මිනිස්සු හිගන්නෝ කරන්න එපා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ආණ්ඩුවේ මඩ යන්ත්‍රය කසීර දිහට එල්ල වෙලා තියනවා පේනවා. ඔව් කසීර ට අමාරු ඇති. ඌත් මනුස්සයෙක් නේ. කසිරට විතරක් නෙමේ රටේ ලක්ශ ගණනක් මිනිස්සු එදා වෙලා හොයාගන්න බැරුව ඉන්නේ. දුප්පත්කම උත්කර්ෂයට නගනවා නං ඒක නින්දිතයි
    Fucker has conned people, asked money and then not repaid it. There are no excuses for that.
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    I found this
    IMG_20210721_125535.jpg
    IMG_20210721_125507.jpg
    IMG_20210721_125441.jpg
     
    • Dislike
    Reactions: Kasun Baba

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    ආණ්ඩුවේ මඩ යන්ත්‍රය කසීර දිහට එල්ල වෙලා තියනවා පේනවා. ඔව් කසීර ට අමාරු ඇති. ඌත් මනුස්සයෙක් නේ. කසිරට විතරක් නෙමේ රටේ ලක්ශ ගණනක් මිනිස්සු එදා වෙලා හොයාගන්න බැරුව ඉන්නේ. දුප්පත්කම උත්කර්ෂයට නගනවා නං ඒක නින්දිතයි
    යකෝ අවුරුදු ගානක් හොරාකපු එකෙක් ට නේද මෙහෙම කියන්නේ
     
    • Dislike
    Reactions: Kasun Baba

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මිනිස්සුන්ගේ වැරදි තියනවා. නමුත් දැන් ආණ්ඩුවේ මඩ යන්ත්‍රය සංවිධානාත්මකව මනුස්සයගේ වැරදි උලුප්පනවා.
    ආන්ඩුවට ඕන කසීරලව නිහඬ කරන්න. උබ කට වහපන්. උබේ වැරදි අපි වහන්නම් වගේ. කසීර් කියපු දේවල් වැරදි නෑ නේ. පුද්ගලික ජීවිතේ අදාල නෑ
     
    • Dislike
    Reactions: emoji diaries