bro, even in purge rich and powerful survive it and they enjoy it. So its basically useless.We need a great purge.thats all i know and if that day ever comes i will murder my whole village
meka nam atta ban. young, matured un seat allagannawa tak gaala. wayasaka, gahanu ohe hitagena yanwa.un train ekata pora kana tharan mahansi wenne nathiwa athi rassawa karanna.. tharuna kollo bn lejjath ekka .... puluwan ewun pora kaalaa giihin seat ekak gannawa.... wayasaka minissu hita gena yanwa... aai wadi wenawa boru... bus eke wage seat ekak naa puthe....

ලජ්ජා හිතෙන්නෙත් නැද්ද මන්ද බන් උන්ට.... ගිහින් වාඩි වෙලා තව එකෙක්ටත් අල්ලලා ඊට පස්සේ බහින කන් හිකි හිකි ගගා යනවා ඔෆිස් එකේ වෙච්ච එව්වා කියව කියවා.... ගොඩක් එවුන් රජෙ රස්සාවල් කරන එවුන් වෙන්න ඕන, 3.45 ට කෝච්චියේ ඉන්නවා.... ඉතින් රටකට කෙල නොවී තියේවිද...meka nam atta ban. young, matured un seat allagannawa tak gaala. wayasaka, gahanu ohe hitagena yanwa.
try karanawa machan..වැලෙ වැල් නැති රටවල් එහෙම තමයි, හයිය තියන එකා දිනනව
හැම එකාම පරෙ යන්නෙ දාහ්ක් ප්‍රශ්න ඔලුවෙ තියන්
ජීවත් වෙන්න නන් යන ඒ තාලටෙ හැඩ ගැහෙන්න වෙනව
වෙන රස්සවකට මාරු වෙන්න බැලුවෙ නැද්ද
Feel your pain bro ...
ow machan ara kurunegala lamayage parentsla adalama sihi wikal welaAdana ekath wediy.mala geyak unama.balapanko sihi nethi wenna kegahanawa.kalanthe danawa.maru wikaren kiyawanawa.

entry level IT job ekakata yanna qualifications thiyanawa machan..ඔහොම පොඩි පඩියකට කඹුරන්න එපා මචන්, රටකට පලයන් පුළුවන් කමක් තියනවා නම්, අඩුම තරමේ උබට කාල බීලා ඇඳලාවත් ඉන්න පුළුවන් රටකට ගිහිල්ලා (ඉතිරි කරන විදිය ගැන කථා කරන්න යන්නේ නේ ඒ ක උඹේ හැකියාව මත තීරණය වෙන්නේ) ජීවත් වෙන්න ඕනි පොඩි හරි ආත්ම තෘප්තියක් එක්ක
ow clerical exam karala giye..Government da????
govt salaries ehema thamai machan39 ඇයි බං?
ow machan kollo witharak nemei kelloth dan jiwithe asawa atherala kochchi wala bus wala ellenawamam issara, covid kale nemei eetath kalin maradane train ekata naginna iddi ona taran kalpana karala aathi aai mee nawaththanna yana kochciyata kollo pora kanne naginna kiyala...
Oka allagena hitapan...aluth ekakata yanna kalin..nethnam dekama nethiwenawa...extra income akak hadaganna balanna...ow clerical exam karala giye..
govt salaries ehema thamai machan![]()
grade II yanna 10 years service ona.. eth salary loku wenasak naOka allagena hitapan...aluth ekakata yanna kalin..nethnam dekama nethiwenawa...extra income akak hadaganna balanna...
Oke grades tinawa neda ??
අනේ මන්දා රටකට ගිය කල !grade II yanna 10 years service ona.. eth salary loku wenasak na

Umbawa massage karanne Shemales la wenna barida?Ow dan spa kelloth napurui.issara tibba girlish gathiya ne.pirimi wage

Development officer da management assistant da job eka? Dan oya job wadak na ban mama MA endala 2013 Wala ayin une campus Yana gaman job Kare poket money hoyaganna degree eka ewarauna gamanma job eken ayin wela business karanna patan gaththa e kale oya job walata recognition eka tikak hondai.owaye endala eka thana pal wenna epa ban qualification thiyenawa nam.owaye hitiyanma auto kalakanni wenawa.oke ekama benifit eka slas limited liyanna puluwan ekane ewath Dan wadak na horakam karanne nathnam.wahama ayin wela monawa Hari karapan.mona de karath okata wada ganak hoyathahaki.ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්‍රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ
කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්‍රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව
බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?
පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන්![]()
patan aran thibune machan eth dan hemadama office yanna unata passe e wadeth nathara welapuluwnnam skills hadagena rata palyan machan
vaccine wala effects wenna barida?Tawa ekak tamai minisunta munawal mataka hitinne ne dan.ada katha karapu ekata heta muna mathaka ne.full track out inne
baluwa machan harigiye naha.. too much competitionඋබ remote IT job එහෙම බැලුවේ නැත්ද ?
un hemadama rajawenawa.. api dukwidinawa machanමිනිස්සුන්ගේ හිත් මෙච්චර අසරණ කරපු දේශපාලන බලු වේසිගේ පුතාලට නම් හොදක්ම වෙන්න එපා කවදාවත්ම...
karana job ekath ekka time manage karaganna amarui machan..Macho dollar income ekak ena widiyak ikmanata hadaganna..
ow machan..management assistant da