මේ හරක්ට කළමනාකරණය කරගන්න බැරිකමක් තියෙන්නේ.:angry::angry::angry::angry: ;)
ampara Member Feb 13, 2013 306 22 0 Sep 22, 2015 #21 nadimal said: මේ හරක්ට කළමනාකරණය කරගන්න බැරිකමක් තියෙන්නේ. Click to expand...
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Sep 22, 2015 #22 වී අතිරික්තයක් නෑ අපේ රටේ .හිඟයක් තියෙන්නේ .එනිසා ඉන්දියාවෙන් පකිස්තනෙන් ආනයනය කරනවා මේ පාර උනේ රජය සහතික මිලකට වී ගත්තා.එත් රජයට බෑ මුළු වී තොගයම ගන්න .මොකද භාන්ඩාගරේ එච්චර සල්ලි නෑ එනිසයි රජය කිවුවේ අපි වී මෙච්චර ගානක් නියමිත මිලකට මිලදී ගන්නවා .ඉතුරු ටික පුද්ගලික අංශයට විකුනන්න කියල එත් ගොවියෝ තමන්ගේ තියන ඔක්කොම තොග ඔය ගානට විකුනන්න යනවා රජයට .රජයට ඔක්කොම ගන්න තරම් සල්ලි නෑ වී මිලදී ගන්න අයගේ සංගමයක් කැමති උනා රජය මිලදී ගත්ත ගානට ආසන්න මිලකට වී ටික මිලදී ගන්න.එත් ගොවීන්ට ඕන රජය ගන්න ගානට රජයට දෙන්න ඔන්න ඕකයි ප්රශ්නේ .ගොවීන්ට තිබ්බේ තමන්ගේ ඉතුරු වී ටික පෞද්ගලික අංශයට දෙන එක ඔන්න ඔය වගේ සංතැසියක් තමයි වෙලා තියෙන්නේ
වී අතිරික්තයක් නෑ අපේ රටේ .හිඟයක් තියෙන්නේ .එනිසා ඉන්දියාවෙන් පකිස්තනෙන් ආනයනය කරනවා මේ පාර උනේ රජය සහතික මිලකට වී ගත්තා.එත් රජයට බෑ මුළු වී තොගයම ගන්න .මොකද භාන්ඩාගරේ එච්චර සල්ලි නෑ එනිසයි රජය කිවුවේ අපි වී මෙච්චර ගානක් නියමිත මිලකට මිලදී ගන්නවා .ඉතුරු ටික පුද්ගලික අංශයට විකුනන්න කියල එත් ගොවියෝ තමන්ගේ තියන ඔක්කොම තොග ඔය ගානට විකුනන්න යනවා රජයට .රජයට ඔක්කොම ගන්න තරම් සල්ලි නෑ වී මිලදී ගන්න අයගේ සංගමයක් කැමති උනා රජය මිලදී ගත්ත ගානට ආසන්න මිලකට වී ටික මිලදී ගන්න.එත් ගොවීන්ට ඕන රජය ගන්න ගානට රජයට දෙන්න ඔන්න ඕකයි ප්රශ්නේ .ගොවීන්ට තිබ්බේ තමන්ගේ ඉතුරු වී ටික පෞද්ගලික අංශයට දෙන එක ඔන්න ඔය වගේ සංතැසියක් තමයි වෙලා තියෙන්නේ
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 22, 2015 #23 VEE ATHIRKTHAYAK THIYENAVA SRILANKAVE. PROBLEM EKA THIYENNE VEE VALA NISPADANA VIIYADAMA[COST] VADI. EKA NISA VEE VENUVATA PADDY FIELD VALA MUN ATA VAGE ADESAKAYAK YODANNA ONA.
VEE ATHIRKTHAYAK THIYENAVA SRILANKAVE. PROBLEM EKA THIYENNE VEE VALA NISPADANA VIIYADAMA[COST] VADI. EKA NISA VEE VENUVATA PADDY FIELD VALA MUN ATA VAGE ADESAKAYAK YODANNA ONA.
S sidathsaumya Well-known member Jun 8, 2009 1,566 155 113 Seeduwa Sep 23, 2015 #24 Mahinda: Api Wee Kilo 1ta 40k Denawa Ranil: Kawda ane 40ta wee ganna chande denne.. Apita denna 50 gane gannawa..
Mahinda: Api Wee Kilo 1ta 40k Denawa Ranil: Kawda ane 40ta wee ganna chande denne.. Apita denna 50 gane gannawa..