මිනිස්සු ප්රශ්නයක්
මිනිස්සු ඉපදුන දා ඉදන් මරෙනකන් කරන වැඩ බලද්දි මනුස්ස ජීවිතේ කිසිම තේරුමක්ම නැති දෙයක් කියල තේරෙනව,
(ෆන් ගන්න කිල අපත වැඩ කරන, sex ඔලුවෙ තියන් ඉන්න උන්ට තෙරෙන්නෙ නෑ,)
අපෙ ජීවිතෙන් අපිට වැඩක් නැත්තන් ඒකෙන් වැඩක් තියෙන්නෙ කාටද වගේ ප්රශ්නයක් මට තියෙනව,
මන් කියපු දේ තේරුනද?

ඔහේ කකා බිබී මොලේ කියල කියන මස් ගුලියට ආතල් දිදී ඉන්නවා