මිනිගන්දෑළ

Ruwank28

Active member
  • Jan 7, 2017
    310
    69
    28
    මිනිගන්දෑළ ටෙලිනාට්‍යයේ අමරසිරි පීරිස් ගායනා කරන ජීවිතයේ ගග ගලා බසී තේමා ගීතය සහ
    ඇතුළත් වන සමන් ලෙනින් ගායනා කරන මිනිගන්දෑළ ගීතයත් ඉතා මනරම් ය නැවත නැවත අසා
    සුව වීදිය හැකි ගමි සුවද වහනය වන විශිෂ්ඨ නිර්මාණයක් ලෙස හැදින්විය හැක

    al2o3 compound name
     
    • Like
    Reactions: bruges

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ වගේ හොඳ නාට්‍යක් ඉස්සර ගියා කඩුල්ල කියලා. කඩුල්ල තරම් අග්‍ර ගණයේ නිර්මාණයක් නොවුනත් අද කාලේ හැටියට නිෂ්පාදනය කරලා තියන ඉස්තරම් නාට්‍යක් ලෙස මිනිගන්දෑළ හඳුන්වන්න පුළුවන්. මේ නාට්‍යයේ අනවශ්‍ය ලෙස වර්ණ එක්කාසු කරලා තිබීම නාට්‍යයේ උසස් භාවයට යම් හානියක් වෙලා තිබෙනවා කීවොත් නිවැරදියි.
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    මේ වගේ හොඳ නාට්‍යක් ඉස්සර ගියා කඩුල්ල කියලා. කඩුල්ල තරම් අග්‍ර ගණයේ නිර්මාණයක් නොවුනත් අද කාලේ හැටියට නිෂ්පාදනය කරලා තියන ඉස්තරම් නාට්‍යක් ලෙස මිනිගන්දෑළ හඳුන්වන්න පුළුවන්. මේ නාට්‍යයේ අනවශ්‍ය ලෙස වර්ණ එක්කාසු කරලා තිබීම නාට්‍යයේ උසස් භාවයට යම් හානියක් වෙලා තිබෙනවා කීවොත් නිවැරදියි.

    කඩුල්ල ඔව් ඔව් මාත් බලා තියෙනවා :D:D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය නාට්ටියේ අඩු පාඩු තියනවා .හොදට කොරන්න තිබ්බ නාට්ටියක් කාගෙන කියලයි මටනම් හිතෙන්නේ . රෑට තියන ආලෝකවල් ඒ කාලෙට අනුව එහෙම එන්න බෑ .එතන තාක්ෂණික නොගෑලපීම් තියනවා.එතකොට තිරරචනය අන්තිමට වරද්දගෙන තියනවා වගේ .දෑන් නාටිය ගොඩක් කම්මෑලි කරලා. ප්‍රදාන චරිත වල දරුවන්ගේ පරම්පාරාවට අනවශ්ය ලෙස කාලයක් වෙන් කරලා.කතාව මීට වඩා හොදට ලියන්න තිබ්බා. කැමරා විශිෂ්ටයි .:yes:
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    THX All Guys

    :love::love::love::yes::D

    THAX :yes::D:D

    mula tika nam niyamai habai dan poddak adenawa wage
    ඔව්නේ :yes::yes::D

    lassana drama ekak bn :)

    ඔය නාට්ටියේ අඩු පාඩු තියනවා .හොදට කොරන්න තිබ්බ නාට්ටියක් කාගෙන කියලයි මටනම් හිතෙන්නේ . රෑට තියන ආලෝකවල් ඒ කාලෙට අනුව එහෙම එන්න බෑ .එතන තාක්ෂණික නොගෑලපීම් තියනවා.එතකොට තිරරචනය අන්තිමට වරද්දගෙන තියනවා වගේ .දෑන් නාටිය ගොඩක් කම්මෑලි කරලා. ප්‍රදාන චරිත වල දරුවන්ගේ පරම්පාරාවට අනවශ්ය ලෙස කාලයක් වෙන් කරලා.කතාව මීට වඩා හොදට ලියන්න තිබ්බා. කැමරා විශිෂ්ටයි .:yes:

    ඇත්ත තමා එත් ගීත දෙක ලස්සනයි :yes::D

    niyama teliyak..
    :yes::yes: THAX :D

    :D:D:yes::love: THAX

    :D:D:D:D:yes::yes: THAX @ ALL