මිටි කොල්ලො

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ඒ කියන්නෙ තෝ මේකෙ ඩිස්ලයික් දැකල නෑ වගේ නේද මල්ලි. ඔයාට අරගෙන දෙන්නද එහෙනම් අපේ කොල්ලො ටිකගෙන් ඩිස්ලයික් වැස්සක්.😂😅 ඔයාට ඩිස්ලයික් එක ඔච්චර ලොකු දෙයක්නම් කියන්න ඒක කරල දෙන්නම්
    මට ලොකු නෑ පොන්නයාහ් ඒත් උඹලට ඩිස්ලයික් එකට රිදෙන රිදිල්ල දන්න නිසා දන්නවා උඹලට ලොකුයි කියල 😂

    pawkarayo
    හම්මට නියම පිං කාරයෙක් ඒක කියලත් තියෙන්නෙ😂
    ------ Post added on Jul 28, 2021 at 7:18 PM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    5'9 i mata set karapan 😂😂 කෙල්ලෝ එහෙම කැමතිද බං උස අයට.. මට නම් වෙනසක් තේරුනේ නෑ
     
    • Like
    Reactions: Ryan08

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    5'9 i mata set karapan 😂😂 කෙල්ලෝ එහෙම කැමතිද බං උස අයට.. මට නම් වෙනසක් තේරුනේ නෑ
    උඹට වෙනසක් දැනෙන්න නැතුව ඇත්තෙ උඹ උස නිසා සාමාන්‍ය ඇති. මිටි උන්ට අසාමාන්‍ය විදියට කෙල්ලො සෙට් වෙනව අඩුයි
     
    • Like
    Reactions: Ryan08

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උඹට වෙනසක් දැනෙන්න නැතුව ඇත්තෙ උඹ උස නිසා සාමාන්‍ය ඇති. මිටි උන්ට අසාමාන්‍ය විදියට කෙල්ලො සෙට් වෙනව අඩුයි
    අනේ මන්දා බං.. 5'9 කියන්නෙත් ලොකු උසක් නෙමේනෙ... මම නම් ගියේම කොට කෙල්ලෝ පස්සෙන්.. උන් කිව්වෙ නැත්ද දන්නේ නෑ, කොහොම හරි මට නම් කියලා නෑ ඔවා..

    උබ වැඩිය හිතන නිසා එක අවුලක් කියලා හිත කියනවා ඇති.. :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අපේ කොල්ලෙක් බැන්දා බං.කොල්ලා පහයි දෙකයි.කෙල්ල පහයි එකොලහයි.සපත්තු දෙකකුත් ගෙන්නුවා උස ගැප් එක අඩු කරගන්න.ඒක දැම්මමත් අඟල් හයක් විතර කොටයි කොල්ලා.ඔය අගේට ඉන්නෙ දැන්.ලමයිත් ඉන්නවා.අඟල් තුනේ වෙනසත් වෙනසක්ද බං.හරියට ටෝක් කරපන්.සෙට් වෙනවා
    කොල්ලට සල්ලි ද
    මට ඔහොම හම්බුනා ඇමරිකන් කපල් එකක්
    ඔය උසවල් දෙකමයි. සල්ලි නැත්තන් 10,000 : 1ක් වගේ ඕමවෙන්නෙ බන්.
     
    • Wow
    Reactions: John Napier

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara

    කොල්ලට සල්ලි ද
    මට ඔහොම හම්බුනා ඇමරිකන් කපල් එකක්
    ඔය උසවල් දෙකමයි. සල්ලි නැත්තන් 10,000 : 1ක් වගේ ඕමවෙන්නෙ බන්.
    ඒකනෙ බන්. විශ්වාස කරන්න බෑනෙ මුන් කියන කතා. යකෝ එතනම අඟල් 9ක වෙනසක්නෙ.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අපේ කොල්ලෙක් බැන්දා බං.කොල්ලා පහයි දෙකයි.කෙල්ල පහයි එකොලහයි.සපත්තු දෙකකුත් ගෙන්නුවා උස ගැප් එක අඩු කරගන්න.ඒක දැම්මමත් අඟල් හයක් විතර කොටයි කොල්ලා.ඔය අගේට ඉන්නෙ දැන්.ලමයිත් ඉන්නවා.අඟල් තුනේ වෙනසත් වෙනසක්ද බං.හරියට ටෝක් කරපන්.සෙට් වෙනවා
    මෙහෙම වෙන්න ඇති බන්. ඒකි උස වැඩියි. කොල්ලො හොයන්න ගියා ම එපා වෙනවා ඇති. උස ම කොල්ලොත් අඩුයි නෙ. ඒකි 5 11 නම් කොල්ලා 6 වත් වෙන්න එපැයි. ඉතින් එහෙම උන් අහු උණත් උන්ගෙ හොයන කොලිටි නැතුව ඇති. ඒ නිසා අහු වෙන හොද එකෙක් බදින්න ඇති.
     
    • Like
    Reactions: Ryan08

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකනෙ බන්. විශ්වාස කරන්න බෑනෙ මුන් කියන කතා. යකෝ එතනම අඟල් 9ක වෙනසක්නෙ.
    ඕක ලොකූවට කැතට පේන්නෙ නෑ අගල් නවය බං, කොල්ලා ඉදී කෙල්ලගෙ නිකට ගාවට

    මිටි උන් විතරකුයි මිටි උන්ගෙ හිත හදන්න පුළුවන් උන් විතරකුයි වරෙන්. බේසික රිප්ලයි වලට වැටෙන ඩිස්ලයික් වලට වග නොකියනු ලැබේ
    ඔය කෙල්ල මොනාකරන කෙනෙක්ද කියපන්කො
    ------ Post added on Jul 28, 2021 at 7:49 PM
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ඕක ලොකූවට කැතට පේන්නෙ නෑ අගල් නවය බං, කොල්ලා ඉදී කෙල්ලගෙ නිකට ගාවට

    ඔය කෙල්ල මොනාකරන කෙනෙක්ද කියපන්කො
    ------ Post added on Jul 28, 2021 at 7:49 PM
    Campus අපේ කැම්භස් එකේ නෙවෙයි හැබැයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ඕක ලොකූවට කැතට පේන්නෙ නෑ අගල් නවය බං, කොල්ලා ඉදී කෙල්ලගෙ නිකට ගාවට

    ඔය කෙල්ල මොනාකරන කෙනෙක්ද කියපන්කො
    ------ Post added on Jul 28, 2021 at 7:49 PM
    අපේ පැත්තෙත් ඉන්නවා 87 වගේ ඉපදුන කෙල්ලෙක් උස 5.11ක් වගේ තමා තාම බැඳල නෑ. කොල්ලො කැමති නෑ උස වැඩි නිසා.
     
    • Like
    Reactions: Mohowk

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    කොල්ලට සල්ලි ද
    මට ඔහොම හම්බුනා ඇමරිකන් කපල් එකක්
    ඔය උසවල් දෙකමයි. සල්ලි නැත්තන් 10,000 : 1ක් වගේ ඕමවෙන්නෙ බන්.
    එහෙමට සල්ලි නෑ බං සාමාන්‍ය මිනිස්සු ඉතින්.වැඩ කරන තැනදි සෙට් වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Mohowk