මිනිස්සු ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මිනිස්සු ප්‍රශ්නයක්

    මිනිස්සු ඉපදුන දා ඉදන් මරෙනකන් කරන වැඩ බලද්දි මනුස්ස ජීවිතේ කිසිම තේරුමක්ම නැති දෙයක් කියල තේරෙනව,
    (ෆන් ගන්න කිල අපත වැඩ කරන, sex ඔලුවෙ තියන් ඉන්න උන්ට තෙරෙන්නෙ නෑ,)

    අපෙ ජීවිතෙන් අපිට වැඩක් නැත්තන් ඒකෙන් වැඩක් තියෙන්නෙ කාටද වගේ ප්‍රශ්නයක් මට තියෙනව,

    මන් කියපු දේ තේරුනද?
     
    • Like
    Reactions: Lexcoc

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ ප්‍රශ්න තියන උන් ලන්කාවෙ අඩුයි..
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    හ්ම්ම්ම්ම්..
    2.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිසි තේරුමක් නෑ නේන්නං :yes: ඔහේ කකා බිබී මොලේ කියල කියන මස් ගුලියට ආතල් දිදී ඉන්නවා :baffled:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,344
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    මිනිස්සු ඉපදුන දා ඉදන් මරෙනකන් කරන වැඩ බලද්දි මනුස්ස ජීවිතේ කිසිම තේරුමක්ම නැති දෙයක් කියල තේරෙනව,
    (ෆන් ගන්න කිල අපත වැඩ කරන, sex ඔලුවෙ තියන් ඉන්න උන්ට තෙරෙන්නෙ නෑ,)

    අපෙ ජීවිතෙන් අපිට වැඩක් නැත්තන් ඒකෙන් වැඩක් තියෙන්නෙ කාටද වගේ ප්‍රශ්නයක් මට තියෙනව,

    මන් කියපු දේ තේරුනද?

    Menna may chanel 1y oya okkoma tama wage uththara tiyanawa...

    https://www.youtube.com/watch?v=dIHo2kAwcwQ&list=PLKr-lYdiK6lIWSExSgIvc0_h4ZFKn0mrm
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    මාත් ඉස්සර අැහුව
    පස්සෙ නැවැත්තුව
    හරකා කියන්නෙ හරය කා දමන්නා කියන එකලු,
    පිලිකා කියන්නෙ පිලි කා ලු, අැගෙපේන්න රෙදි අැන්දම පිලිකා හැදෙනවලු,
    විකාර කියවනව වෙලාවකට
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචන් පුලුවන්නම් මහ රහතුන් වැඩි මග ඔස්සේ පොත් සෙට් එක හොයාගෙන කියවපන්. ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක ගැන හොද වැටහීමක් ලබාගන්න පුලුවන් වෙයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    මචන් උබ පොඩ්ඩක් පරිණාමවදය,විශ්වයේ බිහිවීම වගේ දේවල් හොයල බලපන්...advanced physics ගැන ඒමත් ටිකක් බලහන්...එතකොට තේරෙයි විශ්වයේ වෙන අනන්ත අහඹු දේවල් වලින් එකක් විතරයි මේ ජීවය කියන්නෙ කියලත්...විශ්වය අති විශාල නිසා අහඹු දේවල් විශාල වශයෙන් සිද්ද වෙනව..ඉතින් මොකක් හරි chemical reaction එකක් නිසා මුලින් ක්ෂුද්‍ර ජිවියෙක් ඇති වෙලා උන් එක එක විකෘති නිසා පරිණාමය වෙලා මිනිස්සු හැදිල තියෙනව...ඒකෙ කිසිම විශේෂත්වයක් නෑ...කාටද අපෙන් වැඩක් තියෙන්නෙ කියල දේකුත් නෑ..මොකද අපි හැමෝම නිකන් අහම්බෙන් හැදිච්ච නිකන්ම නිකන් දෙයක් විතරයි...අපේ මොලේ සිතුවිලි කියන්නෙත් chemical and electric reactions ටිකක් විතරයි...අපි අපි ගැන ලොකුවට හිතන් හිටියට මේ විශ්වයට අපිව දූවිලි කැටයක් තරම්වත් වටින දූවිලි කැටයක් තරම්වත් විශේෂ දෙයක් නෙමේ...හුදෙක්ම අහම්බෙන් අපි හැදිච්ච නිසා ඉන්නව...so ජොලියෙන් ඉදල මැරිල යන්න තියෙන්නෙ :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    තව ග්‍රහලෝක තියෙනව..තව මන්දාකිණී තියෙනව..මේවයෙ ගල්,වැලි,පස් තියෙනව..කවුරුත් අහන් නෑනෙ ඇයි ඒව හැදුනෙ කාටද ඒවයෙන් වැඩක් තීන්නෙ කියල...පොලොවෙ තියෙන ගල් කැටේකයි අපෙයි වෙනසක් නෑ බන්..just things