයිඕක ලොකූවට කැතට පේන්නෙ නෑ අගල් නවය බං, කොල්ලා ඉදී කෙල්ලගෙ නිකට ගාවට
ඔය කෙල්ල මොනාකරන කෙනෙක්ද කියපන්කො
------ Post added on Jul 28, 2021 at 7:49 PM
අපේ පැත්තෙත් ඉන්නවා 87 වගේ ඉපදුන කෙල්ලෙක් උස 5.11ක් වගේ තමා තාම බැඳල නෑ. කොල්ලො කැමති නෑ උස වැඩි නිසා.ඕක ලොකූවට කැතට පේන්නෙ නෑ අගල් නවය බං, කොල්ලා ඉදී කෙල්ලගෙ නිකට ගාවට
ඔය කෙල්ල මොනාකරන කෙනෙක්ද කියපන්කො
------ Post added on Jul 28, 2021 at 7:49 PM
එහෙමට සල්ලි නෑ බං සාමාන්‍ය මිනිස්සු ඉතින්.වැඩ කරන තැනදි සෙට් වෙලා තියෙන්නෙත
කොල්ලට සල්ලි ද
මට ඔහොම හම්බුනා ඇමරිකන් කපල් එකක්
ඔය උසවල් දෙකමයි. සල්ලි නැත්තන් 10,000 : 1ක් වගේ ඕමවෙන්නෙ බන්.
කැවුං ගැන කිව්වම මෙත් වඩන්නෙ ඇයි ෆොන්ස්, කුණුප භාවනාව කරපංබදුසරණයි..!! මෛත්‍රී වේවා