මේ දින වල මින්නේරිය ජාතික වන වන උද්‍යානයේ සෆාරි සංචාරකයින්ගේ වැඩි අවධානයක් තියෙන ස්ථානයක් බවට පත් වෙලා.දෛයිනිකව විශාල වශයන් සංචාරකයින් සමග සෆාරි ජීප්රථ පැමිනෙමින් තිබෙනවා එසේ පැමිණි සෆාරි ජීප්රථයක් වන අලින් නරබමින් සිටින විට වන අලියෙකු අසලටම ගිය විට අසල සිටි වන අලියෙකු තම සමිපයටම පැමිණි ජීප්රථය සිය හොඩවැලේන් පිටුපසට අඩි කිහිපයක් තල්ලුර දමන ආකාරය තවත් ජීප්රථයක ගමන් ගත් පුද්ගලයේක් සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුනා
පසුව නැවත එම ජීප් රථයම යලිත් වන අලියා අසලට ගොස් නවතා නැවත පස්සට ගෙන තිබුනා.
වන අලියා තල්ලු කරලා පිටිපස්සට දැමු විට නැවත එම සත්වයා ළගට ජීප්රථය ධාවනය කිරීම සත්වයාට කරන හිංසාවක් විදිහකටයි සැලකන්නේ..


