මිතුරනි LOGITECH MX MASTER 3S ගන්නයි යන්නේ

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    gaththata kamak na game gahanna epa click issue ekak enava, sadaranai ehema una eka habai, dan deveni eka :)
    නැහැ මචන්. ගේම් ගැහෙන්නෙම නැති තරම්. latency issue එකක් තියනව කියල කියනව නේද games වලට ?

    උබේ මවුස් එක mx master 3s for business ද ?
     
    • Like
    Reactions: NRTG