මිනිස්සු තිරිසන් වෙලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    උබලට සැපට යන්න/එන්න/කන්න/බොන්න උවමනාවක් තිබ්බා නම්, උබලා සැපට යනවා/එනවා/කනවා/බොනවා දකින්න ආසාවක් තිබ්බා නම්, උබ/උබලගෙ දෙමව්පියො මේ මජර දේශපාළුවොන්ව කවදාවත් තෝරගන්නෙ නෑ. එහෙම අවශ්‍යතාවයක් නැතුව තමන් ආස කෙනා මහ පුටුවෙ වාඩිවෙන්න බලන්න ආශාවෙන් හීන දැක දැක කතිරෙ ගහපු උබලට මෙහෙම වෙලා මදියි. මුන් බලයට ආවේ ඉන්දියාවෙ තමිල්නාඩුවෙ උන්ගෙ ඡන්දෙන් නෙවෙ. උබගෙ/උබලගෙ මහ උන්ගෙ ඡන්දෙන්. වගකිවයුත්තොත් උබලම තමයි. උබලගෙ පංතියෙ ඉන්න මිනිස්සුන්ටයි සිස්ටම් එකටයි ශාප කරන එක නවත්තපල්ලා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    We need a great purge.thats all i know and if that day ever comes i will murder my whole village
    bro, even in purge rich and powerful survive it and they enjoy it. So its basically useless.
    You should ask for disaster like tsunami. No warning. No selective murder.

    un train ekata pora kana tharan mahansi wenne nathiwa athi rassawa karanna.. tharuna kollo bn lejjath ekka .... puluwan ewun pora kaalaa giihin seat ekak gannawa.... wayasaka minissu hita gena yanwa... aai wadi wenawa boru... bus eke wage seat ekak naa puthe....
    meka nam atta ban. young, matured un seat allagannawa tak gaala. wayasaka, gahanu ohe hitagena yanwa. :(
    ------ Post added on Sep 6, 2022 at 10:25 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    meka nam atta ban. young, matured un seat allagannawa tak gaala. wayasaka, gahanu ohe hitagena yanwa.
    ලජ්ජා හිතෙන්නෙත් නැද්ද මන්ද බන් උන්ට.... ගිහින් වාඩි වෙලා තව එකෙක්ටත් අල්ලලා ඊට පස්සේ බහින කන් හිකි හිකි ගගා යනවා ඔෆිස් එකේ වෙච්ච එව්වා කියව කියවා.... ගොඩක් එවුන් රජෙ රස්සාවල් කරන එවුන් වෙන්න ඕන, 3.45 ට කෝච්චියේ ඉන්නවා.... ඉතින් රටකට කෙල නොවී තියේවිද...

    තව දවසක මම හිතෙන්නේ 2010 විතර මේක නම් උනේ... පොසොන් එකට යාලුවෝ 3 දෙනෙක් එක්ක මම ගියා නුවර..... එනකොට යනකොට ගියේ කෝච්චියේ.... නුවර ඉදන් එනකොට ගෑනු කෙනෙක් අවා කොලබට වෙනකන් කොහෙන් නැග්ගද කියල මට නම් මතකත් නෑ.... පොඩි ළමයෙක් වඩාගෙන හිටියේ.... අවුරු 1 ට අඩුයි පොඩි එකාට... සිට් එකක් කවුරුත් දුන්නේ නෑ... හිටගෙන ආවේ කොලබටම ....
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    වැලෙ වැල් නැති රටවල් එහෙම තමයි, හයිය තියන එකා දිනනව
    හැම එකාම පරෙ යන්නෙ දාහ්ක් ප්‍රශ්න ඔලුවෙ තියන්
    ජීවත් වෙන්න නන් යන ඒ තාලටෙ හැඩ ගැහෙන්න වෙනව

    වෙන රස්සවකට මාරු වෙන්න බැලුවෙ නැද්ද
    try karanawa machan..
    IT sector vacancies thiyenne colombo awatane.. ithin expenses double wei
    Feel your pain bro ...
    ❤️
    Adana ekath wediy.mala geyak unama.balapanko sihi nethi wenna kegahanawa.kalanthe danawa.maru wikaren kiyawanawa.
    ow machan ara kurunegala lamayage parentsla adalama sihi wikal wela :(
    ඔහොම පොඩි පඩියකට කඹුරන්න එපා මචන්, රටකට පලයන් පුළුවන් කමක් තියනවා නම්, අඩුම තරමේ උබට කාල බීලා ඇඳලාවත් ඉන්න පුළුවන් රටකට ගිහිල්ලා (ඉතිරි කරන විදිය ගැන කථා කරන්න යන්නේ නේ ඒ ක උඹේ හැකියාව මත තීරණය වෙන්නේ) ජීවත් වෙන්න ඕනි පොඩි හරි ආත්ම තෘප්තියක් එක්ක
    entry level IT job ekakata yanna qualifications thiyanawa machan..
    eth mata penawa adu nisa rata yanna medical aul weida danne na
    Government da????
    ow clerical exam karala giye..
    39 ඇයි බං?
    govt salaries ehema thamai machan :-(

    mam issara, covid kale nemei eetath kalin maradane train ekata naginna iddi ona taran kalpana karala aathi aai mee nawaththanna yana kochciyata kollo pora kanne naginna kiyala...
    ow machan kollo witharak nemei kelloth dan jiwithe asawa atherala kochchi wala bus wala ellenawa
    ------ Post added on Sep 6, 2022 at 10:54 PM
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    i felt u bro..

    i feel the same everyday..

    umbala api wage thawa manussayek gana hithana minissu dan aththatama adui dan..maha thirisan minissu inne...thamange wade witharai..me eye peredath ekek payment eke ohe awida awida kaath ekkada manda kathawa..uta melo sihiyak na ainakata wela piliwelakata katha karanna..payin yana minissu uge ange happenne nathi wenna ehata meheta wewi yanna one ethanin..kollek..naakiyekth nemei..

    udeta iskole yana podi unge kathawal ehema poddak ahan hitiyama mehe inna hithenne na..unge mind eka fucked up wela thiyenne..

    puluwnnam skills hadagena rata palyan machan
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    grade II yanna 10 years service ona.. eth salary loku wenasak na
    අනේ මන්දා රටකට ගිය කල !
    හැබැයි ලංකාව තිබුනෙත් ඔහොම තමයි නේද ?
    අනිත් රටවල් වලත් ටික ටික ප්‍රශ්න තමයි

    උබ remote IT job එහෙම බැලුවේ නැත්ද ?
    අත අරින්න එපා යාලු !
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    අනේ මන්දා...ඔයාට ඉක්මනට හොද පාත් එකක් හම්බෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා මචන්..

    මිනිස්සුන්ගේ හිත් මෙච්චර අසරණ කරපු දේශපාලන බලු වේසිගේ පුතාලට නම් හොදක්ම වෙන්න එපා කවදාවත්ම...
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
    ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
    අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්‍රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
    අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
    කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
    අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ :oo:
    කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්‍රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
    සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව

    බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
    දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
    හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
    කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
    මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
    වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?

    පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
    දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
    පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
    ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
    මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
    2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
    ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
    දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන් :dull:
    Development officer da management assistant da job eka? Dan oya job wadak na ban mama MA endala 2013 Wala ayin une campus Yana gaman job Kare poket money hoyaganna degree eka ewarauna gamanma job eken ayin wela business karanna patan gaththa e kale oya job walata recognition eka tikak hondai.owaye endala eka thana pal wenna epa ban qualification thiyenawa nam.owaye hitiyanma auto kalakanni wenawa.oke ekama benifit eka slas limited liyanna puluwan ekane ewath Dan wadak na horakam karanne nathnam.wahama ayin wela monawa Hari karapan.mona de karath okata wada ganak hoyathahaki.

    Owaye padi Dan Wadi karanneth na Enna un elawaganna hadanne kohomahari.umba awurudu 7k Dan wada karada?pissu yakekne? Kollo government job karanawa kiyanne amuma kalakanni kamak.mata ban boc staff assistant awillath mama giye na padi Madi nisa.self confidence hadagena risk ekak ganin.jayawewa.👍
    ------ Post added on Sep 7, 2022 at 10:34 AM
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    etta ban puduma kalakanni ratak meka
    job karna thena balapan job eka beraganna karana hingana weda
    Qualified ekek nam ethana gotta allala kelam kiyala apu ewun try karannema aruwa kapanna. un dannawa me thattwe uda unta wena thenaka interview yanna behe kiyala.ithin un karanne unge thena rekaganna hingana weda karana eka

    umba kiyanawa wage pare yanakota inne puduma thadiyam karayo..ekak wath poddak brake karala para maruwena kenekta anith wahaneta ida denna tiya hithanne wath nehe

    minissu hemoma inne thama thamange oka wala misak kisima ekamuthu kamak nehe
    pitaratawala minissu balana kochara nihathamani sundarada kiyala.ape ratawal diyunu wenne nehe minissunge akalpa gathipewathum wenas wenakan, palakayontama benala wedak nehe
     
    • Sad
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    puluwnnam skills hadagena rata palyan machan
    patan aran thibune machan eth dan hemadama office yanna unata passe e wadeth nathara wela
    Tawa ekak tamai minisunta munawal mataka hitinne ne dan.ada katha karapu ekata heta muna mathaka ne.full track out inne
    vaccine wala effects wenna barida?
    උබ remote IT job එහෙම බැලුවේ නැත්ද ?
    baluwa machan harigiye naha.. too much competition
    මිනිස්සුන්ගේ හිත් මෙච්චර අසරණ කරපු දේශපාලන බලු වේසිගේ පුතාලට නම් හොදක්ම වෙන්න එපා කවදාවත්ම...
    un hemadama rajawenawa.. api dukwidinawa machan
    Macho dollar income ekak ena widiyak ikmanata hadaganna..
    karana job ekath ekka time manage karaganna amarui machan..
    meken ain wenna wenawa ehenam..
    ain wenna bayai only income nisa

    management assistant da
    ow machan..
    mata meken ain wenna hithuna wara ananthai..
    eth gedara only income eka..
    anith eka mata penawa adu nisa loku risk ekak gannath bayai..
    pvt companies walin recruit karanne na lesiyen apiwage ayawa
    ------ Post added on Sep 7, 2022 at 8:20 PM