මින්නේරියේදී අලින්ට හිරි හැර...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර



    මේ දින වල මින්නේරිය ජාතික වන වන උද්‍යානයේ සෆාරි සංචාරකයින්ගේ වැඩි අවධානයක් තියෙන ස්ථානයක් බවට පත් වෙලා.දෛයිනිකව විශාල වශයන් සංචාරකයින් සමග සෆාරි ජීප්රථ පැමිනෙමින් තිබෙනවා එසේ පැමිණි සෆාරි ජීප්රථයක් වන අලින් නරබමින් සිටින විට වන අලියෙකු අසලටම ගිය විට අසල සිටි වන අලියෙකු තම සමිපයටම පැමිණි ජීප්රථය සිය හොඩවැලේන් පිටුපසට අඩි කිහිපයක් තල්ලුර දමන ආකාරය තවත් ජීප්රථයක ගමන් ගත් පුද්ගලයේක් සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුනා
    පසුව නැවත එම ජීප් රථයම යලිත් වන අලියා අසලට ගොස් නවතා නැවත පස්සට ගෙන තිබුනා.

    වන අලියා තල්ලු කරලා පිටිපස්සට දැමු විට නැවත එම සත්වයා ළගට ජීප්රථය ධාවනය කිරීම සත්වයාට කරන හිංසාවක් විදිහකටයි සැලකන්නේ..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සුදු මහත්තුරු අාසයිනේ ඔය වගේ ඒවට.ඒවට සත්ව කරුණාව ලෙප්ට්.ටිප් ඵක වැඩියෙන් දෙන්න අැති ඩ්‍රයිවරයට..අලිය මළත් සල්ලිනේ ඕන අපේ උන්ට
     
    • Like
    Reactions: NRTG

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    අඩු කුලේ සක්කිලි. සත්තුන්ටත් අන්තයි
     
    • Sad
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    වන සත්තුන්ට කරුණාවෙන් සලකන රටක් අවශ්යද ?System change නම් එකම විසඳුම... 👇 👇 👇

    images
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    සුවර් එකට ජීප් එකෙ හිටියෙ පුටින් පොපාගෙ රටේ හිගන හැත්තක්
     
    • Sad
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මුන් අලියා හැරිලා ඉද්දි ගිහින් පුකට අනිනවා වාහනේ ඊට පස්සේ රිවස් ගහනවා ඒහෙමයි අලියා බය කර ගන්නේ
     
    • Like
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    lankawe kalawal wala inna ali tikath animal rescue un set wela wena ratakata aran yanawa wadi kalayak yanna kalin 😂