Fucker has conned people, asked money and then not repaid it. There are no excuses for that.ආණ්ඩුවේ මඩ යන්ත්රය කසීර දිහට එල්ල වෙලා තියනවා පේනවා. ඔව් කසීර ට අමාරු ඇති. ඌත් මනුස්සයෙක් නේ. කසිරට විතරක් නෙමේ රටේ ලක්ශ ගණනක් මිනිස්සු එදා වෙලා හොයාගන්න බැරුව ඉන්නේ. දුප්පත්කම උත්කර්ෂයට නගනවා නං ඒක නින්දිතයි