උඹ මොන පක්ෂෙටද ඊළඟ චන්දෙදි කතිරෙ ගහන්නේ?හොරු ටික අහනව හොරු අල්ලන්නැද්ද කියල![]()
හොරු අල්ලන්න කලින් දූෂිත නඩුකාරයෝ අයින් කරලා අධිකරණය සුද්ද කරන්න එපෑ. නඩුකාරයෙක් අයින් කරන්න පාර්ලිමේන්තුවේ සරල බහුතරය ඕනේ. දේශබන්දුගේ නඩු අහන නඩුකාරයෝ දේශබන්දුගේ උපන්දින පාටියට ගිහින් අහු වුනා එහෙව් එකේ දැන් නඩු දැම්මට කිසි තේරුමක් නෑ.
උඹ මොන පක්ෂෙටද ඊළඟ චන්දෙදි කතිරෙ ගහන්නේ?
100% ක් කියපුව කරන්න බෑ තමයි බං, ප්රායෝගික නෑඑකත් හරියට උබ රස්සාවක් කරනව වගෙ කවදාවත් වෙන්නෙ නැති දෙයක්
